පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා : අහඹු PCR පරීක්ෂණ 100ක ප්‍රථිපල එයි


    කාපු, ගත්තු, උන්ටත් බඩුද දන්නේ නෑ.:baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,698
    113
    Lankawe unta hedunata hembiriswak wath ne bn.oka ganan ganna deyak ne dan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා : අහඹු PCR පරීක්ෂණ 100ක ප්‍රථිපල එයි


    කාපු, ගත්තු, උන්ටත් බඩුද දන්නේ නෑ.:baffled:
    ඒ කියන්නේ සමාජගත වෙලානේ
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Indiawe untath hedila witarai bn marila ne.okoma recover wenawa.thuna paha hinda thama strong genes

    ඉන්දියාවල death rate අඩුයි තමයි
    But 2%

    ලන්කාවෙත් දැනට active cases 2500 ක් වගෙ 2% උනොත් 50 ක්
    දවසකට 200ක් විතර අලුතෙන් එනවා 2%ක් උනත් දවසට ?
    1603264765637.png
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    නෑ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් ඕක දැන්ම සමාජග. වෙන එකක් නෑ. :eek:
    ඒ කියන්නේ මිනුවන්ගොඩ පලවෙනි එක්කෙනාව හොයාගනිද්දීම දැන් ඔය හොයාගන්න සේරම එදා ඉඳන්ම ස්වයන් නිරෝධායනය වෙවී හිටපු කට්ටිය, එහෙමනේ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ කියන්නේ මිනුවන්ගොඩ පලවෙනි එක්කෙනාව හොයාගනිද්දීම දැන් ඔය හොයාගන්න සේරම එදා ඉඳන්ම ස්වයන් නිරෝධායනය වෙවී හිටපු කට්ටිය, එහෙමනේ?
    මොනවා උනත් Brandix පොකුර නොකියා මිනුවන්ගොඩ පොකුර කියපු එකම ලොකු ජයග්‍රහනයක්
    ඊළඟට සමාජෙ හැමතැනින්ම හමුවෙන නිසා මුලින් පටන් ගත්තු තැන අමතක වෙන එකත් ලොකු ජයක්

    අපනයන කරල ලොකු අපනයන ආදායමක් ගෙනාපු එකයි covid අරමුදලට කරපු පරිත්‍යාගයයි ගැනයි කියලා රටේ ආර්තිකෙටයි ජන ජීවිතේටයි වෙච්චි හානිය මහජන මුදලින්ම දරා ගමු

    කටක් ඇරල Corondix එකට බනින්න එකෙක් නෑ

    I am very disapointed
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    thama samaja gatha wela naha kiyala thama kiyanne tv eke :baffled:

    mata penne dan meka lankawe godakata hadila test karana un ahu wenawa.

    random test ekakin ohoma hambuna kiyanne anith place walath ohoma athi
     
    • Like
    Reactions: Boralugoda01