Anyone in EK got Covid-19 ?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Bayyonta corona hadanne ne.

    me dawas wala hembirissawak hadunath kiyanne nathuwa innawa athi.
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    Aulak na ithin thiyanawa kiyanna. Matath kessa thiyenawa dan sathiyak dekak thisse adu nam naha epa wenawa. Minissu balanna amuthu widihata kessama. But unak mokuth na. Beheth genawa lokuwata aduwakuth na. Covid-19 nemei nikan dry couch ekak.

    Dan covid thibbath pcr koranna kiwwath wadak nane.

    matat oya seen eka thiyanawa dan 3 days. matanam hebma hadil hoda una dan kassa.. mata kohomath kassa hadunama hoda wenne na ikmanata. me seen eka nisa beheth gatta kokatat kiyala.

    uba kiyanawa wage kathama seen eka kohewath yanna widihak na kassa awahama minissu nikan balanne kanna wage..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    ඒ කියන්නේ හැදිච්ච අයටත් දෙන්නේ කොත්තමල්ලි/ උණුවතුර විතරද ?
    ඉතින් Corona වලට බෙහෙත් නෑ කියන්නේ එකනේ :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,420
    2,138
    113
    Leeds, UK
    මටත් දැන් මාස දෙකකට විතර උඩදි උණක් ආවා. ඒක නම් වැස්සට තෙමිලා හැදුනේ. හැදිච්ච ගමන් බෙහෙත් ගත්තා දුවල ගිහින්. මොකද මට කැස්ස එහෙම හැදුනොත් සෑහෙන්න දවස් යනවා හොද වෙන්න උණ හෙම්බිරිස්සාව කැස්ස ඔක්කොම හැදිල නවතින්නේ බෙහෙත් ගත්තේ නැතිනම්.. දැනට නම් අවුලක් නැහැ

    හෙම්බිරිස්සාවට මොනවද බන් ගන්න බෙහෙත්?
     

    PissaMooo

    Member
    Oct 20, 2020
    10
    1
    3
    Mage Yaluwekatai wife tai haduna.. America we ! Mukuth awulak naha kassa hembirssawa thibbalu, husma ganna poddak amuru gathiyak thibila hathiya wage eka dawasak... echcharai... test karama thama Corona kiyala ahuwela thiyenne... egollo gedara self qurantine una! Echcharai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හෙම්බිරිස්සාවට මොනවද බන් ගන්න බෙහෙත්?
    දුන්නේ නම් Citrizine, Amoxilline, තව පොඩි පෙති දෙක තුනක් දුන්න..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,420
    2,138
    113
    Leeds, UK
    දුන්නේ නම් Citrizine, Amoxilline, තව පොඩි පෙති දෙක තුනක් දුන්න..

    එකක් allergy medication එකක් අනික antibiotic එකක් :D හෙම්බිරිස්සාව virus ලෙඩක් :D