කෙල්ල කැමැත්ත දීපු දවස...!

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,262
    113
    කෝල් එකකින් තමා ඕකේ එක ආවේ..
    පිස්සු වගේ දැණුනා, එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන ගියා සැහෙන දුර. මගදී කඩයක් තිබ්බා, tea එකකුත් ගැහුවද කොහේදෝ.
     

    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    අනේ බං කැමැත්ත දීපු හැටි එහෙම කියපන්කෝ. වාක්‍යක් ලියල ෂේප් වෙන්නේ නැතිවෙන්න.
     
    • Like
    Reactions: JohnSnow

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අවුරුදු 17කට කලින් අප්‍රෙල් 16 දවල් 12:45ට පට්ට feeling එකක් අවේ.අන්තිමට කසාදත් බෙඩල ඩෙන් අපිට පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා
     

    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    kamatta denna kalin rawumak ekka yanna kiwwa. mn kiwwa man gawa vahanyak na kiyala. ha kamak na kiyala passe mage number block karla tibba
    ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ද බං?

    අවුරුදු 17කට කලින් අප්‍රෙල් 16 දවල් 12:45ට පට්ට feeling එකක් අවේ.අන්තිමට කසාදත් බෙඩල ඩෙන් අපිට පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා
    අද ඒ ගැන පසුතැවෙනවද?

    කෝල් එකකින් තමා ඕකේ එක ආවේ..
    පිස්සු වගේ දැණුනා, එලියට බැහැල පාර දිගේ ඇවිදගෙන ගියා සැහෙන දුර. මගදී කඩයක් තිබ්බා, tea එකකුත් ගැහුවද කොහේදෝ.

    පට්ට මචං. තාම ඒක තියෙනවද?
     
    • Like
    Reactions: JohnSnow

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මුල් කාලේ ආතල් පස්සෙ පස්සෙ case යද්දී එපා වෙනවා..බූට් එක එහෙම කෑවම තවත් ශෝක් ආතල් කෝටියයි එතකොට , පස්සෙ අපරදේ ඇහුවේ කැමැත්ත කියලා හිතෙනවා