• Jul 6, 2012
    10,677
    2,901
    113
    ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ එකක් තියෙන්නෙ මොනව ද?

    Facts to Consider:
    - Market Value on Resell
    - Fuel Consumption
    - Maintenance

    ඊළඟට ලොකු ආවාසියක් නැතුව දෙන්න පුලුවන් නම් ඒක තම දැනට ඔලුවෙ වැඩ කරන්නෙ, මොකද ලබන අවුරුද්දෙ මැද්දි වගේ වෙන එකකට මාරු වෙන්න තමයි හිතේ තියෙන්නෙ

    PS Edit:- Hatchback nethi ekak thama balanne
     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ දවස්වල වාහන ගනන් හොදටම වැඩී. වාහනේ මාරුත් කරනව නම් හොදම දේ ඇල්ටො එකක් වගේ අරන් පාවිච්චි කරන එක. ලක්ෂ 20 තියෙන සෙඩාන් වාහන ගොඩක් පරන ඒව. හරි එකක් සෙට් උනේ නැත්නම් ගැරේජ් එකේ තමයි ඉන්න වෙන්නෙ වැඩි හරියක්.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,579
    926
    113
    No Place
    me dawas wala nam wahana ganna epa boru market ekak tiyenne, puluwan nam tikak idala passe ganna, use karanawa nam wahanayak ekama use karanna, dan alto ekama 19ta 20ta yanawa fb14 ekat dan 18k 19k kiynwa, fb15, 110 patta gahapu ewa wikunanna tiyenne aduwata ewa aran kelawaganna epa
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Nissan FB 15 super saloon

    koheda ganna thiyenen FB15 supper saloon ekak 20 ta aduwen ewa dan 20+ yanne

    110 ක්‍රිස්ටල් ලයිට්
    Bj5p (තෙල් කිරිල්ල ටිකක් අඩුයි)

    110 old shell ekak nam ganna puluwan 20 ta aduwen aluth shell crystal light ekak nam ganna ba e ganata 22 wage wenawa G number ekka dan.

    @OP EK3 ekak wage hoya ganna balanan eke market bahinne na lesiyakata 110 ekath hondai e dekema market bahinne na FB14 red light ekak hoya ganna puluwan aya ekath hondai anek eke CK2 eka habai CK2 ekath honda ekak hoya ganna amarui BJ5P ekanam wadiya panna epa owa rust buckets anek eka parts wala gana hondata wadi anek ewath ekka baladi kohomath parana wahanyak gatham repair karanan thiyanawa ne whane ara gatha gaman epa wei gana wadi unama e wagema mazda wikunna amarui toyota honda nissa wage lesi na.