නිකං පොංපියෙක් නොවී හිටු!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔන්න දැන් පොංපියෝ එනවා. ඉස්සර යුද්ධෙ කාලෙත් ඔය වගේ උන් මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙලා ගියානේ. සෝල්හයිම්ලා, මිලිබෑන්ඩ්ලා. සිංහලුන්ට මතක ඇති මයෙ හිතේ. යුද්ධෙ අතරමඟ කුරුවල් කරලා පිරිබාව බේරගන්න දඟලපු දැඟලිල්ල මතක් කරගනිල්ලා. ඒ වෙලාවේ ඇමරිකන් යුධ නැව් ලංකාවේ මුහුදු සීමාවටම ඇවිල්ලා තිබ්බා. ඒත් මහින්ද ජනාධිපතිතුමා ඔය එකෙකුටවත් නැමෙන්න ගියේ නෑ. සෝල්හයිම් ලංකාවේ කොච්චර රස්තියාදු ගැහුවද කිවුවොත් ඒ කාලේ අපේ කොල්ලෝ කුරුට්ටෝ පාරවල් ගානේ, හංදි ගානේ රස්තියාදු වෙනවට කිවුවේ පාරවල් ගානේ "සෝල්හයිම් වෙනවා" කියල :lol:
    දැන් තවත් ජාත්‍යන්තර රස්තියාදු කාරයෙක් ඇවිල්ලා අපිට සද්දේ දාන්න. ඒත් මම නම් හිතන්නෑ අපේ ජනාධිපතිතුමා දෙකට නැමෙයි කියලා. පොංපියොගේ නමත් ජාත්‍යාන්තර රස්තියාදුකාරයන්ගේ නාමලේකනයට එකතුවෙයි අන්තිමට.
    මීට පස්සේ රස්තියාදු ගහන කොල්ලන්ට මහඋන් මෙහෙම කියයි

    "යකු, නිකං පොංපියෙක් නොවී හිටු!"
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මගින්ම හැරිල පල කියන්න කොන්දක් නෑ
    පොනිලා හරි ආප්පයා හරි හිටියා නම්, එහෙමත් නැත්නම් කරුමෙට හරි පුතාණෝ ජනාධිපති වුනා නම් ඌ හරි එහෙම කියයිද කොන්ද කෙලින් තියාගෙන? යකෝ රාජතාන්ත්‍රිකයෙක් විදිහට ඔය ඕන පොංපියෙක් ආපුවාවේ. උන්ගේ කොන්දේසි වලට නැමෙන්නේ නැතුව හිටියනම් එච්චරයි වෙන්න ඕනේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    මගින්ම හැරිල පල කියන්න කොන්දක් නෑ
    රාජ්‍ය තාන්ත්‍රික පටිපාටිය කියන එකක් දන්නේ නැති, පිටරට එක්ක ගනු දෙනු නිකන් ගමේ චන්ඩි වගේ කරන්න පුළුවන් කියල හිතන උඹල ඉතින් සජිත් මොහමඩ් ටම තමයි හරියන්නේ. :rofl: :rofl: :rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    පොනිලා හරි ආප්පයා හරි හිටියා නම්, එහෙමත් නැත්නම් කරුමෙට හරි පුතාණෝ ජනාධිපති වුනා නම් ඌ හරි එහෙම කියයිද කොන්ද කෙලින් තියාගෙන? යකෝ රාජතාන්ත්‍රිකයෙක් විදිහට ඔය ඕන පොංපියෙක් ආපුවාවේ. උන්ගේ කොන්දේසි වලට නැමෙන්නේ නැතුව හිටියනම් එච්චරයි වෙන්න ඕනේ
    උන් හිටිය නම් මොංගල හරි අකිල හරි සාරියක් ඇඳගෙන ගිහිල්ල "අනේ එන්න එපා මෙයා මෙහෙ හරියට කොරෝනා" කියල හරවල යවනවලු.
     
    • Haha
    Reactions: ChaaniAkka

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රාජ්‍ය තාන්ත්‍රික පටිපාටිය කියන එකක් දන්නේ නැති, පිටරට එක්ක ගනු දෙනු නිකන් ගමේ චන්ඩි වගේ කරන්න පුළුවන් කියල හිතන උඹල ඉතින් සජිත් මොහමඩ් ටම තමයි හරියන්නේ. :rofl: :rofl: :rofl:

    තේරැම් කරපන් බං. දන්නෑ මං.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන් අපි මොකද්ද කරන්න ඕනි?
    පොංපියෝට හලෝ කියලා Chinese ඩෙවල් එකකින් සංග්‍රහ කරලා (කනවා නම් ආප්පයක් දීලා) තව ඕනේ නම් කළු කෝපි සංග්‍රහයක් දීලා මාලදිවයින ට පිටත්කරලා අරින එක තමා :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොංපියෝට හලෝ කියලා Chinese ඩෙවල් එකකින් සංග්‍රහ කරලා (කනවා නම් ආප්පයක් දීලා) තව ඕනේ නම් කළු කෝපි සංග්‍රහයක් දීලා මාලදිවයින ට පිටත්කරලා අරින එක තමා :yes:

    හා.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඇමරිකන්කාරයන්ට, චීන්නුන්ට වෙපන්ස් වලින් ගහන්න බෑනේ අපිට. මොළෙන් ගහන්න ඕනේ. මොළෙන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න දැන් පොංපියෝ එනවා. ඉස්සර යුද්ධෙ කාලෙත් ඔය වගේ උන් මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙලා ගියානේ. සෝල්හයිම්ලා, මිලිබෑන්ඩ්ලා. සිංහලුන්ට මතක ඇති මයෙ හිතේ. යුද්ධෙ අතරමඟ කුරුවල් කරලා පිරිබාව බේරගන්න දඟලපු දැඟලිල්ල මතක් කරගනිල්ලා. ඒ වෙලාවේ ඇමරිකන් යුධ නැව් ලංකාවේ මුහුදු සීමාවටම ඇවිල්ලා තිබ්බා. ඒත් මහින්ද ජනාධිපතිතුමා ඔය එකෙකුටවත් නැමෙන්න ගියේ නෑ. සෝල්හයිම් ලංකාවේ කොච්චර රස්තියාදු ගැහුවද කිවුවොත් ඒ කාලේ අපේ කොල්ලෝ කුරුට්ටෝ පාරවල් ගානේ, හංදි ගානේ රස්තියාදු වෙනවට කිවුවේ පාරවල් ගානේ "සෝල්හයිම් වෙනවා" කියල :lol:
    දැන් තවත් ජාත්‍යන්තර රස්තියාදු කාරයෙක් ඇවිල්ලා අපිට සද්දේ දාන්න. ඒත් මම නම් හිතන්නෑ අපේ ජනාධිපතිතුමා දෙකට නැමෙයි කියලා. පොංපියොගේ නමත් ජාත්‍යාන්තර රස්තියාදුකාරයන්ගේ නාමලේකනයට එකතුවෙයි අන්තිමට.
    මීට පස්සේ රස්තියාදු ගහන කොල්ලන්ට මහඋන් මෙහෙම කියයි

    "යකු, නිකං පොංපියෙක් නොවී හිටු!"
    ඩියේගෝ ගාසියා ඉඩ මදි වෙලා හංදා ඩෙල්ෆ් දූපත ගන්න හදන්නෙ ඔය - ස' ඉඩ දෙයි ද ඒකට ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කට්ටිය නං කියන්නෙ හොරෙන්ම MCC අස්සන් කරන්න එනව කියල :lol: