ගොඩවෙදකම් එපා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,447 36,377 113 මැදමහනුවර Nov 2, 2020 #41 ගොඩවෙදකම් එපා
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 2, 2020 #42 nevermindNevergiveup said: ගොඩවෙදකම් එපා Click to expand... මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කලින් ලොක්ඩවුන් එකටත් ඉස්සෙල්ලා ඉඳලා දීපු මාර්ගෝපදේශයක්. ආයුර්වේද රෝහල් වල කේෂ නාලිකා වල ලේ ගමනය අවහිර වුණ අවස්ථා වලදි ඒවායේ අවහිරතා අයින් කොරන්න යොදන අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. ඒක කොහොමද ඔයා ගොඩ වෙදකමක් කියල කියන්නේ ?
nevermindNevergiveup said: ගොඩවෙදකම් එපා Click to expand... මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කලින් ලොක්ඩවුන් එකටත් ඉස්සෙල්ලා ඉඳලා දීපු මාර්ගෝපදේශයක්. ආයුර්වේද රෝහල් වල කේෂ නාලිකා වල ලේ ගමනය අවහිර වුණ අවස්ථා වලදි ඒවායේ අවහිරතා අයින් කොරන්න යොදන අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. ඒක කොහොමද ඔයා ගොඩ වෙදකමක් කියල කියන්නේ ?
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Nov 2, 2020 #43 Patta.. Reactions: පිටියෙ-අප්පු
Voldemort Bro Well-known member Jan 1, 2020 10,012 13,909 113 126 Hogwarts Nov 2, 2020 #44 Upupupupuupupupupupuupupupupupupup Reactions: පිටියෙ-අප්පු
Lokupappa Well-known member May 14, 2018 1,390 1,389 113 Nov 2, 2020 #45 Lokupappa said: ප.ලි. අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම! https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/ Click to expand... bro mekata utarayak denko!
Lokupappa said: ප.ලි. අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම! https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/ Click to expand... bro mekata utarayak denko!
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 2, 2020 #46 Lokupappa said: Ela... TFS BRO! ප.ලි. අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම! https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/ Click to expand... ක්‍රම දෙකෙන් ම ඇඟ අස්සේ හිර වෙච්චි සෙම තමා එළියට එන්නේ. දෙකේම එකම ප්‍රතිපලය. ඇඹුල් දොඩම් වැඩේ ටිකක් වෙගවත් , ඉක්මන් පල දෙනවා. ඉක්මනින් සෙම අදින්න ඕන වුණාම කොරන්නෙ ඒක. Reactions: Lokupappa
Lokupappa said: Ela... TFS BRO! ප.ලි. අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම! https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/ Click to expand... ක්‍රම දෙකෙන් ම ඇඟ අස්සේ හිර වෙච්චි සෙම තමා එළියට එන්නේ. දෙකේම එකම ප්‍රතිපලය. ඇඹුල් දොඩම් වැඩේ ටිකක් වෙගවත් , ඉක්මන් පල දෙනවා. ඉක්මනින් සෙම අදින්න ඕන වුණාම කොරන්නෙ ඒක.
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand Nov 2, 2020 #47 tfs Reactions: පිටියෙ-අප්පු