(get hacktoberfest t-shirt)
ගොඩක් අය දන්නවත් ඇති හැම අවුරුද්දකම වගේ මේ පාරත් github + digitalocean එකතුවෙලා hacktoberfest එක කරනවා.
මේකෙදි මෙයාලා බලන්නේ open source contributions. මෙයාල මේකට කන්ට්රිබියුට් කරන යට ගිෆ්ට් එකක් දෙනවා
මේ තියන්නේ ගිය අවුරුද්දේ t shirt එක.
මේ අවුරුද්දෙත් මේ වගේ tshirt එකක් දෙනවා.
කරන්න තියන්නේ open source github project වලට pull request 4ක් දාන එක.
කොහෙන්ද opensource / hacktoberfest eligible project එකක් හොයන්නේ?
අපි පොඩි opensource project එකක් කරගෙන ආවා ටික කාලයක ඉදන් flutter වලින්
. ඒක මචං UI Library එකක්. තාම නම් widgets 7ක් වගේ තියන්නේ. අපි අපිට පුළුවන් හැම වෙලාවකම වගේ අලුත් widgets එකතු කරනවා මේකට. කිරියේ flutter developing කරන අයට directly වැඩේට join වෙන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරවෙනකොට widgets 50 මාර්ක් එක reach කරන එක තමා අපේ target එක. මේ ත්රෙඅඩ් එක කියවන සිරාවටම opensource contribute කරන්න passion එකක් තියන කෙනෙක් නම් join වෙන්න. මේ පොස්ට් fb වගේ මගුල් වල නොදා කෙලින්ම මේකෙම දම්මේ අපි දන්නවා සිරා වැඩ්ඩෝ ටිකක් මේකේ ඉන්නවා කියලා. opensource contribute කරන්නත් කැමති හැබැයි තාම එකක් වත් මේවෙනකම් කරලා නැති කෙනෙක් නම් මම හිතන්නේ මේක තම ඔයාලට හම්බෙන සිරාම chance එක. මේකෙන් start එක ගමු. කොහොමද opensorce repo එකකට contribute කරන්නේ කියන සීන් එක ගැන ප්රශ්න තිනවා නම් ඒවා සේරෝම මේකේ කෙලින්ම අහන්න ඔක්කොටම අනිවා reply කරනවා.
මේ ටික අලුත් අයට ;
contribute 4 පැන්නුව කියන්නේ ලොවෙත් organization එකේ membership එක. එත් එක්කම hactomberfest tshirt එකත් ගොඩනේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.
ඔයා කලින් contribution කරලා තියනකෙනෙක් නම් මේ දවස් වල contribute කරන්න වෙලාවක් නැතිව ඉන්නවනම් github user name එක මට pm කරන්න. මන් organization එකට join කරන්නම්.
___________________________________________________________________________________________________________________________________________________
ඔයා flutter use කරන්නේ නැත්තන් ඔයා මේ දවස් වල use කරන language එක කියන්න. අපි එකට සෙට් වෙන්න රෙපෝ එකක් හදල කන්ට්රිබියුට් කරමු.
https://github.com/codeglocks/flutter-awesome-ui
menna flutter repository eka
සැ.යු: t shirt එක ගැන දැම්මේ කට්ටිය beginners ලව පොඩ්ඩක් motivate වෙන්න.Main target එක ලංකාව ඇතුලේ හොද open source contributors community එකක් හදාගන්න එක

Last edited: