ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ එකක් තියෙන්නෙ මොනව ද?
Facts to Consider:
- Market Value on Resell
- Fuel Consumption
- Maintenance
ඊළඟට ලොකු ආවාසියක් නැතුව දෙන්න පුලුවන් නම් ඒක තම දැනට ඔලුවෙ වැඩ කරන්නෙ, මොකද ලබන අවුරුද්දෙ මැද්දි වගේ වෙන එකකට මාරු වෙන්න තමයි හිතේ තියෙන්නෙ
PS Edit:- Hatchback nethi ekak thama balanne

Last edited: