1. ඔයා දෙවි කෙනෙක් - ඒකි දැන් මගේ facecut එකම තියෙන එකෙක් බැඳලා. පොරත් දෙයියෙක් වෙන්න ඇති

2. ඇයි මං රෑට කෝල් කරනකොට නින්ද යන්නෙ. - දෙතුන් පාරක් බෝරින්ග් නිසා නින්ද ගිහින් ඒක කෙල උනා.
3. ඔයගේ නමට තියන ඉඩම දැන් පර්ච් ඒක කීයක් වගේ වෙනවද අනේ? - කොල්ල මාරු උනා සොහොන් ලකුණු දැකල.
තව එකක් තිබ්බ අපේ බොස් කෙනෙක්ට වෙච්ච. ආතල් ඩයල් එක. පොරගෙ යාලුවෙක් හිටිය කළුතර බ්ලු වෝටර්ස් එකේ ස්ටාෆ්. පොර ඩියුටි ඉන්නකොට කෙල්ල හොටෙල් එකට ඇවිල්ල තව එකෙක් එක්ක. වැඩ කරන එකා කෝල් එක දීල තිබ්බෙත් අර කපල් එක පූල් එකටත් බැස්සම. අපේ පොර කොල්ලගේ විස්තරත් අහල දැනගත්ත වෙඩින් එකට බඩු පැකැට් කියල. පස්සෙ අපි දෙන්නෙක් හිටපු තැනම call එකක් අරන් ඇහුව කෙල්ලගෙන්. ඒකි කලබල වුන පාර කියපි "ඔයා කියන ඕන දෙයක් කරන්නම් අම්මලට කියන්න එපා" කියල

. ඒකි කලින් එක officially ඉවර කරන්න ගිහින් තියෙන්නෙ කලින් කොල්ල එක්ක අවසන් වරට ග්රෑන්ඩ් විදිහට පුක හෙම දීල. එතනින් එහා අපේ එකා කියපු සමහර කුණුහබ්බ අපිට අහල තිබ්බෙත් නැහැ

.