කෙල්ල දාලා යද්දී කියපුවා

redux

Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    තව එකක් තිබ්බ අපේ බොස් කෙනෙක්ට වෙච්ච. ආතල් ඩයල් එක. පොරගෙ යාලුවෙක් හිටිය කළුතර බ්ලු වෝටර්ස් එකේ ස්ටාෆ්. පොර ඩියුටි ඉන්නකොට කෙල්ල හොටෙල් එකට ඇවිල්ල තව එකෙක් එක්ක. වැඩ කරන එකා කෝල් එක දීල තිබ්බෙත් අර කපල් එක පූල් එකටත් බැස්සම. අපේ පොර කොල්ලගේ විස්තරත් අහල දැනගත්ත වෙඩින් එකට බඩු පැකැට් කියල. පස්සෙ අපි දෙන්නෙක් හිටපු තැනම call එකක් අරන් ඇහුව කෙල්ලගෙන්. ඒකි කලබල වුන පාර කියපි "ඔයා කියන ඕන දෙයක් කරන්නම් අම්මලට කියන්න එපා" කියල 😅. ඒකි කලින් එක officially ඉවර කරන්න ගිහින් තියෙන්නෙ කලින් කොල්ල එක්ක අවසන් වරට ග්රෑන්ඩ් විදිහට පුක හෙම දීල. එතනින් එහා අපේ එකා කියපු සමහර කුණුහබ්බ අපිට අහල තිබ්බෙත් නැහැ 😁.

    :lol: Kello kawadawat wena kollek natuwa break up wenne na. Wena ekek hoyagena uta hukannat dunnata passe tamai iwara karanne.
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    අම්මාට cancer නිසා අම්මා ගැන බලන්න වෙනවා. මට මේක දිගටම කරගෙන යන්න බැහැ, ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි, සතුටින් ඉන්න හැමදාම.(අම්මා ලෙඩ වෙච්ච එක නම් ඇත්ත) වෙසි ගිහින් මාස දෙකකින් විතර වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා. (යන්න කලින් සෙට් උනාද මන්දා. දාර බඩුවකින් බෙරුනා කියලා හිත හදාගත්තා.

    අක්කා කෙනෙක්, මට මෙක ඔලුවට හිසරදයක් අපි මෙක නවත්තමු කියලා යන්න ගියා. එකත් අවුරුද්දක් යන්න කලින් වෙන එකෙක් බැදගෙන.


    අත තමයි ඉතින් විශ්වාසවන්තම Girlfriend.
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මේ රටට එද්දි කිව්වා

    "ඔයා ඉක්මණට ගිහින් එන්න මට ඔයාගේ බණ්ඩිය බදාගන්න ඕනේ" කියලා

    මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ කිව්වා

    "ඔයා සුදු කෙල්ලෙක් බැඳගන්න"
    කියලා
    :love:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කෙල්ල : ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි.මම කැමති වෙන්නේ අම්මලා කැමති වෙන කෙනෙකුට තමයි.
    මම : මම ඇවිත් අම්මලාගෙන් අහන්නද?
    කෙල්ල: එපා.
    මම : එහෙනම් මම මොකක්ද කරන්න ඕනේ?
    කෙල්ල: ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි.මම කැමති වෙන්නේ අම්මලා කැමති වෙන කෙනෙකුට තමයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෙල්ල : ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි.මම කැමති වෙන්නේ අම්මලා කැමති වෙන කෙනෙකුට තමයි.
    මම : මම ඇවිත් අම්මලාගෙන් අහන්නද?
    කෙල්ල: එපා.
    මම : එහෙනම් මම මොකක්ද කරන්න ඕනේ?
    කෙල්ල: ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි.මම කැමති වෙන්නේ අම්මලා කැමති වෙන කෙනෙකුට තමයි.
    ammo thuuu
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබේවි කිව්වා .............🖕🖕🖕🖕
    හැබැයි කතාව ඇත්ත. ඒ හු@%ට වඩා 1000න් සම්පතක් කෙල්ලෙක් හම්බුනා බදින්න ...:love::love::love::love::love: