අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
අද දිනයේ ආසාදිතයන් වාර්තා වන ස්ථානයන් මෙසේය.
පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳපල – 496
නිරෝධායන මධ්‍යස්ථාන – 48
බේරුවල ධීවර වරාය – 20
ගාල්ල ධීවර වරාය – 5
ආශ්‍රිතයින් – 40
කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.