අඩේ තිස්ස තමුසේ තමයි මිනිහා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සන්නල චින්තක ධර්මදාසල තවම කඩේ යන්නේ..තමන්ගේ ජාතියට සංස්කෘතියට ආදරේ කරන්න කියල තමා
    මේ sir කිව්වේ,ආණ්ඩුව වැරදි ඇති..මේ sir මටනම් වෙරද්දක් පෙන්නේ නැහැ..කියපු දේවල් ඇත්ත.රැඩිකල් සොන්න ගුරුවරුන්ට වඩා මමනම් මෙයාට කැමතියි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    චීලි , අසාන්, සමනලී ප්‍රකාෂ කරද්දීත් මහින්දගෙන් අවසර ගත්තද බන් ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සන්නල චින්තක ධර්මදාසල තවම කඩේ යන්නේ..තමන්ගේ ජාතියට සංස්කෘතියට ආදරේ කරන්න කියල තමා

    ammo anura sirta mukuth kianna epaa..radical chimpanzi godak innawa meke..anura sirta kade yana aya wahallu neme harida ..hummm
     
    • Haha
    Reactions: dhanuka kumara

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    lUs3SEd.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg

    නකදීපුසමුරා
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සීනි පොන්නයා.. හයියූ ඔකා කීල්ස් පොන්නයා වෙලා මාසයක් ගියෙ නෑ තාම.. 😂 😂

    කොරෝනා හැදිලා මැරෙන්න කලින් මූ මැරෙන්නෙ නහරයක් පුපුරලා උබත් එක්ක තරහට

    N A K A M U R A
    566874.jpg
    පොන්නයා ටික දවසකින් දැක්කේ නෑ මැරිලද දන්නේ නෑ බං
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පක තමයි.. දන්න ලබ්බයි නොදන්න ලබ්බයි හැම එකම කියවන එකයි ඌ කරන්නේ... ඕන එකෙකුට කරන්න පුලුවන් ඌ කියන විදිහට ගාණට ඉන්ටර්නෙට් එකෙන් විස්තරේ බලලා දන්නවා වගේ කියාගන යන එකනේ.. ඕක මහදෙයක්ද ?

    "ඕක මහදෙයක්ද" කියන්න පුළුවන් එවුන් මම දැන් හොයා ගන්නන් පාරට ගිහින් 500ක්. කොරන්න උන් නෑ නේ? 😁

    දැන් මේ මිනිහා මේ මානසික රෝග ගැන උගන්නනවා. දැන් මේක බලන ඕන මිනිහෙක් මොකක් හරි දෙයක් ඉගන ගන්නවා. දැන් මේක උඹට මහා දෙයක් නෙවේ නේ? දැන් උඹ මිනිසුන්ට ළමයින්ට බලලා ඉගන ගන්න මිට වඩා හොඳට කරපු දෙයක් තියනවද? උදාහරණයක් විදිහට ගමෙන් ගමට ගිහිල්ලා මානසික රෝග ගැන පත්‍රිකා බෙදලා දේශන තියලා වැඩමුළු තියලා වගේ මොකක් හරි එකක්?

    danna paka thama. hina wena un karapu sewayata kalin mu karapu eka sewayak kiyapan ko balanna
    mu issara kiyapu dewal walata dan hina wenna ona puken bola

    ඇයි ඒ මිනිහා ළමයින්ට උගන්නලා, සාධාරණව හම්බකරලා කෝටිපතියෙක් වෙලා ඔය සමාජ සේවා විදිහට කරන ටික මදිද මහජන දේපල හොරා කාලා රට චිනට විකුනපු උඹ චන්දෙ දීපු නිල කොළ රතු කාලකන්නින්ට වඩා? drug lords ට රෙදි නැතුව කඩේ යන්න ඕන තරං උන් ඉන්නවා? උන් කියන ඕන මරි කතාවක් ok. ප්‍රසිද්ද bio ගුරුවරයෙක් මොකක් හරි කිවුවොත් පුක කකියාගෙන එනවා? හේතුව?

    drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මූ කියන ඒවාට නහින්න හදන්නේ ඇයි?

    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? තිස්ස ජනනායක මොනවා කිවුවම මොකද? 😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ඕක මහදෙයක්ද" කියන්න පුළුවන් එවුන් මම දැන් හොයා ගන්නන් පාරට ගිහින් 500ක්. කොරන්න උන් නෑ නේ? 😁

    දැන් මේ මිනිහා මේ මානසික රෝග ගැන උගන්නනවා. දැන් මේක බලන ඕන මිනිහෙක් මොකක් හරි දෙයක් ඉගන ගන්නවා. දැන් මේක උඹට මහා දෙයක් නෙවේ නේ? දැන් උඹ මිනිසුන්ට ළමයින්ට බලලා ඉගන ගන්න මිට වඩා හොඳට කරපු දෙයක් තියනවද? උදාහරණයක් විදිහට ගමෙන් ගමට ගිහිල්ලා මානසික රෝග ගැන පත්‍රිකා බෙදලා දේශන තියලා වැඩමුළු තියලා වගේ මොකක් හරි එකක්?

    ඇයි ඒ මිනිහා ළමයින්ට උගන්නලා, සාධාරණව හම්බකරලා කෝටිපතියෙක් වෙලා ඔය සමාජ සේවා විදිහට කරන ටික මදිද මහජන දේපල හොරා කාලා රට චිනට විකුනපු උඹ චන්දෙ දීපු නිල කොළ රතු කාලකන්නින්ට වඩා? drug lords ට රෙදි නැතුව කඩේ යන්න ඕන තරං උන් ඉන්නවා? උන් කියන ඕන මරි කතාවක් ok. ප්‍රසිද්ද bio ගුරුවරයෙක් මොකක් හරි කිවුවොත් පුක කකියාගෙන එනවා? හේතුව?

    drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මූ කියන ඒවාට නහින්න හදන්නේ ඇයි?

    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? තිස්ස ජනනායක මොනවා කිවුවම මොකද? 😁

    • Love
    Reactions: Spiderman.Ayya

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    තිස්ස ජනනායක මේ රට චීනෙට විකුනන්න ඕන කියලා කිවුවත් මට නං සත පහක වැදගම්මක් නෑ. ඒ මිනිහා මේ කොහෙවත් ඉන්න බයෝ ගුරුවරයෙක්. ඊට වඩා ලොකු උන් කියපු කතා දැකලම නැද්ද මිට කලින්? Overacting. :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    "ඕක මහදෙයක්ද" කියන්න පුළුවන් එවුන් මම දැන් හොයා ගන්නන් පාරට ගිහින් 500ක්. කොරන්න උන් නෑ නේ? 😁

    මොකද කරන උන් නැත්තෙ ඕන තරං ඉන්නවා... සර්ෆේස් නොලේජ් එක තියාගන ඒකෙ එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනීහිටිමින් සමාජයට කරුණු ඉදිරිපත්කිරීම හරිම භයානක දෙයක්. සමහර මිනිස්සුන්ගෙ තියන ලොකුම වැරැද්දක් තමයි යම් කෙනෙක් යම් ෆීල්ඩ් එකක එක්ස්පර්ට් කෙනෙක් උනාම ඒ කෙනා අනිත් ෆීල්ඩ් ගැන දාන අයිඩියාස් ගැනත් අර ලෙවල් එකෙන්ම හිතන එක. තිස්ස ජනනායක බයලොජි ගැන හොඳට දන්න ගුරුවරයෙක් වෙන්න පුලුවන්. හැබැයි තමන් එක්ස්පර්ට් නොවන සර්ෆේස් නොලේජ් එක විතරක් තියන ෆීල්ඩ් ගැන එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනී හිටලා කරුණු ඉදිරිපත් කිරීම හරි දෙයක් නෙමෙයි.

    දැන් මේ මිනිහා මේ මානසික රෝග ගැන උගන්නනවා. දැන් මේක බලන ඕන මිනිහෙක් මොකක් හරි දෙයක් ඉගන ගන්නවා. දැන් මේක උඹට මහා දෙයක් නෙවේ නේ? දැන් උඹ මිනිසුන්ට ළමයින්ට බලලා ඉගන ගන්න මිට වඩා හොඳට කරපු දෙයක් තියනවද? උදාහරණයක් විදිහට ගමෙන් ගමට ගිහිල්ලා මානසික රෝග ගැන පත්‍රිකා බෙදලා දේශන තියලා වැඩමුළු තියලා වගේ මොකක් හරි එකක්?

    මම මගෙ එක්ස්පර්ටීස් එක තියන ෆීල්ඩ් එකෙන් මිනිස්සුන්ට කරුණු කියා දෙනවා , මම නොදන්න සර්ෆේස් නොලේජ් එක තියන ෆීල්ඩ්ස් ගැන කියන්න යන්නෙ නෑ. මොකද මම අතින් වැරදි දෙයක් සමාජගත වෙන්න පුලුවන් නිසා. මානසික රෝග ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන ඒ ක්ෂේත්‍රයේ හසල දැනුමක් තියන කෙනෙක්. වැරදි උපදෙසක් දුන්නොත් අනාථයි. තිස්ස ජනනායක මනෝ රෝග පිළිඹඳ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ. මම පොඩි කාලෙ පවුලෙ හැමෝම අහිමිවෙලා Depression, OCD වලින් පට්ට විදිහට පීඩා විඳලා , ඒ ගැන රිසර්ච් කරලා... මනස වෙනස්කරගන ඒවයින් මිදිච්චි මනුස්සයෙක්. හැබැයි මම චැනල් අටවගන ඔය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න යන්නෙ නෑ. හේතුව තමයි මට හරිගිය ක්‍රම වෙන කෙනෙකුට හරි නොයන්න පුලුවන්. මම අනුගමනය කරපු උපදෙස් වෙන කෙනෙක් අනුගමනය කරලා එයාගෙ ලෙඩේ වැඩිවෙන්න පුලුවන්. ඒ දේවල් හරියටම දන්නෙ ඒ ගැන හරියට අධ්‍යනය කරපු මිනිස්සු. සර්ෆේස් නොලේජ් එක තියාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ රඟපාන එකේ බැරෑරුම් කම ඒකයි... ඔය මේ ළඟදි “ජපානෙටත් බැරි වෙච්චි හයිබ්‍රිඩ් බැට්‍රි වල කැපෑසිටි වැඩිකිරිල්ල“ කියල හෙන හයිප් එකක් ගියේ Social media වල. ඒත් ඔය සර්ෆේස් නොලේජ් එක තියාගන වැඩකරන ගොබ්බ මකබාස්ලගෙ වැඩක් තමයි.. වාහනයක් දෙකක් ගිනි අරගන මිනිහෙක් දෙන්නෙක් මැරුනාම තමා තේරෙන්නෙ කට්ටියට.. ඒකයි සර්ෆේස් නොලේජ් එක තියාගන බයිල ගහන එකේ භයානක කම.. තිස්ස උන්නැහේ බයලොජි ගැන විතරක් කතාකරගන හිටියනම් කිසි ගැටලුවක් නෑ. ඒක එයාගෙ ෆීල්ඩ් එක.

    ඇයි ඒ මිනිහා ළමයින්ට උගන්නලා, සාධාරණව හම්බකරලා කෝටිපතියෙක් වෙලා ඔය සමාජ සේවා විදිහට කරන ටික මදිද මහජන දේපල හොරා කාලා රට චිනට විකුනපු උඹ චන්දෙ දීපු නිල කොළ රතු කාලකන්නින්ට වඩා? drug lords ට රෙදි නැතුව කඩේ යන්න ඕන තරං උන් ඉන්නවා? උන් කියන ඕන මරි කතාවක් ok. ප්‍රසිද්ද bio ගුරුවරයෙක් මොකක් හරි කිවුවොත් පුක කකියාගෙන එනවා? හේතුව?

    drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මූ කියන ඒවාට නහින්න හදන්නේ ඇයි?

    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? තිස්ස ජනනායක මොනවා කිවුවම මොකද? 😁

    එක වැරැද්දකින් අනිත් වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ.. ඔයා කොහොමද කියන්නෙ ඔය දේවල් සම්බන්ධයෙන් මම කට පුක පියාගන ඉන්නවා කියලා.. ඔයා මාව හැමතැනම ඉඳගන ඔබ්සර්ව් කරන්නෙ නෑනේ.. අනිත් දේ තමයි ඔය විදිහට ගත්තාම ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්නේ. කෙනෙක්ට ඔයාට කණ පැලෙන්න දීල කියන්න පුලුවන්..

    “drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මං උඹට කණට ගැහුවාම මක් වෙනවද
    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? මම උඹට කණට ගැහුවාම තමයි එන්නෙ මෙතන කියවන්න“ කියලා
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මොකද කරන උන් නැත්තෙ ඕන තරං ඉන්නවා... සර්ෆේස් නොලේජ් එක තියාගන ඒකෙ එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනීහිටිමින් සමාජයට කරුණු ඉදිරිපත්කිරීම හරිම භයානක දෙයක්. සමහර මිනිස්සුන්ගෙ තියන ලොකුම වැරැද්දක් තමයි යම් කෙනෙක් යම් ෆීල්ඩ් එකක එක්ස්පර්ට් කෙනෙක් උනාම ඒ කෙනා අනිත් ෆීල්ඩ් ගැන දාන අයිඩියාස් ගැනත් අර ලෙවල් එකෙන්ම හිතන එක. තිස්ස ජනනායක බයලොජි ගැන හොඳට දන්න ගුරුවරයෙක් වෙන්න පුලුවන්. හැබැයි තමන් එක්ස්පර්ට් නොවන සර්ෆේස් නොලේජ් එක විතරක් තියන ෆීල්ඩ් ගැන එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනී හිටලා කරුණු ඉදිරිපත් කිරීම හරි දෙයක් නෙමෙයි.

    මම මගෙ එක්ස්පර්ටීස් එක තියන ෆීල්ඩ් එකෙන් මිනිස්සුන්ට කරුණු කියා දෙනවා , මම නොදන්න සර්ෆේස් නොලේජ් එක තියන ෆීල්ඩ්ස් ගැන කියන්න යන්නෙ නෑ. මොකද මම අතින් වැරදි දෙයක් සමාජගත වෙන්න පුලුවන් නිසා. මානසික රෝග ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන ඒ ක්ෂේත්‍රයේ හසල දැනුමක් තියන කෙනෙක්. වැරදි උපදෙසක් දුන්නොත් අනාථයි. තිස්ස ජනනායක මනෝ රෝග පිළිඹඳ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ. මම පොඩි කාලෙ පවුලෙ හැමෝම අහිමිවෙලා Depression, OCD වලින් පට්ට විදිහට පීඩා විඳලා , ඒ ගැන රිසර්ච් කරලා... මනස වෙනස්කරගන ඒවයින් මිදිච්චි මනුස්සයෙක්. හැබැයි මම චැනල් අටවගන ඔය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න යන්නෙ නෑ. හේතුව තමයි මට හරිගිය ක්‍රම වෙන කෙනෙකුට හරි නොයන්න පුලුවන්. මම අනුගමනය කරපු උපදෙස් වෙන කෙනෙක් අනුගමනය කරලා එයාගෙ ලෙඩේ වැඩිවෙන්න පුලුවන්. ඒ දේවල් හරියටම දන්නෙ ඒ ගැන හරියට අධ්‍යනය කරපු මිනිස්සු. සර්ෆේස් නොලේජ් එක තියාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ රඟපාන එකේ බැරෑරුම් කම ඒකයි... ඔය මේ ළඟදි “ජපානෙටත් බැරි වෙච්චි හයිබ්‍රිඩ් බැට්‍රි වල කැපෑසිටි වැඩිකිරිල්ල“ කියල හෙන හයිප් එකක් ගියේ Social media වල. ඒත් ඔය සර්ෆේස් නොලේජ් එක තියාගන වැඩකරන ගොබ්බ මකබාස්ලගෙ වැඩක් තමයි.. වාහනයක් දෙකක් ගිනි අරගන මිනිහෙක් දෙන්නෙක් මැරුනාම තමා තේරෙන්නෙ කට්ටියට.. ඒකයි සර්ෆේස් නොලේජ් එක තියාගන බයිල ගහන එකේ භයානක කම.. තිස්ස උන්නැහේ බයලොජි ගැන විතරක් කතාකරගන හිටියනම් කිසි ගැටලුවක් නෑ. ඒක එයාගෙ ෆීල්ඩ් එක.

    එක වැරැද්දකින් අනිත් වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ.. ඔයා කොහොමද කියන්නෙ ඔය දේවල් සම්බන්ධයෙන් මම කට පුක පියාගන ඉන්නවා කියලා.. ඔයා මාව හැමතැනම ඉඳගන ඔබ්සර්ව් කරන්නෙ නෑනේ.. අනිත් දේ තමයි ඔය විදිහට ගත්තාම ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්නේ. කෙනෙක්ට ඔයාට කණ පැලෙන්න දීල කියන්න පුලුවන්..

    “drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මං උඹට කණට ගැහුවාම මක් වෙනවද
    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? මම උඹට කණට ගැහුවාම තමයි එන්නෙ මෙතන කියවන්න“ කියලා
    Hariyata Hari bn
    Mamath MCC video eka balala hithuwe sajiya awoth iwarai kiyala,eth passe danagaththe mcc wage ekak mahindalage kale sign karala kiyala

    Nodanna marimole kiyawanne nathuwa Inna one,class Yana podi unuth wadagena innawa ape sir bahusahtiya,s kiyana ekak thamai Hari kiyala

    Ubala hithanawanum thissa thamai dial eka kiyala ubalata Hari turion sla set wela naa,turion s kenek mokak Hari political view ekakata kade yana eka nowiya yuththak

    Thawa muthugala sir kiyala kenek videos danawa eyagennum echara awulak naa
     
    ඔය MCC සීන් එක ආපු දවස්වල මචං ඔකෙ කෙටුම්පත පබ්ලික් කලානෙ. මම ඕක අරගන කියෙව්වා. ඒකෙ ජනනායක උන්නැහේ කියපු තරං කේස් එකක් තිබ්බෙ නෑ. හැබැයි ඒක හරහා වගාකරන බලපත්‍ර ඉඩම්වලට ඔප්පු දෙන සීන් එකක් තියෙනවා. සින්නක්කර ඔප්පු. ඒක හරහා බහුජාතික සමාගම් වලට ඉඩම් ගන්න පුලුවන් වේවි. දැනටමත් ඩෝල් ල අක්කර දාස් ගානක් රටේ තැන තැන වවනවනෙ. මම ඒ කාලෙම කියපු එකක් තමයි මොන රජය ආවත් ඕක සයින් කරනවා කියන එක. මේකෙත් කියල ඇති. ලංකාවෙ දේසපාලුවො ගැලරියට එක ආතල් එකකුත් ජාත්‍යන්තර වෙන කතාවකුත් කියන්නෙ. our Brand is crisis කියලා ෆිල්ම් එකක් තියනවා. ඒකෙ ලස්සනට තියනවා ඔය වගේම සීන් එකක්. ඒ ෆිල්ම් එක බලපුවාම ලංකාවෙ තියන මජර දේසපාලනේ ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්.

    තිස්ස උන්නැහැ තමන්ගෙ බ්‍රේන් වොෂ් පවර් එක හරහා දැනුවත්ව හෝ නොදැනුවත්ම තඩි බොරුවක් සමාජගත කරපු එක වැරදියි. ඒකෙන් අන්තිමට තමන්ගෙ ක්‍රෙඩිබිලිටි එකම තමා ෆක් වෙලායන්නෙ...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකද කරන උන් නැත්තෙ ඕන තරං ඉන්නවා... සර්ෆේස් නොලේජ් එක තියාගන ඒකෙ එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනීහිටිමින් සමාජයට කරුණු ඉදිරිපත්කිරීම හරිම භයානක දෙයක්. සමහර මිනිස්සුන්ගෙ තියන ලොකුම වැරැද්දක් තමයි යම් කෙනෙක් යම් ෆීල්ඩ් එකක එක්ස්පර්ට් කෙනෙක් උනාම ඒ කෙනා අනිත් ෆීල්ඩ් ගැන දාන අයිඩියාස් ගැනත් අර ලෙවල් එකෙන්ම හිතන එක. තිස්ස ජනනායක බයලොජි ගැන හොඳට දන්න ගුරුවරයෙක් වෙන්න පුලුවන්. හැබැයි තමන් එක්ස්පර්ට් නොවන සර්ෆේස් නොලේජ් එක විතරක් තියන ෆීල්ඩ් ගැන එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනී හිටලා කරුණු ඉදිරිපත් කිරීම හරි දෙයක් නෙමෙයි.

    ඒ නිසා තමයි කියන්නා කෙසේ කිවත් අසන්නාට සිහි බුද්ධියක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අර වෙන එකෙකුට කිවුවේ ඇල්බර්ට් අයින්ස්ටයින් gay උනොත් අයින්ස්ටයින් theories ඉගන ගන්න ඔක්කොම උනුත් gay වෙන්න ඕනද කියලා. තමන් තමන්ට අදාළ ටික ගන්න දැනගන්න ඕන.

    මම මගෙ එක්ස්පර්ටීස් එක තියන ෆීල්ඩ් එකෙන් මිනිස්සුන්ට කරුණු කියා දෙනවා , මම නොදන්න සර්ෆේස් නොලේජ් එක තියන ෆීල්ඩ්ස් ගැන කියන්න යන්නෙ නෑ. මොකද මම අතින් වැරදි දෙයක් සමාජගත වෙන්න පුලුවන් නිසා. මානසික රෝග ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන ඒ ක්ෂේත්‍රයේ හසල දැනුමක් තියන කෙනෙක්. වැරදි උපදෙසක් දුන්නොත් අනාථයි. තිස්ස ජනනායක මනෝ රෝග පිළිඹඳ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ. මම පොඩි කාලෙ පවුලෙ හැමෝම අහිමිවෙලා Depression, OCD වලින් පට්ට විදිහට පීඩා විඳලා , ඒ ගැන රිසර්ච් කරලා... මනස වෙනස්කරගන ඒවයින් මිදිච්චි මනුස්සයෙක්. හැබැයි මම චැනල් අටවගන ඔය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන්න යන්නෙ නෑ. හේතුව තමයි මට හරිගිය ක්‍රම වෙන කෙනෙකුට හරි නොයන්න පුලුවන්. මම අනුගමනය කරපු උපදෙස් වෙන කෙනෙක් අනුගමනය කරලා එයාගෙ ලෙඩේ වැඩිවෙන්න පුලුවන්. ඒ දේවල් හරියටම දන්නෙ ඒ ගැන හරියට අධ්‍යනය කරපු මිනිස්සු. සර්ෆේස් නොලේජ් එක තියාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ රඟපාන එකේ බැරෑරුම් කම ඒකයි... ඔය මේ ළඟදි “ජපානෙටත් බැරි වෙච්චි හයිබ්‍රිඩ් බැට්‍රි වල කැපෑසිටි වැඩිකිරිල්ල“ කියල හෙන හයිප් එකක් ගියේ Social media වල. ඒත් ඔය සර්ෆේස් නොලේජ් එක තියාගන වැඩකරන ගොබ්බ මකබාස්ලගෙ වැඩක් තමයි.. වාහනයක් දෙකක් ගිනි අරගන මිනිහෙක් දෙන්නෙක් මැරුනාම තමා තේරෙන්නෙ කට්ටියට.. ඒකයි සර්ෆේස් නොලේජ් එක තියාගන බයිල ගහන එකේ භයානක කම.. තිස්ස උන්නැහේ බයලොජි ගැන විතරක් කතාකරගන හිටියනම් කිසි ගැටලුවක් නෑ. ඒක එයාගෙ ෆීල්ඩ් එක.

    ඔයාගේ තර්කය අනුව, මිනිහෙක් expert නොවී අදහස් පල කිරීම වැරදියි? එතකොට ඒ අදාළ subject එකට expert අයට විතරයි මත පල කරන්න පුළුවන්? එහෙම එකක් නෑ. භාෂණයේ නිදහස කියලා එකක් තියනවා ඕන කෙනෙකුට ඕන මතයක් සමාජෙට කියන්න පුළුවන් ඒක නීතියට පටහැනි නොවන තාක්. කියන එක පිලි ගන්නවද නැද්ද කියන එක ඒ අහන මිනිහගේ ප්‍රස්නයක්.

    දැන් මම දන්නේ නෑ Schizophrenia ගැන. මට ඒක දන නොගත්තා කියලා ප්‍රශ්නෙකුත් නැති කොට, මං මේ video එක බැලුවොත් මට දළ අදහසක් ගන්න බැරිද? දළ වශයෙන් යමක් උගනන්න expert කෙනෙක් ම වෙන්න ඕනද? මම Schizophrenia රෝග ලක්ෂණ තියන රෝගියෙක් නං මම තව වැඩිපුර search කරලා මුලික කරුණු ගන්නවා. පස්සේ මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. දැන් එහෙම කිසි අවශ්‍යතාවයක් නැති මට නිකන් දළ අදහසක් ගන්න මේකෙන් බැරිද? expert කෙනෙක් ම වෙන්න ඕනද? තිස්ස ජනනයක කියන කතාවක් පිලි ගැන බැරි නං, වැරදි දෙයක් කියනවා නං වෙන එකක් බලනවා කතාව ඉවරනේ? internet එකේ තියන හැම දේම ගිලින්න බෑ නේ?

    එක වැරැද්දකින් අනිත් වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ.. ඔයා කොහොමද කියන්නෙ ඔය දේවල් සම්බන්ධයෙන් මම කට පුක පියාගන ඉන්නවා කියලා.. ඔයා මාව හැමතැනම ඉඳගන ඔබ්සර්ව් කරන්නෙ නෑනේ.. අනිත් දේ තමයි ඔය විදිහට ගත්තාම ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්නේ. කෙනෙක්ට ඔයාට කණ පැලෙන්න දීල කියන්න පුලුවන්..

    “drug lords ලා මැරයෝ මිනීමරුවෝ කියන කතා කටයි පුකයි දෙකම වහගෙන අහගෙන ඉන්න පුළුවන් නං මං උඹට කණට ගැහුවාම මක් වෙනවද
    මරණ දඬුවම දීපු උන් පාර්ලිමේන්තු අරං ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෝම්බ පුපුරලා මිනිස්සු සමුල ඝාතනය කරලා තියෙන්නේ. කටයි පුකයි වහගෙන ඉන්නවා නේ? මම උඹට කණට ගැහුවාම තමයි එන්නෙ මෙතන කියවන්න“ කියලා

    ඔයා කට පුක පියාගන නෙවේ නං මෙච්චර කල් හිටියේ මෙලහකට වෙඩි කාලා මැරිලා. නැත්තන් හිරේ. හරි සරලයි.

    100% තර්කය වැරදි.
    භාෂණයේ නිදහස තියනවා. කැමති දෙයක් කරන්න නිදහස තියනවා. හැබැයි නීතියට පටහැනි නොවන තාක්.
    නමුත් තව කෙනෙකුට පහර දුන්නොත් නඩු ගිහින් සති කීපයක් ඇතුලට යන්නත් පුළුවන්!
    ඒ දෙක දෙකක්.

    මම මුල ඉඳලම අදහස් කලේ, තිස්ස ජනනායක පල් හොරෙක් විදිහට නෙවේ සමාජ සම්මතය තියෙන්නේ. ඒ මිනිහා වැදහත් මිනිහෙක් විදිහට, උගත් මිනිහෙක් විදිහට ළමයි දහස් ගානකට උගන්නපු යහපත් දේවල් සමාජගත කරන්න උත්සහ ගන්න සමාජෙට සේවයක් කරන මිනිහෙක්. එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ මිනිහා කියන ඔක්කොම හරි කියලා. තෝරු මෝරු කියන ඒවා සද්ද වහලා අහගෙන ඉඳලා තිස්ස ජනනායක කියන ඒවා ඕනෙවට වඩා ප්‍රශ්නයක් කර ගන්න හදන එක කිසි වැඩකට නැති වැඩක්. ඒකයි කිවුවේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ නිසා තමයි කියන්නා කෙසේ කිවත් අසන්නාට සිහි බුද්ධියක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අර වෙන එකෙකුට කිවුවේ ඇල්බර්ට් අයින්ස්ටයින් gay උනොත් අයින්ස්ටයින් theories ඉගන ගන්න ඔක්කොම උනුත් gay වෙන්න ඕනද කියලා. තමන් තමන්ට අදාළ ටික ගන්න දැනගන්න ඕන.

    ඔයාගේ තර්කය අනුව, මිනිහෙක් expert නොවී අදහස් පල කිරීම වැරදියි? එතකොට ඒ අදාළ subject එකට expert අයට විතරයි මත පල කරන්න පුළුවන්? එහෙම එකක් නෑ. භාෂණයේ නිදහස කියලා එකක් තියනවා ඕන කෙනෙකුට ඕන මතයක් සමාජෙට කියන්න පුළුවන් ඒක නීතියට පටහැනි නොවන තාක්. කියන එක පිලි ගන්නවද නැද්ද කියන එක ඒ අහන මිනිහගේ ප්‍රස්නයක්.

    දැන් මම දන්නේ නෑ Schizophrenia ගැන. මට ඒක දන නොගත්තා කියලා ප්‍රශ්නෙකුත් නැති කොට, මං මේ video එක බැලුවොත් මට දළ අදහසක් ගන්න බැරිද? දළ වශයෙන් යමක් උගනන්න expert කෙනෙක් ම වෙන්න ඕනද? මම Schizophrenia රෝග ලක්ෂණ තියන රෝගියෙක් නං මම තව වැඩිපුර search කරලා මුලික කරුණු ගන්නවා. පස්සේ මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. දැන් එහෙම කිසි අවශ්‍යතාවයක් නැති මට නිකන් දළ අදහසක් ගන්න මේකෙන් බැරිද? expert කෙනෙක් ම වෙන්න ඕනද? තිස්ස ජනනයක කියන කතාවක් පිලි ගැන බැරි නං, වැරදි දෙයක් කියනවා නං වෙන එකක් බලනවා කතාව ඉවරනේ? internet එකේ තියන හැම දේම ගිලින්න බෑ නේ?

    ඔයා කට පුක පියාගන නෙවේ නං මෙච්චර කල් හිටියේ මෙලහකට වෙඩි කාලා මැරිලා. නැත්තන් හිරේ. හරි සරලයි.

    100% තර්කය වැරදි.
    භාෂණයේ නිදහස තියනවා. කැමති දෙයක් කරන්න නිදහස තියනවා. හැබැයි නීතියට පටහැනි නොවන තාක්.
    නමුත් තව කෙනෙකුට පහර දුන්නොත් නඩු ගිහින් සති කීපයක් ඇතුලට යන්නත් පුළුවන්!
    ඒ දෙක දෙකක්.

    මම මුල ඉඳලම අදහස් කලේ, තිස්ස ජනනායක පල් හොරෙක් විදිහට නෙවේ සමාජ සම්මතය තියෙන්නේ. ඒ මිනිහා වැදහත් මිනිහෙක් විදිහට, උගත් මිනිහෙක් විදිහට ළමයි දහස් ගානකට උගන්නපු යහපත් දේවල් සමාජගත කරන්න උත්සහ ගන්න සමාජෙට සේවයක් කරන මිනිහෙක්. එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ මිනිහා කියන ඔක්කොම හරි කියලා. තෝරු මෝරු කියන ඒවා සද්ද වහලා අහගෙන ඉඳලා තිස්ස ජනනායක කියන ඒවා ඕනෙවට වඩා ප්‍රශ්නයක් කර ගන්න හදන එක කිසි වැඩකට නැති වැඩක්. ඒකයි කිවුවේ.
    අදහස් පලකිරීමයි, බ්රේන් වොෂ් කිරීමයි දෙකක් ප්‍රෙන්... භාෂණයේ නිදහස කියල තමන් හරියට නොදන්න දේවල් අතිපාණ්ඩඩිත්‍යයෙන් ජනගත කිරීම වැරදියි. තිස්ස ජනනායක කියන ඒව ඕනවට වඩා ප්‍රශ්නයක් කරගන නෑ. මේ ත්‍රෙඩ් එකේ ඔයා බුවා හරිම වටින චරිතයක් කරන්න හදන එකට ඒක එහෙම නෙමෙයි කියන්න කරුනු ටිකක් කිව්ව විතරයි.
     
    • Like
    Reactions: Heisenberg

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තිස්ස සර් කිව්ව දේවල් කිව්වේ සර්ට වාසියක් වෙනුවෙන් නෙවේනේ, සර්ට ගෝටා ආවා කියලා උන විශේෂ වාසියකුත් නෑ. පොර එහෙම එක එකා පස්සේ වැටිලා යන මිනිහෙකුත් නෙවෙයි. හොඳට හම්බ කරලා ළමයින්ටත් හම්බ කරලා තියෙන්නේ. මෙතන තිස්ස සර් ගැන ප්‍රශ්නයක් නෙවෙයිනෙ ගොඩක් උන්ට තියෙන්නේ, සර්ගේ වීඩියෝ එක නිසා ප්ලකනිල් සජිත්ට ඡන්ද කැඩුන එකේ හිතේ අමාරුව තමයි ගොඩක් උන්ට තියෙන්නේ. සජියා කියන්නේ රට බූරුවෙක්. ගෝටාගේ කොච්චර අවුල් තිබුනත් සජියට වඩා සිය දහස් ගුණයක් හොඳයි. ඕ ලේවලුත් ෆේල් මෝඩ ගොබ්බයෙක් ජනාධිපති කරන්න බැරි උනා කියලා උගේ ඡන්ද ටික කැඩුනේ මුන් හින්දා කියලා හිතෙන හැම එකාටම ගහන්න යන්න එපා. සජියා පරාද වෙන්න තිස්ස සර් ඕනේ නෑ, උට මයික් එකක් දුන්නම කියන ගොන් කතා ටික ඇති.
     
    • Haha
    Reactions: dhanuka kumara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තිස්ස සර් කිව්ව දේවල් කිව්වේ සර්ට වාසියක් වෙනුවෙන් නෙවේනේ, සර්ට ගෝටා ආවා කියලා උන විශේෂ වාසියකුත් නෑ. පොර එහෙම එක එකා පස්සේ වැටිලා යන මිනිහෙකුත් නෙවෙයි. හොඳට හම්බ කරලා ළමයින්ටත් හම්බ කරලා තියෙන්නේ. මෙතන තිස්ස සර් ගැන ප්‍රශ්නයක් නෙවෙයිනෙ ගොඩක් උන්ට තියෙන්නේ, සර්ගේ වීඩියෝ එක නිසා ප්ලකනිල් සජිත්ට ඡන්ද කැඩුන එකේ හිතේ අමාරුව තමයි ගොඩක් උන්ට තියෙන්නේ. සජියා කියන්නේ රට බූරුවෙක්. ගෝටාගේ කොච්චර අවුල් තිබුනත් සජියට වඩා සිය දහස් ගුණයක් හොඳයි. ඕ ලේවලුත් ෆේල් මෝඩ ගොබ්බයෙක් ජනාධිපති කරන්න බැරි උනා කියලා උගේ ඡන්ද ටික කැඩුනේ මුන් හින්දා කියලා හිතෙන හැම එකාටම ගහන්න යන්න එපා. සජියා පරාද වෙන්න තිස්ස සර් ඕනේ නෑ, උට මයික් එකක් දුන්නම කියන ගොන් කතා ටික ඇති.
    So the. Why did he delete his video ...? LOL lajja nadda desapaluwanwa suddkarana eunge mada hodanna rata wenwen mara kakumak tiyenne habei bayyo nisa rata yannema walapallata 😂 ubala ipadenna tibbe somaliyawe aparade elaga athmewath gapapena rataka ipdiyan 😂

    ps: me jara yakku corona wage wasagathakinwath wadawene 😠