Pcr and home search

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    Sinhalu mata kiyapan dan oya pcr gewal walata check karanna awoth gedara cupbords arawa mewata spray karanawada disinfectant?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,046
    1
    31,581
    113
    - උඩරට -
    ගෙදර කනපිට පෙරලයි - එතකොට හොරබඩු ඔක්කොම අහුවෙයි.. :eek:
    උසාවියෙන් සර්ච් වොරන්ට් එකක් නැතුව දෙන්න බෑ කියපන් ඇහුවොත් :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,046
    1
    31,581
    113
    - උඩරට -
    උන්ට ඕව හැම ගෙයකටම ස්ප්‍රේ කරන්ඩ සල්ලි නැතුව ඇති පොසිටිව් උනොත් නම් ගෙදර හෝදල දීල යයි.
    ඩෙංගු වලට දුම් ගහනවා වගේ ගහන සීන් එකක් තියෙන්නේ :baffled:
     
    • Like
    Reactions: kinkon