කොරෝනා හැදිලා නිරෝධායනය වෙලා දැන් සුව වෙලා ඉන්න කවුරුවත් නැද්ද බන් එලකිරියේ.
මොනවගේද ඒ අත්දැකීම.
කොහොමත් ඉක්මනින් හෝ ප්‍රමාද වෙලා අපිටත් කොරෝන හැදෙනවා මේ යන විදියට, ලංකාවේ විතරක් නෙමේ ලෝකේ තියන තත්වය එක්ක බැලුවමත්. වැක්සින් එකක් හරියට හොයාගන්නකන්ම මේක යාවි.
බම්පියක් දාලා උඩට ගමු මචංලා කට්ටියට දකින්න