Cupid Logistics ඇත්ත කතාව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අනේ මහත්තයෝ... recording එක PC එකට share කර ගත්තේ whatsapp එකෙන්.
    ඕකේ කටහඬ හොඳට අහල බලන්න.... එතකොට තේරෙයි කවුද කතා කරන්නේ කියල.....

    Call එක ඇවිල්ල තියෙන්නේ 2020-08-25. 08.30 ට.
    0772369828.
    Dialog එකේ ඉන්න කෙනෙක් check කරලා බලන්න බොරු නං.....
    නිරෝධායනය වෙන නිසා කම්මැලිකමට පොඩ්ඩක් හොයල බලල යමක්රාට පුක දෙන එක මගේ රස්සාව නෙමෙයි මල්ලි
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    නිරෝධායනය වෙන නිසා කම්මැලිකමට පොඩ්ඩක් හොයල බලල යමක්රාට පුක දෙන එක මගේ රස්සාව නෙමෙයි මල්ලි

    හොඳයි අය්යේ.... මගේ සල්ලි පරිස්සන් ඇතුව තියාගන්න හොඳේ.....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සේල් කාරයගෙ කන්ඩිසන් ටිකත් දාපන් මෙතන, රිසිට් ඒවත් දාපන්. කොමත් ඔඩරෙ කැන්සල් කරොත් ගානක් තියාගන්න එක ඔනේ ෆීල්ඩ් එහෙක තියනවනෙ. ඒක එකාගෙ වෙනස්. AMW නන් 50000ක්ද කොහෙද.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    සේල් කාරයගෙ කන්ඩිසන් ටිකත් දාපන් මෙතන, රිසිට් ඒවත් දාපන්. කොමත් ඔඩරෙ කැන්සල් කරොත් ගානක් තියාගන්න එක ඔනේ ෆීල්ඩ් එහෙක තියනවනෙ. ඒක එකාගෙ වෙනස්. AMW නන් 50000ක්ද කොහෙද.

    https://drive.google.com/file/d/1D_LUPf7gen9ZWS3Q8BghrdKvL3Llq7lN/view?usp=sharing

    ඔන්න balance එක දෙනවා කියල පොරාන්දු උන voice recording එක......



    Untitled.jpg

    මෙන්න genuine seller ලා....
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Policiyata gihin complain karapanko mona magulakda. Athta naththa balanna ekek complain karanawa anith eka sudda karanawa. Policiyen finalize karala kiyapalla proof ekka ekathakota ubala dennagen aththa kiyanne mokada kiyala balagannam
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    matat waliyak yanna asay ban
    උඹ මාව එබුසෙ එකට ගන්නව කියල මගෙන් සල්ලි ගත්ත.
    දැන් කොරෝන කිය කිය පස්ස ගහනව. එහෙම කැත වැඩ කරන්න එපා මහත්තයො. මගෙන් ගත්ත සල්ලි දෙන්න. නැත්තං වොයිස් රෙකෝඩිං ටික ලීක් කරනව
     
    • Haha
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ මාව එබුසෙ එකට ගන්නව කියල මගෙන් සල්ලි ගත්ත.
    දැන් කොරෝන කිය කිය පස්ස ගහනව. එහෙම කැත වැඩ කරන්න එපා මහත්තයො. මගෙන් ගත්ත සල්ලි දෙන්න. නැත්තං වොයිස් රෙකෝඩිං ටික ලීක් කරනව

    EBUSE ta enna salli ganne na
    elakiri member kenek nam enna puluwan
    salli ganna atte samahara wita oyata desk ekakuy putuwakuy ganna wenna ati

    voice record danna epa mahattayo agents la expose wenawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේ කොමෙන්ට් එකක් දාලා තිබ්බ හින්දා කියන්නේ. වාහනේ ගෙනල්ල දෙන්න බෑරි නම් මුලු මුදලම ආපහු දෙන්න ඕනේ. එච්චරයි. මගේ යාලුවෙක් රෙකම්න්ඩ් කරපු හින්දා මම වාහනේ ගෙන්නන එක කෙනෙක්ට බාර දුන්නා. එයා කිව්වා බිඩ් කරන්න 170 ක් ද කොහෙද දාන්න කියලා. වාහන දෙක තුනකට බිඩ් කලා හරි ගියේ නෑ. ඔන්න සතියක්වත් ගියේ නෑ ආණ්ඩුවෙන් ලෙඩේ දෑම්මා. අරූ ලන්කාවෙන් හොයලා දෙන්න බෑලුවා මම ගණන් වෑඩි කියලා අත් ඈරලා දාමු කිව්වා. මගේ සල්ලි ටික එහෙම්මම මට ට්‍රන්ස්ෆෙර් කලා. ආයේ දවසක වාහන ගෙන්නන්න පුලුවන් වෙච්ච කාලෙක ගේමු කියලා. අන්න මිනිස්සු. මම කවදා හරි වාහනයක් ගේන්නේ ඌට කියලා තමා
     
    • Like
    Reactions: shenat