Aulak na ithin thiyanawa kiyanna. Matath kessa thiyenawa dan sathiyak dekak thisse adu nam naha epa wenawa. Minissu balanna amuthu widihata kessama. But unak mokuth na. Beheth genawa lokuwata aduwakuth na. Covid-19 nemei nikan dry couch ekak.
Dan covid thibbath pcr koranna kiwwath wadak nane.
ඉතින් Corona වලට බෙහෙත් නෑ කියන්නේ එකනේඒ කියන්නේ හැදිච්ච අයටත් දෙන්නේ කොත්තමල්ලි/ උණුවතුර විතරද ?

මටත් දැන් මාස දෙකකට විතර උඩදි උණක් ආවා. ඒක නම් වැස්සට තෙමිලා හැදුනේ. හැදිච්ච ගමන් බෙහෙත් ගත්තා දුවල ගිහින්. මොකද මට කැස්ස එහෙම හැදුනොත් සෑහෙන්න දවස් යනවා හොද වෙන්න උණ හෙම්බිරිස්සාව කැස්ස ඔක්කොම හැදිල නවතින්නේ බෙහෙත් ගත්තේ නැතිනම්.. දැනට නම් අවුලක් නැහැ
ඔය කොරෝන නෙවෙයි ක්ෂය රෝගය කාසෙ කියන්න අන්න ඒකමටත් dry couch එකක් තියෙනවා සති දෙකක ඉදන්..උණ නැහැ...


Gihilla beheth ganin samanya doctor kenek gawin.
දුන්නේ නම් Citrizine, Amoxilline, තව පොඩි පෙති දෙක තුනක් දුන්න..හෙම්බිරිස්සාවට මොනවද බන් ගන්න බෙහෙත්?
දුන්නේ නම් Citrizine, Amoxilline, තව පොඩි පෙති දෙක තුනක් දුන්න..
හෙම්බිරිස්සාව virus ලෙඩක් 
කොහොම හරි ලෙඩේ හොදයිනේ බංඑකක් allergy medication එකක් අනික antibiotic එකක්හෙම්බිරිස්සාව virus ලෙඩක්
![]()
