Brandix එක ඇතුලට කොහෙන්ද ආවෙ,මුල කොහෙන්ද කියල එකනම් පස්නයක් තමා.
පවිත්‍රා අක්කි නම් කියන්නෙ Brandix ඇතුලෙ ලෙඩ්ඩු මතුවෙනකොට ඉන්දියාවෙන් ආපු සෙට් එක නිරෝධායනය වෙමින් හිටිය කියල.
මෙච්චර Contact Tracing කරපු Government එකේ බළධාරීන් second wave එකේ 0 patient හොයගත්තෙ නෑ කියල ද ඔයා හිතන්නෙ
Jvp ekata vote karapu godak un kiyanawa gotata vote kara kiyala. ANURA KUMARA wage opa dupa kiyawana ekekta vote kara kiyanna lajja nisa..

Rathu pa's walath minisunwa boruwata form kerewwe jvp eka Dhammika Perera gen boruwa pattare print karanna kappam salli ganna. 


Ada e company eke plant Thailand wala dala mehe downsize karala ehe jvp un naha e minissunta job.. Mehe minissunta job nathi unata kuhaka jepponta kappam awa. Hamula ge kale habai company asse pissu keliye na University asse mini maruwata.
Dammika pererata mukuth une naa
eth appachchita gedara yanna unaa
mata political view ekak na me point ekedhee mage arrears eka gena kiiwa ekata uththarayk denna
කොරෝනා වලින් Corondix හොයපු ලාභය = A- B
A. ඉතිරි කරපු මුදල
තමන්ගේ සේවකයින් 1500 + සහ ඔවුන්ගේ පවුල්වල 10000 ක පමණ පිරිසක ප්‍රතිකාර නිරෝධයනේදී ඉඳුම් හිටුම් කෑම වියදම් PCR පරීක්ෂන වෙනුවෙන් ඔවුන්ගෙ පවුල්වලට රු 5000 ක මාසික දීමනාව (මහජන මුදලින් දරන ලදී)
මේ වන තෙක් මියගිය අය සහ ඉදියෙදී මිය යන අයගෙ ආදාහන වියදම් (ප්‍රවේශමින් community ඇරඹී ඇත. ඔබේ සමීපතමයෙක් මී ළඟ බිල්ල විය හැකිය )
B. වියදම් කල මුදල
රජයේ ඉහළ බලධාරීන්ට , මාධ්‍ය ආයතන , FB Pages වල Admin ලට කේස් එක යටගහගන්න ගෙවපුගාන
(මොවුනුත් ඉක්මනින්ම මේ Corondix පොකුරේ කොටසක් වේවා යයි ප්‍රාර්ථනා කරමි )
ඔයා කියන්නෙ මෙ case එකෙදී Government එකෙන් මහජන මුදල් වියදම් කලාට වඩා වැඩි ගානක් corondix එකෙන් රටට ගෙව්ව කියලද?
මම කියන්නෙ අඩුම ගාන් එකේ සේවකයින්ගෙ PCR පර්‍රෙක්ෂන, ප්‍රතිකාර quarantine වියදමවත් උන්ගෙන් ගන්න කියලා
ඔයා corondix එකේනම් මට කියන්න තියෙන්නෙ. ඔයාගේ ආයතනේ කෙලපු පිස්සුවෙන් මට ලොකු ගානක් පාඩු උනා. මට ඒ ගාන ගෙවන්න ඔයාගෙ ආයතනෙන් අර ඔයාල (FB Pages, Media and ආන්ඩුවේ ලොක්කන්ට ගෙව්වා වගේ) එතකොට මමත් කටවහගෙන ඉන්නම්