Mahinda, Gota wa minissunta danatama epa wela

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    Chief of staff yoshitha, siding with Baduyudeen, danatama aanduwa epa wela..

    aniwaren thawa awruddak athulatha mey aanduwa perelenawa aye katha dekak nah
    මම නම් දැන ගත්තා ඕක කලින්ම ගෝටාබයටත් මයිත්‍රී වගේ වෙන්න වෙනවා කියල.. :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    121384209-3607233799314680-654219537230613242-n.jpg

    පවුලේ අයව ගන්න එපා කිව්වෙ ඇමති කාර්‍ය මණ්ඩලයට මිසක් ජනාධිපති අගමැති කාර්‍ය මණ්ඩලයට නෙවෙයි. ජෙප්පො ටොයියො බොරුවට බුකියෙ වැලපෙන්න එපා..හරි අවබෝධයක් අරගෙන රණවිරු යෝෂිතට සුබ පතන්න. ඊර්ෂ්‍යා කරන්න එපා.

    මොකද මේ තීරණය ගන්න ඇත්තෙ අපි ගැන හිතල මොකද පිට මිනිහෙක් ගත්තොත් එයාට අපි දුක් මහන්සියෙන් ගෙවන බදු මුදලින් එයාව නඩත්තු කරන්න උනාට . පුතාට පඩි ගෙවන්නෙ නැතුව ඇති. රට ගැන අපිගැන හිතල මේ අමාරු අවස්තාවේ තාත්තට සහයෝගය දෙන්න පත්වෙන්න ඇති.
    😍
    😍
    😍


    එහෙනම් මේ දවස්වල කොරෝන නිසා බෝධ් පූජා තියල ආශිර්වාද කරන්නත් බැරි නිසා හැට නව ලක්ෂෙම නිවෙස්වල හවසට පහනක් පත්තු කරල නව අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාට සුබ පැතුම් ලක්ෂ හැට නවයක්ම එක් කරමු.

    (Copied FB)
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රාජ් කරෑනා කියපු කතාව ඈත්ත වගෙ පරීක්ශන හන්ගන්න කියන එකය්,ඩොක්ට ව ආමි එකෙන් රෑ හොරෙන් අරන් ගිය එකඉ,ඉස්සරහට මුන්
    මිනිස්සුන්ව ව හොර්න් අරන් යන සීන් එකක් තියෙන්නෙ වගෙ නෙද,මරල ඩල මලඉ කියඉ කොරොන වලින්
     
    • Dislike
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පෙරලිලා කවුද එන්නෙ? සජිත්? අනුර? රනිල්?

    ඕක තමා අපිට තියෙන අවුල....ඊළගට එන්න පුළුවන් කියලා දැනට පෙන අය දැක්කම,මුනටම ඉන්න දෙන්න හිතෙනවා 😂 😅 :LOL:
     
    • Like
    Reactions: sithija.h