Stelazine (Trifluoperazine)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,546
    1
    42,657
    113
    thama ganna puluwan bn. nil pata podi tablet 1 ne. Kapila Ranasinghe Recommend karanawane thama.ekata replacement 1k widiyata sulphitac ( amisulpride ) wunath ganna puluwan.

    Ehema wenawada bn? ape nangi dawasata 20 mg gannawa.dan 6-7 years indan, nidimatha gathiya nm thiyanawa.wewlanne nam na.
    අම්බූ බං. ඩොක්ටර්ට ආයෙ පෙන්නුවෙ නැද්ද? දිගටම ඔහොම බොන්ඩ එපා
     
    • Sad
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    508
    309
    63
    වෙන්න බෑ - 20mg කියන්නේ stelazine high dose එකටත් එහා ගිය මාත්‍රාවක්.
    na bn.Doctor kiwwe maximum 60 mg per day kiyala. me site 1 balapan.eke thiyenne 40mg per day kiyala.monawa karannada bn? adu wunoth awul yanawa.

    https://reference.medscape.com/drug/trifluoperazine-342991

    අම්බූ බං. ඩොක්ටර්ට ආයෙ පෙන්නුවෙ නැද්ද? දිගටම ඔහොම බොන්ඩ එපා
    Digatama mekai olanzaphine ekai bn recommend karala thiyenne.marenakan bonna wenawa. ehema nattan clozaphine kiyala aluth drug 1 k thiyenawa.eth ekata white blood cell adu wenna puluwan lu.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    na bn.Doctor kiwwe maximum 60 mg per day kiyala. me site 1 balapan.eke thiyenne 40mg per day kiyala.monawa karannada bn? adu wunoth awul yanawa.

    https://reference.medscape.com/drug/trifluoperazine-342991

    ඕකෙම් තියෙනවා "not to exceed 40mg per day" කියල දැක්කෙ නැතෙයි ? ඕක හෙන අම්බානක potent drug එකක්. දෙන්න පුළුවන් වුණත් නොදී ඉන්නම තමා බලන්නේ හොඳ සිහියක් තියෙන මිනිහෙක් නම්.
     
    • Like
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    508
    309
    63
    ඕකෙම් තියෙනවා "not to exceed 40mg per day" කියල දැක්කෙ නැතෙයි ? ඕක හෙන අම්බානක potent drug එකක්. දෙන්න පුළුවන් වුණත් නොදී ඉන්නම තමා බලන්නේ හොඳ සිහියක් තියෙන මිනිහෙක් නම්.
    machan uba doctor kenek da? me drug 1 ta replacement monawada ? clozaphine ehema uba ahala thiyenawada?