ඕකෙ රතු මිරිස් තියෙනව නේද ? මම දැක්කා ගහල තියෙනවා ඕකෙ කොහෙ හරි . ඒ නිසයි මම සංස්ථා එක ගත්තේ - තව ඇති රසම් ජාති ඕන තරම් - ඒ මොකුත් නැත්තම් ඕක ගන්න.View attachment 99178
Pre made රසම් එක හොඳයි ද?
නෑ නෑ - චූල ස්වේද කර්මයක් - නස්න කියන්නේ නහයට ද්‍රව ඔසු දාන කර්ම වලට.me nasnaya da?
eka nemei uba kohomada mechchara ayrweda gana danne? ur wife or gf or who else interact with ayurweda?නෑ නෑ - චූල ස්වේද කර්මයක් - නස්න කියන්නේ නහයට ද්‍රව ඔසු දාන කර්ම වලට.
because of not eating red chili , power of my blood has gone up , and due to that so is my memory - that is the secreteka nemei uba kohomada mechchara ayrweda gana danne? ur wife or gf or who else interact with ayurweda?

යේක ශරියට ආයේ පොස්ට් එක මුල ඉඩලා කියවන්ඩ මාත්තියා !මම අද මේක බිව්වා. මම ගත්තේ Nikado කියල රසම් එකක්. පොඩ්ඩක් දාඩිය දානවා. මේක කොච්චර කාලයක් බොන්න ඕනෙද සෙම අඩුවෙන්න ?
Mchn meka ara udinma thyena foto eke hadapu ewa thiyena packet eka kohenda ganda thiyenne??ඇඹුල් දොඩම් හොයාගෙන හක්කෙ සෙම අරින්න කට්ටියට අමාරුයි නේ - ඔන්න ඉතිං මේකට විකල්පය
දාඩිය දම්මලා සෙම ඇරිල්ල - ලොක්ඩවුන් අස්සෙ කොහෙ ඇඟ පත මහන්සි කොරලා දාඩිය දම්මවන්නද නේද ඉතිම් ? මෙන්න වෙදකමෙන් දාඩිය දම්මවන හැටි (හැබැයි මීට වඩා දාඩිය දම්මවන සුපිරි වැඩ හා බඩු තියේ).
View attachment 99144
අන්තිමට ඉතුරු වුණ පැකට් දෙක
View attachment 99145
එකක් කපලා ඇරලා බැලුවාම ඇතුලේ පේන දේ
View attachment 99146
කෝප්පෙට දාලා උණු වතුර දාන්න කලින්
View attachment 99147
නටන වතුර දැම්මට පස්සෙ
View attachment 99148
මේක බිබී - උණුසුම් තත්වයෙන් බත් තමන්ට කැමති ව්‍යංජන එක්ක කන්නයි තියෙන්නේ.
ඒකට නැවුම් ඇඹුල් නැති හොඳම හෝ එළකිරි අඩුවෙන් මිශ්‍ර වුණු මුදවපු මීකිරි අඩංගු වෙන මොන යම් හෝ දෙයක් (සලාදයක් හරි ඕන මඟුලක් , නැත්තම් මීකිරි මේස හැඳි දෙකක් බත් එකට දාගත්තත් කමක් නෑ) එකතු වෙනවා නම් මේකෙ ගුණ ඊටත් වැඩියි. තමුන්ටම අත්දකින්න පුළුවන් තමන්ට මෙතෙක් නොදැනිච්ච ස්නායු තන්තු මේකෙන් වැඩ කොරන්න ගන්න හැටි.
ගොඩක් වැඩියෙන් phlegm damp වෙලා තියෙනවා නම් (ඒ කියන්නෙ සෙම නහර බිත්ති වටේට ඝණව බැඳිලා නම් , ඒක පියවි ඇහැට පේන්නෙ නෑ ) මේක කරන කොට නිකටෙන් , බෙල්ලෙන් හා පපුවෙන් දාඩිය වගුරන්න ගන්නවා.
ඔහොම ඔහොම නිතර කොරන කොට , එක අවස්ථාවක් එනවා - නිකටෙන් , බෙල්ලෙන් හා පපුවෙන් දාඩිය වැගිරෙන්නෙ නෑ - හැබැයි නහයයි කටයි මැද තියෙන පහල රූපේ තැනින් විතරක් දාඩිය ගලන්න ගන්නවා.
![]()
අපේ ඇඟේ අස්සෙ හිර වෙලා තියෙන සෙම ඔක්කොම දාඩියෙන් අනික් තැන් වලින් එළියට පිට වෙලා අන්තිමම ටික එළියට පිට වෙන්නෙ ඔතනින්. ඕක අපේ සිහිය (consciousness) කේන්ද්‍ර වෙන ප්‍රධානම නිල වලින් එකක්. සිහිය නැති කෙනෙක්ගේ සිහිය ආයෙ ඇති කොරන්න ඔය නිලය යොදාගන්නවා බොහෝ අවස්ථාවල.
මෙතනින් විතරක් දාඩිය එළියට ආවා කියන්නෙ , ගොඩක් දරුණුවට සෙම damp වෙලා නෑ කියලයි. ඒ කියන්නේ බය වෙන්න කාරි නෑ.
මේක විශේෂයෙන් A/C වල ඉන්න අයට , සීතල පැති වල ඉන්න අයට ( එයාලාගේ phlegm damp වෙනවා වැඩියි) , ඇඟ මහන්සි නොකරන අයට , ඇඟ මහන්සි කොරන්න බැරි අයට උගුරේ ආසාදනයකින් බේරෙන්න ඉතා පහසු ලාභ උපක්‍රමයක්.
මේ තියෙන්නේ තමන්ටම මේක ගෙදරදි හදාගන්න පුළුවන් වෙන්න එවකට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් දුන්න මාර්ගෝපදේශයයි.
![]()
![]()
ඒවම ඕන නෑ - රසම් කප් ඕන තරම් තියෙනවා කාගිල්ස් ආපිකෝ වල - කීල්ස් වල නම් බඩු තියෙනවා දැක්කෙ නෑ. ජාති 3ක් තියෙනවා - ෆ්‍රීලන් , මාම් සහ තව එකක්.Mchn meka ara udinma thyena foto eke hadapu ewa thiyena packet eka kohenda ganda thiyenne??
Mchn mata gedaradi hadaganda lesima vidiya karanda baluwe.ඒවම ඕන නෑ - රසම් කප් ඕන තරම් තියෙනවා කාගිල්ස් ආපිකෝ වල - කීල්ස් වල නම් බඩු තියෙනවා දැක්කෙ නෑ. ජාති 3ක් තියෙනවා - ෆ්‍රීලන් , මාම් සහ තව එකක්.
ඕවා ලේසියෙන් හොයාගන්න පුළුවන් නම් අවුලක් නෑ - ඕක තමා ලේසිම - ඕක බැරි නම් නමා මේ ක්‍රමය.Mchn mata gedaradi hadaganda lesima vidiya karanda baluwe.
Ambul dodam, ginger, honey mix karala bonda haduwe. Eka witarak athida?