Supiri phone ekak!

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mamanan malaata ganne na. awurudda yaddi display burn godak ewage. e madiwata 1.5 years wage yaddi auto restart wennai eka eka leda. s8+ ekak thiyenwa eka use karnawata wadiya mata redmi note 5 eka hodai :lol: display qulaity wunata mokak hari wunoth display eka daganna yanawa phone eken baagayak.

    පට්ට අැත්ත මේ කථාව..:yes:

    Samsung display වලට හැමෝම බනින්නේ උන්ගෙ AMOLED display එකට. හැම එකාම flagship phones ගැන කතා වෙන්නෙ. Xiaomi හොඳයි කියල කියන්නෙ උබල කියන ගොඩක් Xiaomi phone වල එන්නෙ normal LED display එක. ඒ display එක ඉතින් Samsung phone වලත් අවුල් යන්නෙ නෑ.
    අනිත් එක Xiaomi උනත් Samsung උනත් use කරන්නෙ එකම lens එක උනාට ඒ lens එකට හරියන්න camera එක optimize කරල නෑ ගොඩක් Xiaomi phone වල. ඒක නිසා තමයි Apple, Pixel, Samsung cam quality එකත් එක්ක බලද්දි Xiaomi අවුල්. පුළුවන් තරම් hardware pirewwata වැඩක් නෑ ඒවට හරියන්න optimize කරන්නෙ නැත්තම් phone එක. Hardware specs බලල phone ගන්න එපා. එහෙම බැලුවොත් iPhone ගන්නෙ නෑ කවුරුත්.
    Speed ගැන බලද්දි නම් ඉතින් Xiaomi patta. මොකද Samsung OneUI එක ටිකක් heavy වැඩියි. ඒකත් ඉතින් Snapdragon එන Samsung phones slow වෙනව දැකල නෑ. අවුල තියෙන්නෙ Exynos chip එකේ.

    Xiaomi hardware awul kiyanne ayi ekata danne anith phones walata danne nathi wenama kali da?😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    මම Samsung පාවිච්චි කරලා තියෙනවා ෆෝන් දෙකක් . දෙකම ලංකාවේ න් ගත්තා ඒවා නෙවෙයි .දෙකම Snap Dragon Chip සෙට් කිසිම අවුලක් උණේ නැහැ පට්ට ගැහුවා . ඒත් ලංකාවේ Samsung ගත්ත එවුන් නාහැයෙන් අඩා ගෙන ඉන්නේ අරක වැඩ නැහැ මේක වැඩ නැහැ කියලා
     
    • Like
    Reactions: kasdbg

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    Samsung display වලට හැමෝම බනින්නේ උන්ගෙ AMOLED display එකට. හැම එකාම flagship phones ගැන කතා වෙන්නෙ. Xiaomi හොඳයි කියල කියන්නෙ උබල කියන ගොඩක් Xiaomi phone වල එන්නෙ normal LED display එක. ඒ display එක ඉතින් Samsung phone වලත් අවුල් යන්නෙ නෑ.
    අනිත් එක Xiaomi උනත් Samsung උනත් use කරන්නෙ එකම lens එක උනාට ඒ lens එකට හරියන්න camera එක optimize කරල නෑ ගොඩක් Xiaomi phone වල. ඒක නිසා තමයි Apple, Pixel, Samsung cam quality එකත් එක්ක බලද්දි Xiaomi අවුල්. පුළුවන් තරම් hardware pirewwata වැඩක් නෑ ඒවට හරියන්න optimize කරන්නෙ නැත්තම් phone එක. Hardware specs බලල phone ගන්න එපා. එහෙම බැලුවොත් iPhone ගන්නෙ නෑ කවුරුත්.
    Speed ගැන බලද්දි නම් ඉතින් Xiaomi patta. මොකද Samsung OneUI එක ටිකක් heavy වැඩියි. ඒකත් ඉතින් Snapdragon එන Samsung phones slow වෙනව දැකල නෑ. අවුල තියෙන්නෙ Exynos chip එකේ.

    apple kiyanne wenama OS ekak run wena phone ekak. gon logic. Samsung okkogema AMOLED th naane. optimize karala naththan kohomada bn ara dxomark eke perform karanne top 10 asse ? mama laga xiaomi redmi note 5 + samsung s8+ (UAE) ekakui thiyenwa. dekama use karana gaman anik unge dewauth dakala mama kiyanne :D xiaomi lageth amoled enawa habai mechchara ikmanata failures enne na. anika display witharak newei awula wenne. update walinuth pissu wikara karanawa. dan maasa 7-8ka withara idan samsung redda auto restart wenawa stuck wenawa eka keliyak wela thiyenne.
    Xiaomi lageth update wala hodak kiyalath na. meka nan low midranged hinda awulakuth na ehema wuna kiyala. rom ekak dagena hodata use karanwa.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    huawei p9 ekak dan awurudu 4k tisse use karanne
    kisi awulak ne tama
    elagata ganna hitiyeth huawei
    eth dan android awula nisa apahu salaka balanna one
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම Poco F2 Pro එකක් ගෙන්නගන්න ඉන්නේ..ලංකාවට එකෙක්වත් ශිප් කරන්නේ නැහැ..Parcel Forwarding එකක් හරහා ගෙන්නගන්න හිතන් ඉන්නේ, ළඟදීම ගන්නවා..උඹත් ගන්න කැමති නම් කියන්න, ශිපිං කොස්ට් එක ශෙයා කරගතහැකි..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මට මේ ටික කියෙව්වට පස්සෙ තෙරුනෙ සම්සුන්ග් නිසා මුලුජේවිතෙම නැති වෙලා වගේ.
    මම විස්වාස කරන විඩියට සම්සුන්ග් තමා අන්ඩ්‍රොයිඩ් නම කැවේ.
    මම නම් කියන්නෙ ග්‍රීන්ටෙල් හොදයි සම්සුන්ග් වලට වඩා කියල.

    වන්ප්ලස් එකකා යන්න පුලුවන්නම්, නැත්නම් ශිරොමි එකක් ගන්න.
    (ශිරොමි වල ඔඑස් එකෙම්ම ඇඩ් එවනවා. එක තමා තියෙන එකම අව්ල මට නම්)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    iPhone. Spec එකේ තියන RAM , Camera බලලා වැඩක් නෑ . iPhone එකේ performance user experience එක කිසිම android phone එකක නෑ
     
    • Like
    Reactions: Riskaddiction

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට මේ ටික කියෙව්වට පස්සෙ තෙරුනෙ සම්සුන්ග් නිසා මුලුජේවිතෙම නැති වෙලා වගේ.
    මම විස්වාස කරන විඩියට සම්සුන්ග් තමා අන්ඩ්‍රොයිඩ් නම කැවේ.
    මම නම් කියන්නෙ ග්‍රීන්ටෙල් හොදයි සම්සුන්ග් වලට වඩා කියල.

    වන්ප්ලස් එකකා යන්න පුලුවන්නම්, නැත්නම් ශිරොමි එකක් ගන්න.
    (ශිරොමි වල ඔඑස් එකෙම්ම ඇඩ් එවනවා. එක තමා තියෙන එකම අව්ල මට නම්)

    Ads nam disable karanna puluwan neh
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    apple kiyanne wenama OS ekak run wena phone ekak. gon logic. Samsung okkogema AMOLED th naane. optimize karala naththan kohomada bn ara dxomark eke perform karanne top 10 asse ? mama laga xiaomi redmi note 5 + samsung s8+ (UAE) ekakui thiyenwa. dekama use karana gaman anik unge dewauth dakala mama kiyanne :D xiaomi lageth amoled enawa habai mechchara ikmanata failures enne na. anika display witharak newei awula wenne. update walinuth pissu wikara karanawa. dan maasa 7-8ka withara idan samsung redda auto restart wenawa stuck wenawa eka keliyak wela thiyenne.
    Xiaomi lageth update wala hodak kiyalath na. meka nan low midranged hinda awulakuth na ehema wuna kiyala. rom ekak dagena hodata use karanwa.

    Samsung walata wahal una unta nam owa kiyala wadak na
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    OS එක මොකක් වුනත් optimize කරල නැත්තන් ඕනෙ එකක් අවුල් බං. Apple ලගේ තියෙන්නෙ optimizing. Hardware and OS ඔක්කොම උන්ගෙ නිසා උන් හොඳටම ඒක කරනව. DXOMark එක කවුද බං දැන් ගනං ගන්නේ? හැම tech reviewer කෙනෙක් ම කියනව DXOmark එකෙන් Cam එකේ quality එක බලන්න ba කියල. Xiaomi වලට අවුලක් කියනව නෙමෙයි. මම Samsung defend කරන්නෙ මගෙ S9 එක කිසිම අවුලක් නැතුව තියන නිසා.

    Samsung walata wahal una unta nam owa kiyala wadak na
    Says by who. 🤣
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    OS එක මොකක් වුනත් optimize කරල නැත්තන් ඕනෙ එකක් අවුල් බං. Apple ලගේ තියෙන්නෙ optimizing. Hardware and OS ඔක්කොම උන්ගෙ නිසා උන් හොඳටම ඒක කරනව. DXOMark එක කවුද බං දැන් ගනං ගන්නේ? හැම tech reviewer කෙනෙක් ම කියනව DXOmark එකෙන් Cam එකේ quality එක බලන්න ba කියල. Xiaomi වලට අවුලක් කියනව නෙමෙයි. මම Samsung defend කරන්නෙ මගෙ S9 එක කිසිම අවුලක් නැතුව තියන නිසා.

    Says by who. 🤣

    apple android compare karanna ba ban. android os ekama optimize na apple ekka compare karanna giyoth. tech reviewer kiyanna oni na mage mid ranged ekei samsung ekei camera quality mama ma dannawane ban.OIS nathi ekai podi difference ekakui thiyenne. samples baluwama oni tharan therenwa. dxomark eka ehema ignore karannath ba oya kiuwata. eketh specific reasonable dewal test karanwa.quality eka 100% baruwa athi e wunata overall idea ekak ganna puluwan hodatama. xiaomi optimize na kiyanne uba use karanne nathuwa ne :) samahara models enawa awul ekka.ewath godak welawata fix karaganna puluwan and fix karanawa. samsung display overall issues wadi kiyanne hama ekama newei. ithin set ekak ithuru wenawa awulak nathuwa. next nan oneplus wage ekakata yanna hithan inne. wade thiyenne ganna yanakota spec wise benchmark wise price wise mokak hari xiaomi la release karanwa ekata lagin yana.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    මම Samsung පාවිච්චි කරලා තියෙනවා ෆෝන් දෙකක් . දෙකම ලංකාවේ න් ගත්තා ඒවා නෙවෙයි .දෙකම Snap Dragon Chip සෙට් කිසිම අවුලක් උණේ නැහැ පට්ට ගැහුවා . ඒත් ලංකාවේ Samsung ගත්ත එවුන් නාහැයෙන් අඩා ගෙන ඉන්නේ අරක වැඩ නැහැ මේක වැඩ නැහැ කියලා

    Mage S9+ eka USA walin bn gennuwe, Snapdragon version eka
    aniwaryen ma exynos ekata wada nam powerful and battery life ekath hodai
    Gcam eka nisa thawath hodai,
    eth OLED burn in eka nawathanna ba bng (It took only less than 2 years to strike my phone)
    kalin use kaleth S5 snapdraon version eka
    same display thing occurred (After using it for 3 years)
    Other than this i have no complaints, no lags, software unath mata nam shape
    but this thing cost you half of the phone price
    so i would never go for a samsung again
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    Mage S9+ eka USA walin bn gennuwe, Snapdragon version eka
    aniwaryen ma exynos ekata wada nam powerful and battery life ekath hodai
    Gcam eka nisa thawath hodai,
    eth OLED burn in eka nawathanna ba bng
    brightness adu karagenama use karanna onee

    munge overall display wala nits value eka wadi ban.oke thamai kela wela yanne dannema nathuwa. auto brightness dala use karalath keliya bn. UAE walin gaththa ekak welath ehemai. Exynos nan jarawak dan nan kohomada danne na. SD thiyenawanan Gcam thamai pattama option eka. camera software eka mokakda hithenawa eken ena images dakkama.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    munge overall display wala nits value eka wadi ban.oke thamai kela wela yanne dannema nathuwa. auto brightness dala use karalath keliya bn. UAE walin gaththa ekak welath ehemai. Exynos nan jarawak dan nan kohomada danne na. SD thiyenawanan Gcam thamai pattama option eka. camera software eka mokakda hithenawa eken ena images dakkama.

    Aniwaaryen :yes:
    matath hithenawa bng samsung la echara care karanne na kiyala display issue ekata
    ada eeye una ekak nemei
    maara quality itin
    eth tika kaalayak yanakan witharai :(
     
    • Like
    Reactions: Rasthiyadu padanama