කෙල්ල දාලා යද්දී කියපුවා

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    උබලගේ කෙල්ල දාල යද්දී හෝ දාලා යන්නලං උනාම උබලට කියපු හෑලි කොටන් පලයන් බලන්න මෙතන.

    මටනම් කිව්වේ මන් කවදාවත් ආයිත් යාලු වෙන්නේ නැ කියල

    මං ගොඩාක් හොඳ කෙනෙක්ලු
    හැබැයි මාව ලබාගන්න පින නෑලු 😂😂😂

    හම්මේ කෙල්ලෝ කියන්නේ නම්.... උන්ට දාල යන්න හේතු ඕන නෑ බං...
    කියන්න තියෙන්නේ මෙච්චරයි... මොක උනත් කෙල්ලව ගානකට තියාගනින් ගියත් කිසිම අවුලක් නැති ගානට...
    කෙල්ලෙක් ඕනනම් දාගන්න පුළුවන් මචංලා කොහොමහරි ඉවසපන්
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මට ඒ අයියව අමතක කරන්න බැ.. එත් මට ඔයාගේ වෙන්නත් බැ.. ඔයා හැමදාම මගේ ලගින්ම ඉන්න

    අඩෝ ඔය වගේ ඒවාට ගහපන් බං බය නැතුව
    නොකිය ගහපන් කියල කියන්නේ
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Awrudu 2k tisse bokkenma karapu kella bro 😂 tama meki nisa hitin duk widinw machan :) but ada eki dn inna kolla ekka mata pennama photos dnw,mn tama hitin duk widinw :)
     

    Attachments

    • IMG_20201022_191246.jpg
      IMG_20201022_191246.jpg
      269.4 KB · Views: 342

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොල්ලා විසින් කෙල්ල දාල යන්න හදද්දි මේව කියන්නෙ
    මැරෙනවා කියලා තමයි ගොඩක්ම කියන්නෙ
    ලිදේ පනිනවා, පැනඩෝල් බොනවා, පිරිටන් බොනවා, තව රෙදි හෝදන අර පැකට් දෙකේ කුඩු එක ප්‍රින්සෝ කියලා තහනම් කරපුවා බොනවා කියලා තමයි එකෙක්වත් බිවුවෙ නෑ
    එකියක් නං පිරිටන් දෙකක්ද කොහෙද බිවුවා රෑ නින්ද ගිහින් උදේ ඇහැරිලා තිබ්බා
    තොට හොඳක් වෙන්නෙ නෑ අහිංසක මගේ පස්සෙන් ඇවිත් යාලු කරගෙන දැන් දාල යනවා කියලා කියලා තියනවා
    සමහරු තොට එපා නං මගෙ බල්ලටවත් එපා කියලා ඊලඟ සතියෙම වෙන එකෙක් එක්ක යාලු වෙනවා

    යාලුවන්ගෙ අත්දැකීම් ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Awrudu 2k tisse bokkenma karapu kella bro 😂 tama meki nisa hitin duk widinw machan :) but ada eki dn inna kolla ekka mata pennama photos dnw,mn tama hitin duk widinw :)

    පුතා phone එක xiaomi නෙහ්??? :D:D:D
    btw මේකයි උබට ඒකිව ඕනම නම් දැන් කොල්ලෙක් ඉන්න හන්ද උබ හැමදාම මොන මොනාහරි කියල msg දාහන්
    අවුරුදු දෙකක affair එකක් කියන්නේ serious ගිහිල්ල ඇතිනේ
    ආයි උබ ගාවට එන විදියට වැඩේ දියන් ඒකිව ඕනම නම්
    මුල ඉදන්ම වටේ ගිහින් නම් ඉතින් උබ දුක් වෙන එකේ තේරුමකුත් නෑ
    හැබැයි ඔක්කොටම වඩා හොඳයි උබ stable වෙන ගමන් වෙන කෙල්ලෙක් talk කරලා දාගන්න එක
    කෙල්ලෝ ඉන්නවා බං හරියන
    උබ යාළුවෙලා හිටියට වඩා පට්ට කෑල්ලක් දාගෙන සැපේ ඉන්න පුළුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට වඩා හොදකෙනෙක් ඔයාට හම්බවෙයි.
    දාල යන්න ඕන නැහැ, නිකන් වචනයක් වැරදුනාමත් බනේ වගේ ඕකනේ ලංකාවෙ එවුන්ගෙ කටේම තියෙන්නෙ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දාල යන්න ඕන නැහැ, නිකන් වචනයක් වැරදුනාමත් බනේ වගේ ඕකනේ ලංකාවෙ එවුන්ගෙ කටේම තියෙන්නෙ
    හැමෝම එහෙම නෑ බන්