හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

  • Apr 15, 2014
    1,787
    1,793
    113
    අද උදේ නැගිටිද්දි කටේ කෙළ නිකං නූල් වගේ ඇදෙන්න ගත්තා. ආ හරි phlegm damp තමා ඉතිම්.

    ඔන්න පඨාං ගත්තා හක්කෙ සෙම ටික ඇදල ඇරලා එළියට ගන්න.

    ඇඹුල් දොඩම්

    IMG_20201027_161720.jpg


    දෙකට පැළුවා

    IMG_20201027_161810.jpg


    ඒකක ඉස්ම ගත්තාම ඉතුරු වුණ ටික

    IMG_20201027_162101.jpg


    ආපු යුෂ ප්‍රමාණය

    IMG_20201027_162125.jpg


    සිංහල ඉඟුරු හෙවත් බේත් ඉඟුරු ( අර තඩි චීන ඉඟුරු නෙවෙයි)

    IMG_20201027_162251.jpg


    ඕකෙන් බාගයක් පොතු ඇරලා කොටලා ගත්තාම ආපු යුෂ වතුරත් එක්ක

    IMG_20201027_163213.jpg


    කළවම් මී පැණි - (හොඳම ඒවා නෙවි)

    IMG_20201027_1635051.jpg


    සංයෝගය

    IMG_20201027_163505.jpg


    දිවේ ගෑවා විතරයි - හනු දෙකේ ඇට මිදුළු වලට යනකල් වැදුනා කියහංකෝ -

    උගුරට බේරෙන්න ගත්තා සෙම - ස්වරාලයට මඤ්ඤං වගේ , සද්දෙත් වෙනස් වෙලා , ඒවා ටික කාරලා විසි කෙරුවා . ඒවාගේ ෆොටෝ ගත්තේ නෑ ඉතිම්. :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,774
    2,113
    113
    Wiyali kaha kaallak, Thala thel wala pongawala, pahan dallen puchchala kadadasi gotuwen nasna karanna. Awula thiyenne adakale wiyali kaha thama...
     
    • Haha
    Reactions: ChaaniAkka
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    Wiyali kaha kaallak, Thala thel wala pongawala, pahan dallen puchchala kadadasi gotuwen nasna karanna. Awula thiyenne adakale wiyali kaha thama...
    ඕක නස්න කෙරිල්ලක් නෙවෙයි - දුම් ඉරිල්ලක් නේ - නස්න කියන්නේ ද්‍රව ඔසුවක් නහයට දාන එක නේ.

    ඕකෙන් මොනාද වෙන්නෙ ? ඔය ක්‍රමය ඇහුවාමයි මම.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    11,344
    5,751
    113
    Wakanda
    මී පැණි වෙනුවට නුවර අය ගන්නෙ තල්සූකිරි.
    ඕකෙන් වෙන්නෙ වේලිලා තියන සෙම බුරුල් වෙලා යන එක, සාර්තක ක්‍රමයක්.
    නිල කතාව නම් බොරු, සෙම තියන උන් තේ හැදි බාගෙ ගානෙ පැය භාගයෙන් බාගෙට වගෙ කටේ දාගන්න ඕන
    සෙම නැති උන් බීවට වැඩක් නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,532
    4,382
    113
    උඹේ දැනුම වැදගත් විදියට පාවිච්චි කරපන්

    නැත්තම් ඕනිම දෙයක් ඈලියාවට යනවා

    උඹ කවදාවත් දැකල තියනවා ද ඉංග්‍රීසි බේත් වට්ටෝරු ප්‍රසිද්දියේ දානවා මෙන්න මේ බේත මේ ලෙඩේට ගන්න වගේ දේවල්,
    ඕනි ම දෙයකට තියනව අතුරු ආබාධ /
    සිංහල බෙතුත් එහෙමයි


    පැනඩෝල්, වගේ දෙයක් ඇරෙන්නේ අනික් ඕනිම බේතක් දෙන්නේ ලෙඩා බලල ලෙඩාගේ හැටියට, ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා

    උඹ කරන වැඩේ වෙන්නේ උඹයි උඹේ ශාස්ත්‍රයයි දෙකටම මිනිස්සු හිනාවෙනවා

    රෝගයක් වලක්වා ගන්න පුළුවන් දෙයක් තියනව නම් කිඅන එක නෙවෙයි මම කියන්නේ. උඹ ම හිතල බලපන් උඹ කියන දෙවක් මෙතන ඉන්න කී දෙනෙක් හෑල්ලුවට ගන්නවද කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,774
    2,113
    113
    ඕක නස්න කෙරිල්ලක් නෙවෙයි - දුම් ඉරිල්ලක් නේ - නස්න කියන්නේ ද්‍රව ඔසුවක් නහයට දාන එක නේ.

    ඕකෙන් මොනාද වෙන්නෙ ? ඔය ක්‍රමය ඇහුවාමයි මම.
    Meka awilla semata hadena hisaradaya nawaththanna. Kiwisum yanawa nahutheta. Passe oluwe baragathiya nathiwenawa. Honda nindakin passe amaru godak suwai.
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    මී පැණි වෙනුවට නුවර අය ගන්නෙ තල්සූකිරි.
    ඕකෙන් වෙන්නෙ වේලිලා තියන සෙම බුරුල් වෙලා යන එක, සාර්තක ක්‍රමයක්.
    සූකිරි , තල් සූකිරි, උක් පැණි , උක් හකුරු , රතු සීනි ගන්න පුළුවන් මී පැණි වෙනුවට්

    වේලිලා තියෙන සෙම බුරුල් වෙන්නෙ නෑ මේකට - නහර බිත්ති වල damp වෙලා තියෙන සෙම ගැලවිලා උගුරට එනවා

    නිල කතාව නම් බොරු, සෙම තියන උන් තේ හැදි බාගෙ ගානෙ පැය භාගයෙන් බාගෙට වගෙ කටේ දාගන්න ඕන
    සෙම නැති උන් බීවට වැඩක් නෑ
    සෙම damp වෙලා තියෙන ගොඩක් අයගේ සෙම පිටින් පේන්නෙ නෑ - සමහරුන්ට හෙම්බිරිස්සාවක් කැස්සක් වත් නෑ - හැබැයි මේක කෙරුවාම උගුරට ගලන්න ගන්නවා සෙම - ඊට පස්සෙ ගොඩක් ඔළුවෙ බර ගති අමාරු ගති තද ගති ඇරිලා යනවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,532
    4,382
    113
    ගුරුමුෂ්ඨිය හින්දා තමයි කෙල වෙන්... එක්කො ඕන් නෑ :D
    ඔව් මෙන්න මේක නිසා තමා අපේ ඉතිහාසේ තිබ්බ සේරටම කෙලවෙලා තියෙන්නේ
    දැනුම කියන එක පහල පරම්පාරාවට හරියට දීල නෑ,
    පුස්කොල පොතක් ලිව්වත් ලියල තියෙන්නේ වෙන එකෙක් ට ලේසියෙන් කියවන්න බැරි වෙන්න

    සිහලයෝ කියන්නේ හොඳ ඉතිහාසයක් තිබ්බ කුහකම මිනිස්සු කොට්ටාශයක්

    සිංහල වෙදකමටත් වෙලා තියෙන්නේ එච්චරයි
    මුන් පර්යේෂණ පත්‍රිකාවක් වත් හරියට කියන්නේ නැත්තේ එකයි


    ඔක්කොම කියන්නේ රහස් බේත්
    ආච්චිගේ රෙද්ද , කුහක ක
     
  • Apr 15, 2014
    1,787
    1,793
    113
    Meka awilla semata hadena hisaradaya nawaththanna. Kiwisum yanawa nahutheta. Passe oluwe baragathiya nathiwenawa. Honda nindakin passe amaru godak suwai.
    සෙම ගල් වෙලා , සෙම කර වෙලා නම් ඔය වැඩේ හරි යන්නෙ නෑ එහෙනම්. බුරුල් සෙම , පැසවපු සෙම , හිර වුණු සෙමට හොඳ වෙන්න ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,774
    2,113
    113
    සෙම ගල් වෙලා , සෙම කර වෙලා නම් ඔය වැඩේ හරි යන්නෙ නෑ එහෙනම්. බුරුල් සෙම , පැසවපු සෙම , හිර වුණු සෙමට හොඳ වෙන්න ඕන.
    Thala thel ganne mokada kiyala amuthuwen kiyanna onada ban.