චැනල් එක නවත්තනවා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,358
    21,491
    113
    Capture-min.PNG

    දැනට චැනල් එකෙ වීඩියෝස් 42ක් තියෙනවා එකක් අද රෑ 9ට එකක් වැටෙනවා. වීඩියෝස් 50ක් උනහම චැනල් එක නවත්තල දානවා.:confused2:
    දැනට ඉන්නෙ සබ් 139 යි ඒ ටිකත් සෙට් උනේ එලකිරි එකෙනුයි FB එකෙනුයි.:-) ඩිරෙක්ට් ආවෙ නැති තරම්. :confused2:
    රෙඩිට් ශෙයා කරන්න දෙන්නෙ නෑ වීඩියෝස් direct. ඉමේජ් එක පොස්ට් කරා ලින්ක් එක ඉමේජ් එකෙ දාලා.සක්සස් නෑ :confused2:
    එලකිරි ශෙයා කලත් වීව්ස් උපරිම එන්නෙ 50යි 60යි. ත්‍රෙඩ් වීව්ස් නම් තියෙනවා 500 පනින ඒවා ඒත් ‍ය්ඨ් වීව්ස් 20යි 30යි ඒ කියන්නෙ ත්‍රෙඩ් එක බලන උන්ගෙන් 75% ක් නිකන්වත් වීඩියෝ එක ප්ලේ කරල බලන්නෙ නෑ. :lol: ඒක ඉතින් එක එකාගෙ කැමැත්ත ගොඩක් හෙල්ප් කරපු උනුත් ඉන්නවා දිරි ගන්න්වපු එවුන් ඔක්කොටම තෑන්ක්ස්. :love2:
    මේක මෙහෙම කරන එක පාඩුයි ඇත්තටම. එකක් අදින්න පැය 4ක් 5ක් යනවා නැත්නම් කොලිටි නෑ. ඒ ටයිම් එක වෙන වැඩකට දාන එක හොදයි. අයිඩියා එකක් තිබුනා මේ ඩ්‍රොවින්ග් කරන විදිය සින්හල ටියුටොරියල් කරන්න. ඒත් මේ නිච් එකට කැමති උන් අඩුයි වගේ ඒ නිසා ඒ අදහසත් අත හැරියා. හැබැයි මගේ ස්කින් පැක් එක නම් ගොඩක් උන් ගත්තා Fඹ් එකෙයි එලකිරි එකෙනුයි. ඒ ගත්තු තරමටවඣ්ත් සබ් ආවෙ නෑ. ඒත් මම හැමෝටම ස්කින් පැක් එකත් දුන්නා.

    වීව්ස් නැත්තෙ මේ නිච් එකෙ අවුලක් නැත්තන්ම් වීඩියෝ වල අවුලක්. ඉතින් මෙකෙන් අයින් වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ.

    එලකිරි එකෙන් ගොඩක් වීව්ස් ආවෙ මේ විඩියෝ දෙකට.එකෙත් ස්කර්වියා ඇන්ද කියල සෑහෙන බැනුම් ඇහුවා. :lol: :lol: :lol: :lol:

    Views 211 Views 209



    එලකිරි එකෙන් සේල්ස් ටිකක් නම් කලා ගොඩක් උන් මගෙන් ගත්තා ඩ්‍රොවින්ග්ස් උන්ටත් සෑහෙන්න තෑන්ක්ස්. උන් ටික නැත්ත්නම් මේ කල ටිකත් පට්ට පාඩුයි. :lol: :lol:

    හරි ඇයි මන් මේක දැම්මේ
    ඉස්සරහට වැඩක් කරන එකෙක් මේක බලල අත්දැකීමක් ගනීවි. ලන්කාව ටාගට් කරල කරනවනම් කරන්න ඕන නිච් තුනයි.
    01. ගොසිප්
    02. ජෝක්ස්
    03. අත්භූත කතා හෝ අත්භූත මිත්‍යා පච. :lol: :lol: :lol: :lol:

    මම වැරදිනම් කියපල්ලා.ඒ අතරෙ හොද වැදගත් චැනල් නැතුව නෙමෙ. ඒකට සෑහෙන්න කට්ටක් කාලා කරන්න ඕන රාමුව කරන එකා සුපිරියට කරනවා ඌ සෑහෙන්න මහන්සි වෙනවා.

    ඉතින් මමත් වෙන නිච් එකකට මාරු වෙයි ගොඩක් දුරට. කරන්න පුලුවන් එකක් වෙන්නත් ඕනනෙ. කලකිරීමෙන් කියල හිතන්නෙපා මේක් එක පාඩමක් විතරයි.

    ඉතුරු වීඩියෝ අටත් එලකිරියෙ දානවා. :yes::yes:

    එහෙනම් උබලට ජය.
    මගේ පෝස්ට් බම්ප් කරපු කමෙන්ට් දීපු හැමෝටම ස්තූතියි:love2::love2:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,358
    21,491
    113
    Uba youtubs tags danne nedda
    දානවා බන් ඒත් හොද ටැග්ස් හොයන්න නිච් එකෙ කී වර්ඩ් ව්ලට කම්පිටිශන් එක වැඩී, ඔය පැත්ත මගෙ කොහොමත් අවුල්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,927
    68,342
    113
    දානවා බන් ඒත් හොද ටැග්ස් හොයන්න නිච් එකෙ කී වර්ඩ් ව්ලට කම්පිටිශන් එක වැඩී, ඔය පැත්ත මගෙ කොහොමත් අවුල්
    Uba danma salenne enthuwa fb/ insta page ekaka owa dala ads run karapan.fb page ekakin orders ganin.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,396
    1
    13,354
    113
    Gotham City
    යකො අත අරින්න එපා .දිගටම කරගෙන පලයන් .
    අර විනී ප්‍රඩක්ෂන් කියලා කොමඩි ඩ්‍රාමාස් කරන චැනල් එක තියෙන්නෙ .
    මුලතිව් වල කොල්ලො සෙට් එකක්.
    උන් කියනවා උන්ට පළවෙනි සබ්ස් 1000 ගහන්න අවුරුදු 5 ක් ගියා කියලා.
    දැන් උන්ට සබ්ස් ලක්ෂ 5 ක් .
    රටම දන්නවා උන් ගැන දැන් .
    උනුත් අත ඇරියානම් මොකො වෙන්නෙ ?
    ලංකාව ටාගට් කරලා ඔව්වා කරන්න එපා .ඉන්ටර්නැෂනල් මාකට් එක ටාගට් කරපන් .
    පොඩ්ඩක් සල්ලි තියෙනම් වියදම් කරලා ගූගල් ඇඩ් කැම්පෙන් එකක් කරපන් .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ලංකාව ටාගට් කරලා කරන්න එපා කොටින්ම නමේ SL කියල තියෙනේ එකත් අයින් කරන්න මමනං කියන්නෙ මේකෙ ඉන්න උන්ට මොන චිත්‍රද

    අනික ඔය මිස්ටර් බීන් අරුන් මුන් වැඩක් නෑ උණුඋණුවෙන් ඉන්න ගෑනු ළමයි ටිකක් අඳින්න චිත්‍රෙ කෙසේ වෙතත් කවුද මේ කෙල්ල කියල බලන්න හරි දුවන් එයි කට්ටිය. :P මතක ඇතුව කෙල්ලගේ ෆුල් ෆොටෝ එක තම්බ්නෙල් එකට දාන්න අර අන්තිමට ඇඳපු එකෙත් කෙල්ලගේ මූන විතරයි තියෙන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,358
    21,491
    113
    දැන් උබ සක්සස් නෑ කියල ,ලංකාවෙ උන් පලිද 😂😂😂
    දාපු එක ආයෙ කියවලා වරෙන් පොඩි එකෝ එහෙම එකක් මම කියල තියෙද කියල.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,236
    10,856
    113
    යකො අත අරින්න එපා .දිගටම කරගෙන පලයන් .
    අර විනී ප්‍රඩක්ෂන් කියලා කොමඩි ඩ්‍රාමාස් කරන චැනල් එක තියෙන්නෙ .
    මුලතිව් වල කොල්ලො සෙට් එකක්.
    උන් කියනවා උන්ට පළවෙනි සබ්ස් 1000 ගහන්න අවුරුදු 5 ක් ගියා කියලා.
    දැන් උන්ට සබ්ස් ලක්ෂ 5 ක් .
    රටම දන්නවා උන් ගැන දැන් .
    උනුත් අත ඇරියානම් මොකො වෙන්නෙ ?
    ලංකාව ටාගට් කරලා ඔව්වා කරන්න එපා .ඉන්ටර්නැෂනල් මාකට් එක ටාගට් කරපන් .
    පොඩ්ඩක් සල්ලි තියෙනම් වියදම් කරලා ගූගල් ඇඩ් කැම්පෙන් එකක් කරපන් .
    (y)(y)(y)
     
    • Like
    Reactions: pathaleiretta