ගියපාර රතුපස්වල . මේ පාර Corondix ද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පොහොට්ටුවෙ Hardcore Fans ලට කියන්නෙ.

    මම ස ' විරෝධියෙක් නෙමෙයි. මමත් ස' ට චන්දෙ දුන්න.

    ඒත් මට ලොකු Arrears එකක් තියෙනවා Corondix එක්ක

    රටටම කෙළවපු corondix එකට කෙලවනකම් බලගෙන ඉන්නවා මම
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    පොහොට්ටුවෙ Hardcore Fans ලට කියන්නෙ.

    මම ස ' විරෝධියෙක් නෙමෙයි. මමත් ස' ට චන්දෙ දුන්න.

    ඒත් මට ලොකු Arrears එකක් තියෙනවා Corondix එක්ක

    රටටම කෙළවපු corondix එකට කෙලවනකම් බලගෙන ඉන්නවා මම

    සිරාවට බං :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Brandix එක ඇතුලට කොහෙන්ද ආවෙ,මුල කොහෙන්ද කියල එකනම් පස්නයක් තමා.

    පවිත්‍රා අක්කි නම් කියන්නෙ Brandix ඇතුලෙ ලෙඩ්ඩු මතුවෙනකොට ඉන්දියාවෙන් ආපු සෙට් එක නිරෝධායනය වෙමින් හිටිය කියල.
     
    • Like
    Reactions: XpressM

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp ekata vote karapu godak un kiyanawa gotata vote kara kiyala. ANURA KUMARA wage opa dupa kiyawana ekekta vote kara kiyanna lajja nisa..😜😜
    Rathu pa's walath minisunwa boruwata form kerewwe jvp eka Dhammika Perera gen boruwa pattare print karanna kappam salli ganna. 😑😑😑

    Ada e company eke plant Thailand wala dala mehe downsize karala ehe jvp un naha e minissunta job.. Mehe minissunta job nathi unata kuhaka jepponta kappam awa. Hamula ge kale habai company asse pissu keliye na University asse mini maruwata.😔😔
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Brandix එක ඇතුලට කොහෙන්ද ආවෙ,මුල කොහෙන්ද කියල එකනම් පස්නයක් තමා.

    පවිත්‍රා අක්කි නම් කියන්නෙ Brandix ඇතුලෙ ලෙඩ්ඩු මතුවෙනකොට ඉන්දියාවෙන් ආපු සෙට් එක නිරෝධායනය වෙමින් හිටිය කියල.
    මෙච්චර Contact Tracing කරපු Government එකේ බළධාරීන් second wave එකේ 0 patient හොයගත්තෙ නෑ කියල ද ඔයා හිතන්නෙ

    Jvp ekata vote karapu godak un kiyanawa gotata vote kara kiyala. ANURA KUMARA wage opa dupa kiyawana ekekta vote kara kiyanna lajja nisa..😜😜
    Rathu pa's walath minisunwa boruwata form kerewwe jvp eka Dhammika Perera gen boruwa pattare print karanna kappam salli ganna. 😑😑😑

    Ada e company eke plant Thailand wala dala mehe downsize karala ehe jvp un naha e minissunta job.. Mehe minissunta job nathi unata kuhaka jepponta kappam awa. Hamula ge kale habai company asse pissu keliye na University asse mini maruwata.😔😔

    Dammika pererata mukuth une naa
    eth appachchita gedara yanna unaa

    mata political view ekak na me point ekedhee mage arrears eka gena kiiwa ekata uththarayk denna

    කොරෝනා වලින් Corondix හොයපු ලාභය = A- B

    A. ඉතිරි කරපු මුදල
    තමන්ගේ සේවකයින් 1500 + සහ ඔවුන්ගේ පවුල්වල 10000 ක පමණ පිරිසක ප්‍රතිකාර නිරෝධයනේදී ඉඳුම් හිටුම් කෑම වියදම් PCR පරීක්ෂන වෙනුවෙන් ඔවුන්ගෙ පවුල්වලට රු 5000 ක මාසික දීමනාව (මහජන මුදලින් දරන ලදී)
    මේ වන තෙක් මියගිය අය සහ ඉදියෙදී මිය යන අයගෙ ආදාහන වියදම් (ප්‍රවේශමින් community ඇරඹී ඇත. ඔබේ සමීපතමයෙක් මී ළඟ බිල්ල විය හැකිය )

    B. වියදම් කල මුදල
    රජයේ ඉහළ බලධාරීන්ට , මාධ්‍ය ආයතන , FB Pages වල Admin ලට කේස් එක යටගහගන්න ගෙවපුගාන
    (මොවුනුත් ඉක්මනින්ම මේ Corondix පොකුරේ කොටසක් වේවා යයි ප්‍රාර්ථනා කරමි )

    ඔයා කියන්නෙ මෙ case එකෙදී Government එකෙන් මහජන මුදල් වියදම් කලාට වඩා වැඩි ගානක් corondix එකෙන් රටට ගෙව්ව කියලද?

    මම කියන්නෙ අඩුම ගාන් එකේ සේවකයින්ගෙ PCR පර්‍රෙක්ෂන, ප්‍රතිකාර quarantine වියදමවත් උන්ගෙන් ගන්න කියලා

    ඔයා corondix එකේනම් මට කියන්න තියෙන්නෙ. ඔයාගේ ආයතනේ කෙලපු පිස්සුවෙන් මට ලොකු ගානක් පාඩු උනා. මට ඒ ගාන ගෙවන්න ඔයාගෙ ආයතනෙන් අර ඔයාල (FB Pages, Media and ආන්ඩුවේ ලොක්කන්ට ගෙව්වා වගේ) එතකොට මමත් කටවහගෙන ඉන්නම්
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙච්චර Contact Tracing කරපු Government එකේ බළධාරීන් second wave එකේ 0 patient හොයගත්තෙ නෑ කියල ද ඔයා හිතන්නෙ
    සෙකන්ඩ් වේව් එකේ මුල හොයාගත්ත වෙන්ඩත් පුලුවන් නොවුන වෙන්ඩත් පුලුවන්..අදාල නිලධාරියො 99% හරියට වැඩ කරාට 1% වරදින්ඩ,අතපසුවීමක් වෙන්ඩ පුලුවන්නෙ..ඔතන හැම පක්ෂෙටම ඡන්දෙ දාපු නිලධාරියො ඇතිනෙ අන්තිමට කියන්නෙ ආණ්ඩුවෙ බළධාරීන්ගෙ වරද කියල තමා.
     
    • Like
    Reactions: XpressM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොහොට්ටුවෙ Hardcore Fans ලට කියන්නෙ.

    මම ස ' විරෝධියෙක් නෙමෙයි. මමත් ස' ට චන්දෙ දුන්න.

    ඒත් මට ලොකු Arrears එකක් තියෙනවා Corondix එක්ක

    රටටම කෙළවපු corondix එකට කෙලවනකම් බලගෙන ඉන්නවා මම
    Sira ban

    I also voted for him
    PUdUM gamakin kattaya kiyanne.. tama patan gatte ne... gamma tawath wedi wei isarahata. mode molewal walata ena. 😂😂
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සෙකන්ඩ් වේව් එකේ මුල හොයාගත්ත වෙන්ඩත් පුලුවන් නොවුන වෙන්ඩත් පුලුවන්..අදාල නිලධාරියො 99% හරියට වැඩ කරාට 1% වරදින්ඩ,අතපසුවීමක් වෙන්ඩ පුලුවන්නෙ..ඔතන හැම පක්ෂෙටම ඡන්දෙ දාපු නිලධාරියො ඇතිනෙ අන්තිමට කියන්නෙ ආණ්ඩුවෙ බළධාරීන්ගෙ වරද කියල තමා.
    මෙ දවස්වල corondix එක්ට බනිද්දි ඒක එහෙම නෙමෙයි කියාගෙන එන්නෙpohottuwe hardcore Fans සහ corondix එකෙ වැඩ කරන අයයි විතරයි. ඔයා ආණ්ඩුවට වැරැද්ද දාල කථා කරන විදියෙන් පේනවා ඔයාගෙ ආයතනේට බනිද්දි ඔයාට සිදුනා කියලා. ඔයා ඒකෙ අයිතිකාරය නෙමේනම් තව මාසයක් යද්දි ඔයාට පඩි ගෙවන එකත් නෑ. එදාට අපි ඉතුරු ටික කථා කරමු.තව ඕනි නම් කලින් එකක්දි ඔයාගෙ ආයතනෙ තව කෙනෙකුට මම දීපු උත්තර තියෙනවා. ගිහින් බලන්න මෙතනින්
    https://elakiri.com/threads/පෑලියගොඩ-මාලු-මාර්කැට්ටුවේ-එකේ-49කට-කොරෝනා.1957980/
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    රාජ්‍ය මැදිහත්වීමෙන් වන අපරාද , මහා පරිමාන ආයතන වලින් සිදුවන වැරදීම් වගේ ඒවල වැරදිකාරය හොයන්න යන එක බොරු වැඩක් බං, ලංකාවෙ නෙමේ කොහෙත් එහෙම තමා.
    රතුපස්වල , මහ බැංකු මංකොල්ලය , පාස්කු ප්‍රහාරය , බ්‍රැන්ඩික්ස් කොවිඩ් වගේ ඒවල කවදාවත් වැරදි කාරයෙක් හම්බ වෙන්නෙ නෑ.
    වෙන උපරිම දේ තමා ඊලඟ චන්දෙට විරුද්ද පක්ශයෙන් ඒ දේ චන්ද කඩන්න පාවිච්චි කරන එක
    ඊට පස්සෙ ඒ ඒ මාතෘකා පරන වෙනව.
    මිනිස්සුන්ටත් ඒවයෙ කලින් වගේ ආනන්දයක් නැතුව යනව.
    වැඩියෙ ඔය දේවල් හිතන්න එපා.
    රංජ කියනව වගේ , ඒ ඔක්කොම යාලුවො මල්ලි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොහොට්ටුවෙ Hardcore Fans ලට කියන්නෙ.

    මම ස ' විරෝධියෙක් නෙමෙයි. මමත් ස' ට චන්දෙ දුන්න.

    ඒත් මට ලොකු Arrears එකක් තියෙනවා Corondix එක්ක

    රටටම කෙළවපු corondix එකට කෙලවනකම් බලගෙන ඉන්නවා මම

    ehema idea ekak thiyanam ain kara ganin. oka wenne ne, coronadix eka dan yanne paliyagoda fish market eken,
    ponna media serama coronadix news nawaththala thiyenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    රජය හන්ගනවා ඇත්ත දැන දැන. කොටස් වෙළඳපළ තල්මස්සු මුදල් නැවත ගනී කියන බයට

    අපි දෙක උන නිසා ආයෙ වැඩි වෙයි කියල හිතල කොටස් ගත්ත කාගෙ හරි සල්ලියක් තියෙනව වගේ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    පොහොට්ටුවෙ Hardcore Fans ලට කියන්නෙ.

    මම ස ' විරෝධියෙක් නෙමෙයි. මමත් ස' ට චන්දෙ දුන්න.

    ඒත් මට ලොකු Arrears එකක් තියෙනවා Corondix එක්ක

    රටටම කෙළවපු corondix එකට කෙලවනකම් බලගෙන ඉන්නවා මම

    සිරාවට.
    එත් තාම ඕකේ වැඩ කරන සමහර වේ* ගේ පුතාල එෆ් බී එකේ corondix එක සුද්ද කරනවා..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,374
    113
    මැදමහනුවර
    Jvp ekata vote karapu godak un kiyanawa gotata vote kara kiyala. ANURA KUMARA wage opa dupa kiyawana ekekta vote kara kiyanna lajja nisa..😜😜
    Rathu pa's walath minisunwa boruwata form kerewwe jvp eka Dhammika Perera gen boruwa pattare print karanna kappam salli ganna. 😑😑😑

    Ada e company eke plant Thailand wala dala mehe downsize karala ehe jvp un naha e minissunta job.. Mehe minissunta job nathi unata kuhaka jepponta kappam awa. Hamula ge kale habai company asse pissu keliye na University asse mini maruwata.😔😔
    මං ඡන්දෙ දුන්නේ අනුරට මං ඒක බයනැතුව කියනවා සහ මාලිමාව දිනුවනම් මේදේ සිද්ද නොවෙන බවත් දන්නවා
     
    • Haha
    Reactions: pathaleiretta