සිරාවට ආදරේ කරපු කෙල්ල කැමැත්ත දීපු දවසේ ආවෙ මොන වගේ හැගීමක්ද බං. පොඩ්ඩක් විස්තර කරපංකෝ මේ ත්‍රෙඩ් එකේ...!
ඊට පස්සේ මොන වගේ හැගීමක්ද බං ආවේduwala gihin ate parak gahuwa
පන නැතුව ඇදගෙන වැටුනා කෙල්ලත් එපා උනාඊට පස්සේ මොන වගේ හැගීමක්ද බං ආවේ

duwala gihin ate parak gahuwa
ඊට පස්සේ මොන වගේ හැගීමක්ද බං ආවේ
පන නැතුව ඇදගෙන වැටුනා කෙල්ලත් එපා උනා![]()

පලවෙනි ලව් එකනේ..මාස ගානක් ට්‍රයි කර කර ඉදලනේ සෙට් වුනේ.. ලොකු සතුටක් තිබ්බ බං ඉතින්
I was only 19. I felt so happy 
ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ද බං?kamatta denna kalin rawumak ekka yanna kiwwa. mn kiwwa man gawa vahanyak na kiyala. ha kamak na kiyala passe mage number block karla tibba
අද ඒ ගැන පසුතැවෙනවද?අවුරුදු 17කට කලින් අප්‍රෙල් 16 දවල් 12:45ට පට්ට feeling එකක් අවේ.අන්තිමට කසාදත් බෙඩල ඩෙන් අපිට පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා
කෝල් එකකින් තමා ඕකේ එක ආවේ..
පිස්සු වගේ දැණුනා, එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන ගියා සැහෙන දුර. මගදී කඩයක් තිබ්බා, tea එකකුත් ගැහුවද කොහේදෝ.
පිස්සුද බන් මම ජීවිතේ ගත්ත හොදම තීරන වලින් එකක්.ඒ ගැන පසුතැවෙනවද?
සන්තෝසයි කොල්ලෝපිස්සුද බන් මම ජීවිතේ ගත්ත හොදම තීරන වලින් එකක්.
ඔව් බන් මගේ ලග තාමත් ට්රවලින් bag එකක් පුරවල ලියුම් තියෙනව. තාමත් එයාට මම මට එයා කරන ආදරේ අඩුවක් නෙහෙ.සන්තෝසයි කොල්ලෝ