job ekak karanawada eeeeeISP wifi okkoma off karala thani WIFI ekakin yanna baluwe. Gigabit switch ekak ona wei. Issella meka podi switch ekakin karala balanna ona mokada ping wadi wenawada lag wenawada danne naha, simultaneously okoma run wenakota.
ow test karala balanna aniwaISP wifi okkoma off karala thani WIFI ekakin yanna baluwe. Gigabit switch ekak ona wei. Issella meka podi switch ekakin karala balanna ona mokada , simultaneously okoma run wenakota.
ow test karala balanna aniwa
ISP wifi okkoma off karala thani WIFI ekakin yanna baluwe - AP(access point) ekak use karanna Switch ekata connect karala
ping wadi wenawada lag wenawada danne naha - Switch ekak gaddi hoda ekak ganna (QoS walin thawa hadaganna puluwan wei)
thani WIFI ekakin yanna baluwe-mobile wala ip hadanna wei ekata widihak hoya ganna
AP eketh multiple SSID hadanna puluwan one nm
oyata ona karanne multiple ISP lagen internet yanna witharai neda ona welawata switch karagena
me widihata
Speed wadi karaganna ba
auto failover wenne na
uba mikrotik routers ganne koheda?tplink network load balancers,
mikrotik routeros eka hari pfsense OS ekak daganna puluwan hardware ekak tiyenawanam wade karaganna puluwan. parana server ekak wunat ok - network ports wadipura tiyenna one
මම යූස් කරන්නෙ මේක. ටිකක් ගනන්.internet connation keepayak router ekakata connect karala
PC eke indan adala internet connection ekata maru wenna puluwan routers/switch thiyanawada?
Mata hithuna separate subnets hadala ewata eka eka WAN port assign karala PC eke indan e subnet eke IPs acess karanna.
Eeta wada easy to use system ekak thiyanawada?

සාමාන්යෙන් programme කරන්න පුලුවන් Switch / Router ගොඩක් එවගෙ ඔය දේ කරන්න පුලුවන්,
View attachment 99636
මේ මම කලින් පාවිච්චි කරපු hardware multi wan දෙකක්, උඩ තියෙන T-P link එක ලොකුවට ප්‍රොග්‍රැම් කරන්න බැ, ඒත් WAN Connection 5k එකට කරලා දෙන්න පුලුවන් PC එකට, ඕක 17,000 ක් විතර වෙනවා, දැන් ඕකෙ පොඩි එකක් තියෙනවා 8000 කට විතර
යට තියෙන HP එකත් පුක ඉරාගෙන Programm කරාම ඔය වඩේ කරන්න පුලුවන්, ඇබැයි මොකක් හරි වෙනසක් කරන්න උනාම දවස් දෙකක් නිවාඩු දාන්න ඕන ඔකෙ සෙටින්ග්ස් ටික හරියට හදාගන්න.
ඔක ලක්ශ 3 ක් 4 ක් වගේ වෙනවා, ඕක තියෙන්නෙ ඒ වැඩේටම නෙමෙයි තව වැඩ තියෙනවා ඒකයි,.
දැන් නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ. ඒක ලේසියි මට නම්.
සාමන්යෙන් WAN 3k 4k පාවිච්චි කරන්න හේතු දෙකතුනක් තියෙන්න පුලුවන්.
1 . Speed එක වැඩි කරගන්න.
2. Internet අත්යවශ්‍ය තැන් වලට එක රව්ටර් එකක් වැඩ නැතුව ගියොත් අනිත් එකෙන් යන්න.
3. eka rauter එකක data තියෙන්නෙ 100gb නම් . එකේ ඉවර උනාම ඉලග එකෙන් යන්න හො, ගෙදර එක එක වෙබ් සයිට් එක, එක එක කනෙක්ශන් එක වෙන වෙනම රව්ටර් වලින් ගිහින් බැලන්ස් එකෙ ඩේටා ඉවර වෙන්න,
4. අමාරුම එක, අත්යවශ්ය සයිට්ස් ඊමේල්, වගේ දේවල්, Fiber Connection එකකින් ගිහින්, Netflix ඩයලොග් රව්ටර් එකෙන් ගිහින්, youtube hutch එකෙන් යන්න,
සාමාන්යෙන් ගෙදරකට ඔන වෙන්නෙ ඔය ක්‍රම හතරෙන් එකක් තමයි වැඩි පුරම,
ඉතින් ඒ එක එක වැඩ වලට ඔය router config කරන හැටි වෙනස්,
Speed එක වැඩි කරගන්න නම් Load Banalce කරන එක තමයි හොද, එතකොට PC එකෙන් හෝ මුලු නෙට්වර්ක් එකෙන් ම එන කනෙක්ශන්ස් දැනට පාවිච්චි වෙන්නෙ නැති/අඩු කනෙක්ශන් වලින් එලියට යවනවා.
ඒක කරන algorithms ගොඩක් තියෙනවා, කරන වැඩේ අනුව, ISP අනුව වෙනස් වෙනවා කරන විදිය නම්.
මේකෙ තියෙන ප්‍රශ්න, ඔහොම දුන්නම සමහර එකම සයිට් එකට PC එක කනෙක්ට් වෙන්නෙ කනෙක්ශන් දෙක තුනකින්, එහෙම උනාම server එක අපෙ කනෙක්ශන්ස් රිජෙක්ට් කරනවා, සමහර විට coockie ප්‍රශ්න එනවා, session expire වෙනවා, හරියටම වැඩ කරන්න Rules ගොඩාක් ලියලා හදාගන්න ඕන,
ඒත් බොහො දෙනෙක් පාවිච්චි කරන ක්‍රමය මේක. හැබැයි මේක අව්ල් උනොත් එක රව්ටර් එකකින් යනවට වඩා වාත වෙනවා.
අනිත් ක්‍රමය failover ඒකෙන් කරන්නෙ, අපි දෙන මොකක් හරි IP එකකට ping කර කර බලනවා එක එක WAN වලින් එකකින් හරි පිම් උනාම එකෙන් යවනවා data, තියෙන WAN වලට piority දිලා තියෙන්නෙ, ආයෙ hi piority දිලා තියෙන wan එකෙන් ping උනොත් එකට Auto මාරු වෙනවා,
දැන් නම් ගොඩක් අය ඉල්ලන්නෙ මම අන්තිමට කියලා තියෙන විදිට, ගෙදර අත්යවශ්ය කනෙක්ශන් ටික fiber එකෙන් යන්න,
(Email, IoT devices, Spotify, Deezer, Apple Music, facebook, Instergram, whatsapp)
free දෙන එවා Free Routers වලින් (Heavy data usage)
(Youtube, netfllix, FB Videos, වගේ දේවල්,)
ඒ වගේම Torrents waeda කරන පොර්ට්ස් OPEN වෙන්නෙ රැ 12 න් පස්සෙ, ඒ කියන්නෙ Torrent download වෙන්නෙ night data walin විතරයි.
ඊලගට 4k TV එකක් නැත්නම් Youtube උපරිම Speed එක Full HD වලට ලිමිට් කරන්න පුලුවන්, Youtube විතරක් හෝ, MIME Type එකෙන් traffic එක මාර්ක් කරලා queue එකකට දාලා ලිමිට් කරන්න පුලුවන්,
ඔන්න ඔය වගෙ වැඩක් නම් ආයෙ කෙබල් මාරු කර කර ඉන්න ඕන නැ, එක පාරක් කොන්ෆිග් කරලා තිබ්බම ඇති,
ඕක කරන්න පාවිච්චි කරන්න වෙන්නෙ නම් Cisco තමයි ලංකාවෙ හොයාගන්න තියෙන බඩු වලින් නම්,
මම නම් පාවිච්චියට ගන්නෙ
View attachment 99643
menna meka. මේකෙ Touch Screen එකකුත් එනවා, Fiber දෙන්නත් පුලුවන්, POE ත් තියෙනවා, ඕන උට්ටක් කරගන්න පුලුවන්, එත් ලංකාවෙ තියෙන්නෙ LankaCom ලා ලග විතරයි, 80,000 +VAT උන් ලග, ගෙන්න ගන්න පුලුවන් 17,000 කට වගෙ Ebay එහෙම ඒත් මේක TRC එකෙන් අල්ලනවා, relese කරගන්න පට්ට ආමාරුයි අහු උනොත්,
වෙන්න ඕන දෙ හරියටම කිව්වොත් මට තෙරෙන විදියට ලේසිම ක්‍රමයක් කියන්නම්, @GTRZ
එහෙමමත් නැත්නම් ඔයාට මැනුවල් ම මාරු කරගන්න අවශ්ය නම්, ඔය ROUTERS වල API එකක් එනවා, පොඩි EXE එකක් හදාගත්තා නම් හරි WAn 1 WAN 2 කියලා button 2 ක් දාලා ඒ දෙක එබුවම API එකෙන් ROUTER එකේ piority වෙනස් වෙන්න,