මංගල යෝජනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හතර කේන්දරේ පාලු උන තනිකඩ කෙල්ලෙක් ඉන්නවනම් කියන්න.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    apoooo pala denne na ban ehema kello
    hena musalai
    lamai nuth labenne nalu

    but piri un ta aulak na.. samahara un mahana wenawa
    ඉහත් සඳහන් හතර ආකාරයේ ගුණාංග සහිත අයගේද හතර කේන්ද්‍රය පාළු වේ. නැතිනම් 1,4,7,10 යන රාශි වල ග‍්‍රහයන් නොපිහිටයි. මෙසේ විම නිසා ඔහුගේ ජීවිතය කෙසේ විය හැකිද?

    ඔහු මනා ශරීර ලක්ෂණ වලින් හෙබි, ගේ දොර වතු පිටි වලට උරුමකම් කියන, ඉතාම සුවච කීකරු භාර්‍යාවක් හෝ ආදරණීය ස්වාමිපුරුෂයෙකු හිමි. ඉතා සාධාරණ ලෙස ජීවත් වීම සඳහා වන ආදායමක් ලබාගත හැකි රැකියාවක් හිමි මහා පුණ්‍ය වන්තයෙක් වනු ඇත. ඒ කෙනාද හතර කේන්ද්‍රය පාළු වූ අයෙක් වේ. නැතිනම් අදාල භාව ස්ථාන වලින් කියවෙන ගුණයන් ග‍්‍රහණය නොකල කෙනෙක් වේ.
    https://nittaa.com/හතර-කේන්දරේ-පාළු-වෙන්නේ-ඇ-2/
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    apoooo pala denne na ban ehema kello
    hena musalai
    lamai nuth labenne nalu

    but piri un ta aulak na.. samahara un mahana wenawa
    පිස්සුද බොල ඔහොම කිව්ව ඩබලක්ම කසාද බැන්ද මාස ගානයි පැටියෙකුත් හම්බුනා
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama ahala thiyanawa kathaawak
    issara haamuduruwaru thamai godak oya keendara balana wdee kalee
    oya hathara keendaree paalui kiyana kathaawa pathurawala thiyenne
    ee haamuduru waru lu
    hathara keendare paalui genalla mahana karanna thamai wenne kiyala
    mokada eekattiyalu inna
    hondama, waasanaawanthama, prachnawanthayo kattiya
    kiyala
    kohedoo kathaawak mama ahala thiyanawa
     
    • Like
    • Wow
    Reactions: jennt and Mohowk

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මගේ කේන්නදරේ හැටියට,
    මට මාලවී,රණ හංස,සස කියන
    පංච මහා පුරුෂ යෝග 3ක්ම තියෙනවා
    අඩුම ගානේ මේ වන කොට මම සංස්ථා සභාපති කෙනෙක් වත් වෙලා තියෙන්න ඔ්න. ;-)
    එ්ක නිසා පොහොසත් වෙන්න කියලා හතර කෙන්දරේ පාලු ගෑණු හොයන්න කාලෙ නාස්ති කරන්න එපා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සුද බොල ඔහොම කිව්ව ඩබලක්ම කසාද බැන්ද මාස ගානයි පැටියෙකුත් හම්බුනා
    දෙන්නගෙ දේපල ඉඩකඩම් දෑවැද්ද කොහොමද?
    Mahana wenawa ehema aya
    Hoda luck karayo tamay
    Man mahanawenna kmathi na.
    mama ahala thiyanawa kathaawak
    issara haamuduruwaru thamai godak oya keendara balana wdee kalee
    oya hathara keendaree paalui kiyana kathaawa pathurawala thiyenne
    ee haamuduru waru lu
    hathara keendare paalui genalla mahana karanna thamai wenne kiyala
    mokada eekattiyalu inna
    hondama, waasanaawanthama, prachnawanthayo kattiya
    kiyala
    kohedoo kathaawak mama ahala thiyanawa
    Ow ehmath kiynwa.
    මගේ කේන්නදරේ හැටියට,
    මට මාලවී,රණ හංස,සස කියන
    පංච මහා පුරුෂ යෝග 3ක්ම තියෙනවා
    අඩුම ගානේ මේ වන කොට මම සංස්ථා සභාපති කෙනෙක් වත් වෙලා තියෙන්න ඔ්න. ;-)
    එ්ක නිසා පොහොසත් වෙන්න කියලා හතර කෙන්දරේ පාලු ගෑණු හොයන්න කාලෙ නාස්ති කරන්න එපා
    කේන්දරේ වැරදි ඇති.
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දෙන්නගෙ දේපල ඉඩකඩම් දෑවැද්ද කොහොමද?

    Man mahanawenna kmathi na.

    Ow ehmath kiynwa.

    කේන්දරේ වැරදි ඇති.
    නැහැ එ්ක හරි
    i know the subject ,it is out dated
    no useful as it used to be cus no one
    do research and update the subject.
    as it is mention in the books written by yogies ,the subject is no longer accurate after kaliyuga year 5000 and now we are in kaliyuga 5250 or something :(:(
     
    • Sad
    Reactions: Mohowk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    මගේ කිරි අම්මාට උපන් වේලාවක් නැත. ඉතින් මට ඔය අපල නැහැ කියමින් අවුරුදු 90 ගෙවා ගියාය.
     
    • Like
    Reactions: jennt

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    EB337694-A0-FB-404-D-8-CCE-B0373873-F1-A0.jpg