machan video eka share karapan ko ayeවෙලාවට 1080 එකෙනුයි 720 එකෙනුයි ඩව්න්ලෝඩ් කරලා ආයේ ගුගල් ඩ්‍රයිව් එකටත් දාගත්තේ.![]()
ආයිත් ඒක දාපං එහෙනම්වෙලාවට 1080 එකෙනුයි 720 එකෙනුයි ඩව්න්ලෝඩ් කරලා ආයේ ගුගල් ඩ්‍රයිව් එකටත් දාගත්තේ.![]()
machan video eka share karapan ko aye
අම්මෝ අයිතිකාරයා හොයාගෙන එයි.ආයිත් ඒක දාපං එහෙනම්
දෑන් බලන්නේ නෑතිව ඉන්න බෑ.. දීපන්..අම්මෝ අයිතිකාරයා හොයාගෙන එයි.![]()
PM ekak dafankoඅම්මෝ අයිතිකාරයා හොයාගෙන එයි.![]()
pm ekak daapanko. nattan mata deepan man post korannam. aithikaraya aawoth mama kiyannam hambela prashnayak thiyenawanam beragamu kiyalaඅම්මෝ අයිතිකාරයා හොයාගෙන එයි.![]()
ආයිත් ඒක දාපං එහෙනම්
machan video eka share karapan ko aye
PM ekak dafanko
Ara bike eka hapanna ekada video eka
pm ekak daapanko. nattan mata deepan man post korannam. aithikaraya aawoth mama kiyannam hambela prashnayak thiyenawanam beragamu kiyala
Video eka dapan
Private video
ඔන්න බලාපියව්Wada nane
මේ කිරිබත්ගොඩ බන්. අවුලක් නෑ පොලිසියට එච්චර උනන්දුවක් නෑතිව ඈති අල්ලන්න. උගේ වීඩියෝ ටික බෑලුවා. පදින්නෙම කිරිබත්ගොඩ අවට.. අපි කිරිබත්ගොඩ පොලිසියේ එවුන් දන්නවා. ට්‍රෑෆික් ඕ අයි සීට දෙන්න පුලුවන් ඕනේ නම්. ඉස්සෙල්ලා මූට ටෝකක් දාලා බලන්න ට්‍රයි ඒකක් දෙන්නම්
පව් වැඩේ.මේ කිරිබත්ගොඩ බන්. අවුලක් නෑ පොලිසියට එච්චර උනන්දුවක් නෑතිව ඈති අල්ලන්න. උගේ වීඩියෝ ටික බෑලුවා. පදින්නෙම කිරිබත්ගොඩ අවට.. අපි කිරිබත්ගොඩ පොලිසියේ එවුන් දන්නවා. ට්‍රෑෆික් ඕ අයි සීට දෙන්න පුලුවන් ඕනේ නම්. ඉස්සෙල්ලා මූට ටෝකක් දාලා බලන්න ට්‍රයි ඒකක් දෙන්නම්
පව් වැඩේ.
oka mokek hari yatakaranawa oya padina widiyataමේ කිරිබත්ගොඩ බන්. අවුලක් නෑ පොලිසියට එච්චර උනන්දුවක් නෑතිව ඈති අල්ලන්න. උගේ වීඩියෝ ටික බෑලුවා. පදින්නෙම කිරිබත්ගොඩ අවට.. අපි කිරිබත්ගොඩ පොලිසියේ එවුන් දන්නවා. ට්‍රෑෆික් ඕ අයි සීට දෙන්න පුලුවන් ඕනේ නම්. ඉස්සෙල්ලා මූට ටෝකක් දාලා බලන්න ට්‍රයි ඒකක් දෙන්නම්




උබ කියන එක ට එකඟයි.View attachment 99668
පවු තමා. ඒත් කහ ඉරක ඔහොම දාලා ඒක නිකන් ලොකු දෙයක් වගේ ෂෙයා කරනවා කියන්නේ මූ පින්සිරි ඩයල් එකක්. ඒක තේරුම් ගත්තා නම් ඈති. වෑඩේ කියන්නේ බයික් එක අරන් යනවා අනිවා පොලිසියෙන්. ලන්කාවේ ලීගල් රෙජිස්ටර් කරලා තිබ්බා පදින්න වෙනම කන්ඩිෂන් තියෙනවා 1000cc වලට. ක්‍රීඩා සදහා පමණයි කියලා පොතේ ගහලා දෙන්නේ
එතන තමා අවුල තියෙන්නේ.. කොහොම වුනත් ඌව වෑඩිකල් යන්න කලින් නෝට් වෙනවා පොලිසියට.. බලමුකෝ. ඌ විඩියෝ එක අයින් කලා කියන්නේ මොකක් හරි කේස් එකක් ඈදිලා තමා. නමුත් මිනිස්සු කවදාවත් අනිත් අයට අනතුරුදායක දේවල් කරන එක අනුමත කරන්න බෑ.උබ කියන එක ට එකඟයි.
නමුත් 1000cc මචං. ඌ බයික් එකට පට්ට ආදරේ ඇති අහන්න දෙයක් නැ නේ. ඕක sensitive දෙයක්.. ඌ ආදරේ කරන දෙයක් නැති වෙන්නේ උගේ මෝඩ කම නිසා තමයි නමුත් ඉරා කලින් advice කරලා හදන්න පුලුවන්නම් හරි පාරට ගන්න, ඒක ඊට වඩා ගොඩක් මානුෂීය දෙයක්. ඌ දැනටමත් වීඩියෝ එක අයින් කරලා තියෙන්නේ. උඹ ඌත් එක්ක ටෝක් එකක් දාලා බලපන් හොයාගන්ඩ පුලුවන්නම් මැසේජ් එකක් හරි දාලා. තවත් කොල්ලෙක් ට වැලි දාලා ඔහොම අරිනව නම් උඹටත් කවදාහරි කර්ම හම්බෙන්ඩ ඉඩ තියෙනවා