Cisco exams ලගදි කරපු අය ඉන්නවද? දෑන් කරන්න තෑන් තියෙනවද? මම දෑක්කා සමහර ඔන් ලයින් ක්ලස් කරන තෑන් නම් දාලා තියෙනවා
තනියම කරන්න resource හොයා ගන්න ඕනේ බන්.. අනික පිලිවෙලකට කරන්න පුලුවන් වෙයිද ෂුවර් නෑthniyama krhn bn.
ela. resource hoya ganna widihak kiyapan dananwa namTaniyama karapan
තනියම කරන්න resource හොයා ගන්න ඕනේ බන්.. අනික පිලිවෙලකට කරන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ