Covid අරමුදල

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    මේකට මොකද උනේ බං? බර ගැනක් එකතු උනා නේද? අපේ අක්කත් දුන්න කියක් ද ඒ දවස් වල.

    මේකෙන් මොනවද කලේ?

    විස්තරයක් දන්නවද?
     
    • Like
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    කෙසෙලුයි වට්ටකයි ගත්ත කියල නාගරික මන්ත්‍රීනියක් කියනව අහගෙන. තව ඒවට මේවට වියදම් උනා කියලත් කිව්ව ඔය අයිසීයූ බෙඩ් වගයක් ගන්න එහෙම. එච්චර තමා දන්නෙ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    PCR walatama kiyak wiydan da bn itn. mehe okkoma nkn ne krnne. behet karnanai PCR walatai oya wage ki gunayak wiyadan adda
    a unata PCR machine eka baala ekak lu neda? 250mil walata genapu chinese ekak, dan kadila kiyanne. awuruddak wath na
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    a unata PCR machine eka baala ekak lu neda? 250mil walata genapu chinese ekak, dan kadila kiyanne. awuruddak wath na
    ow. dan dawas 8k 24H eka digata wada qwwa. heta china walin ekek genawalu repair krnna. private PCR krnna 8500k yanawa. ehema 1k ne free krne itn.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    බාල චීන බඩු බන්. කවදාවත් මේ වගේ දේවල් චීනෙන් ගන්න හොඳ නෑ
    මම දන්නා විදියට high reliability අනිවාර්ය electronic බඩු category තියනවා.
    Military
    Aerospace
    Medical

    මේවා highest grade component වලින් හදන්නේ මොකද පොඩි අවුලක් ගියත් ප්‍රතිපලේ භයානක නිසා. එහෙම industry එකකට ගන්න යුනිට් එකේ යු කාලය පැය 192යි කියන්නේ ඉතින් හිතල බලන්න
     
    • Love
    Reactions: silentsahan