mata kiyapan samajaya kiyanne monada kiyala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

    අද දිනයේ ආසාදිතයන් වාර්තා වන ස්ථානයන් මෙසේය.

    පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳපල – 496
    නිරෝධායන මධ්‍යස්ථාන – 48
    බේරුවල ධීවර වරාය – 20
    ගාල්ල ධීවර වරාය – 5
    ආශ්‍රිතයින් – 40

    කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ක්‍රීඩා සමාජ, ළමා සමාජ ගැන නේද ඒ කියන්නෙ? ඒවට තාම අවුලක් නෑනෙ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    122178434_803685363785173_2740449581608788565_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සමාජය කියන්නෙ පාර්ලිමේන්තුව..... පාර්ලිමේන්තු වෙන් තාම එක ආසාදිතයෙක්වත් වාර්තා වෙල නෑ
     
    • Haha
    Reactions: SLK_sri

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සමාජය කියන්නේ ඉන්දියන් සාගරයෙන් එහා හුඟක් ඈත තියෙන අපි උඹල දැකල නැති වස්තුවක්
     
    • Haha
    Reactions: SLK_sri

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මම තැනක දැක්ක කොරෝනා සමාජගත වෙන්න කලින් අපිට කොරෝන ශරීරගත වෙලා, රෝහල් ගත වෙලා භූගත වෙනව කියල...😬:baffled:
     
    • Haha
    Reactions: SLK_sri

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

    අද දිනයේ ආසාදිතයන් වාර්තා වන ස්ථානයන් මෙසේය.

    පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳපල – 496
    නිරෝධායන මධ්‍යස්ථාන – 48
    බේරුවල ධීවර වරාය – 20
    ගාල්ල ධීවර වරාය – 5
    ආශ්‍රිතයින් – 40

    කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.

    oya seen eka kalin kiwuwa hariyata mathaka na. source ekak nathuwa infection eka spread wenawa nam thama සමාජ පැතිරීමක් kiyanne.
    brandix ekan neh oya paliyagoda awe. eken thama anith places walata giye. ekai oya seen eka oka definition case ekak.
    සමාජ පැතිරීමක් kiyana eka medical terms wala define karala thiyena widiya.
    eth dan ithin godak ewun infect wala atte. kattiya panala gihin ona kamin infect karanwath ekka neh
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    oya seen eka kalin kiwuwa hariyata mathaka na. source ekak nathuwa infection eka spread wenawa nam thama සමාජ පැතිරීමක් kiyanne.
    brandix ekan neh oya paliyagoda awe. eken thama anith places walata giye. ekai oya seen eka oka definition case ekak.
    සමාජ පැතිරීමක් kiyana eka medical terms wala define karala thiyena widiya.
    eth dan ithin godak ewun infect wala atte. kattiya panala gihin ona kamin infect karanwath ekka neh

    a wealth thama kiyanne pathireemak ne kiyala
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    දැන් තමයි තේරෙන්නේ නේද උඹල කීදෙනෙක් සමාජෙන් අයින් කරලද කියල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    දැන් තමයි තේරෙන්නේ නේද උඹල කීදෙනෙක් සමාජෙන් අයින් කරලද කියල

    yako math hithan hitiye mama hena samaja ashraya karapu porak kiyala, balin nan api idala thiynne samaje newei, kon wela idala thiyenne
     
    • Haha
    Reactions: RandomGuy