Fuck! That was close... 😥😓

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,932
    1
    100,455
    113
    33
    Kalutara
    ආයිත් ඒක දාපං එහෙනම්
    machan video eka share karapan ko aye
    PM ekak dafanko
    Ara bike eka hapanna ekada video eka
    pm ekak daapanko. nattan mata deepan man post korannam. aithikaraya aawoth mama kiyannam hambela prashnayak thiyenawanam beragamu kiyala
    Video eka dapan
    Private video
    Wada nane
    ඔන්න බලාපියව්
    https://drive.google.com/file/d/1wP9b0a4n8k4ZVtO_E6W51xql0tZ9xKnI/view?usp=sharing
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කිරිබත්ගොඩ බන්. අවුලක් නෑ පොලිසියට එච්චර උනන්දුවක් නෑතිව ඈති අල්ලන්න. උගේ වීඩියෝ ටික බෑලුවා. පදින්නෙම කිරිබත්ගොඩ අවට.. අපි කිරිබත්ගොඩ පොලිසියේ එවුන් දන්නවා. ට්‍රෑෆික් ඕ අයි සීට දෙන්න පුලුවන් ඕනේ නම්. ඉස්සෙල්ලා මූට ටෝකක් දාලා බලන්න ට්‍රයි ඒකක් දෙන්නම්
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth

    පව් වැඩේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පව් වැඩේ.
    lapatiya.JPG

    පවු තමා. ඒත් කහ ඉරක ඔහොම දාලා ඒක නිකන් ලොකු දෙයක් වගේ ෂෙයා කරනවා කියන්නේ මූ පින්සිරි ඩයල් එකක්. ඒක තේරුම් ගත්තා නම් ඈති. වෑඩේ කියන්නේ බයික් එක අරන් යනවා අනිවා පොලිසියෙන්. ලන්කාවේ ලීගල් රෙජිස්ටර් කරලා තිබ්බා පදින්න වෙනම කන්ඩිෂන් තියෙනවා 1000cc වලට. ක්‍රීඩා සදහා පමණයි කියලා පොතේ ගහලා දෙන්නේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,897
    1
    12,204
    113
    අදාළ නෑ නේ
    මේ කිරිබත්ගොඩ බන්. අවුලක් නෑ පොලිසියට එච්චර උනන්දුවක් නෑතිව ඈති අල්ලන්න. උගේ වීඩියෝ ටික බෑලුවා. පදින්නෙම කිරිබත්ගොඩ අවට.. අපි කිරිබත්ගොඩ පොලිසියේ එවුන් දන්නවා. ට්‍රෑෆික් ඕ අයි සීට දෙන්න පුලුවන් ඕනේ නම්. ඉස්සෙල්ලා මූට ටෝකක් දාලා බලන්න ට්‍රයි ඒකක් දෙන්නම්
    oka mokek hari yatakaranawa oya padina widiyata :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    u aathal ganna gihin paare yana ahinsakayo anthimata amaaruwe watenne
    ubata inform karanna puluwan nam inform karapan
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    View attachment 99668

    පවු තමා. ඒත් කහ ඉරක ඔහොම දාලා ඒක නිකන් ලොකු දෙයක් වගේ ෂෙයා කරනවා කියන්නේ මූ පින්සිරි ඩයල් එකක්. ඒක තේරුම් ගත්තා නම් ඈති. වෑඩේ කියන්නේ බයික් එක අරන් යනවා අනිවා පොලිසියෙන්. ලන්කාවේ ලීගල් රෙජිස්ටර් කරලා තිබ්බා පදින්න වෙනම කන්ඩිෂන් තියෙනවා 1000cc වලට. ක්‍රීඩා සදහා පමණයි කියලා පොතේ ගහලා දෙන්නේ
    උබ කියන එක ට එකඟයි.
    නමුත් 1000cc මචං. ඌ බයික් එකට පට්ට ආදරේ ඇති අහන්න දෙයක් නැ නේ. ඕක sensitive දෙයක්.. ඌ ආදරේ කරන දෙයක් නැති වෙන්නේ උගේ මෝඩ කම නිසා තමයි නමුත් ඉරා කලින් advice කරලා හදන්න පුලුවන්නම් හරි පාරට ගන්න, ඒක ඊට වඩා ගොඩක් මානුෂීය දෙයක්. ඌ දැනටමත් වීඩියෝ එක අයින් කරලා තියෙන්නේ. උඹ ඌත් එක්ක ටෝක් එකක් දාලා බලපන් හොයාගන්ඩ පුලුවන්නම් මැසේජ් එකක් හරි දාලා. තවත් කොල්ලෙක් ට වැලි දාලා ඔහොම අරිනව නම් උඹටත් කවදාහරි කර්ම හම්බෙන්ඩ ඉඩ තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,177
    113
    එකමත් එක රටක
    කාලකන්නි. ලියිට් කණුවක , රජයේ තාප්පෙක වැදිලා අවසන් වෙන්න ඕන ජිවිත.
    මූ නිසා වටිනා ජිවිතයක් නැති වෙන්න හරි , සදාකාලික අබ්බගාත උනොත් මූ කොහොමද ඒක ගෙවන්නේ?
     
    • Like
    Reactions: vito and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ කියන එක ට එකඟයි.
    නමුත් 1000cc මචං. ඌ බයික් එකට පට්ට ආදරේ ඇති අහන්න දෙයක් නැ නේ. ඕක sensitive දෙයක්.. ඌ ආදරේ කරන දෙයක් නැති වෙන්නේ උගේ මෝඩ කම නිසා තමයි නමුත් ඉරා කලින් advice කරලා හදන්න පුලුවන්නම් හරි පාරට ගන්න, ඒක ඊට වඩා ගොඩක් මානුෂීය දෙයක්. ඌ දැනටමත් වීඩියෝ එක අයින් කරලා තියෙන්නේ. උඹ ඌත් එක්ක ටෝක් එකක් දාලා බලපන් හොයාගන්ඩ පුලුවන්නම් මැසේජ් එකක් හරි දාලා. තවත් කොල්ලෙක් ට වැලි දාලා ඔහොම අරිනව නම් උඹටත් කවදාහරි කර්ම හම්බෙන්ඩ ඉඩ තියෙනවා
    එතන තමා අවුල තියෙන්නේ.. කොහොම වුනත් ඌව වෑඩිකල් යන්න කලින් නෝට් වෙනවා පොලිසියට.. බලමුකෝ. ඌ විඩියෝ එක අයින් කලා කියන්නේ මොකක් හරි කේස් එකක් ඈදිලා තමා. නමුත් මිනිස්සු කවදාවත් අනිත් අයට අනතුරුදායක දේවල් කරන එක අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: vito and FALL3N