Fake කහ කුඩු

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    sinhala beheth kadekin amu kaha kali tikak genath wathure re eli wenakam pegenna dala paper tissue ekaka lawata thada wenna othala re eli wenakam tiyanna elagata eka pala karanna. godak welawata flour dala tynne dn tiyena ewage kaha kudu kohomawath paan piti wage na ne kali gathiya tiyenawa eth dn tiyena ewa paan piti kaha kudu food coloring mixed.

    miris kudu sara madi nam kochchi karal keepayak welala miris kotanna dena tanakin kotaganna patta sarai. thunapahath ehema hadaganna nathnam gedara hadaganna.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    පාන්පිටි හෝ හාල්පිටි වගේ දාන්නෙ..හැබය් සුවද ඒ වගේ තියෙනවා .එහෙම කහ දාලා තෙරුමක් නෑ..ආණ්ඩුවට සම්බන්ධ එලකිරි සහෝ කෙනෙක් කියපන් ඇය් බාස්මති ආනයනය කොරන්නට පුළුවන් නම් කහ බැරි කියලා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,457
    113
    පාන්පිටි හෝ හාල්පිටි වගේ දාන්නෙ..හැබය් සුවද ඒ වගේ තියෙනවා .එහෙම කහ දාලා තෙරුමක් නෑ..ආණ්ඩුවට සම්බන්ධ එලකිරි සහෝ කෙනෙක් කියපන් ඇය් බාස්මති ආනයනය කොරන්නට පුළුවන් නම් කහ බැරි කියලා
    Pissu yakku,karate karanne gon wada,this wave came probably because of the smugling
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    පාන්පිටි හෝ හාල්පිටි වගේ දාන්නෙ..හැබය් සුවද ඒ වගේ තියෙනවා .එහෙම කහ දාලා තෙරුමක් නෑ..ආණ්ඩුවට සම්බන්ධ එලකිරි සහෝ කෙනෙක් කියපන් ඇය් බාස්මති ආනයනය කොරන්නට පුළුවන් නම් කහ බැරි කියලා
    කොහොමද බන් පන් පිටි හරි හාල් පිටි හරි දාල කහ සුවඳ ගන්නේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මන්නාරමෙ බෝට්ටු වලින් නීතිවිරෝධී ව ගෙන්නපු කහ ටොන් 7000 ගානක් සතොස හරහා දෙනවා කියලා එකම ඒක පාරක් නිව්ස් වලට ගියා. ඒ කතාව එච්චරම තමා..
    මේ පාර ගොඩක් අය කහ වගා කරලා තියෙන්නේ.. මිලක් නැති වෙන නිසා වෙන්නැති ගෙන්නවන්න නැත්තේ.. ජනවාරි වගේ වෙනකොට කහ ගලවනවා.. එතකොට එයි 200-300 ට කිලෝව. දැනටත් ටික ටික තියෙනවා අමුකහ කිලෝව 700-750.
    FB වගා group වල ඉන්න නිසා මේ ටික දන්නේ..😋
     
    • Like
    Reactions: lahirufx+ and vgp