FB සමහරු පන්ඩිතකම පෙන්නනත් තවත් සමහරු යාලුවන්ට හින්ට් ගහන්නටත් ,තවත් සමහරු මෝඩකම් ප්‍රදර්ශනය කරන්නත්,තවත් සමහරු විනෝදයටත්,තවත් සමහරු බොරු සෝබනය ප්‍රදර්ශනයටත් ආදී වශයෙන් මෙය භාවිතා කරයී