Covid අරමුදල

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    ow. dan dawas 8k 24H eka digata wada qwwa. heta china walin ekek genawalu repair krnna. private PCR krnna 8500k yanawa. ehema 1k ne free krne itn.
    දවස් 8ක් නෙමෙයි බන්. දවස් 20ක් 24hours . ඊට අමතරව මුල් කාලේ කොච්චර වැඩ කරන්න ඇතිද. black and decker උනත් ඔච්චර තමයි ඉතින්.
     
    • Like
    Reactions: batwise

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නැති බැරි කෙනෙක්ට බඩු ටිකක් අරන් දෙන එක වෙනම දෙයක් කෙසෙල් වට්ටක්කා ගත්තා කියන්න සල්ලි දෙන්න ඕන යැ.
     
    • Like
    Reactions: PHBhagya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    දවස් 8ක් නෙමෙයි බන්. දවස් 20ක් 24hours . ඊට අමතරව මුල් කාලේ කොච්චර වැඩ කරන්න ඇතිද. black and decker උනත් ඔච්චර තමයි ඉතින්.

    soooooooooooo life time is 480h. hilarious,
    Medical devices reliable wenna ona ban.
    ICU leddunta gahala thiyana machine 24h maasa ganan eka digata duwanne.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    සුබ අනාගතයක් උදෙසා ගිනුමකට බැර කරලා තියෙන්නේ :lol:
    basil-rajapaksa.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    Basilagen thamai dena ganna puluwan
    Not every machine has the same purpose neh. Ceiling fans can operate all day but a vacuum cleaner can die within few hours. E nathath, best brands nemei wenna athi. April wala thibba thathwe hatiyata quality machines 1kata wada mewa 3k ganna eka welawe hatiyata hoda decision ekak kiyala hithanna athi.