ehema awulak na. meal plan eka hariyata yanna ona workout eka witharakma nemeiඅඩෝ මේ චෙස්ට් එක එල්ලෙන අඩු කරගන්න ඕන බන්. ඒක කරගන්නේ කොහොමෙයි බන්. කොච්චර ගැහුවත් ඒක හදාගන්න බෑනේ. ඉස්සර බෙන්ච් ප්‍රෙස් ගහද්දි චෙස්ට් එක පාත් කරද්දී හුස්ම පිට කරපු නිසාද කොහෙද එහෙම හැදිලා තියෙන්නේ.![]()
