මේ කොරෝනද

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මට උගුරේ වේදනාවක් නම නෑ.ඒත් අර උදේට නැගිට්ටම තියෙන සෙම ගතිය වගේ එක දවස පුරාම තියෙනවා කවදාවත් නැතුව දැන් දවස් දෙකක් තිස්සෙ.
    මම ගියපු තැනක ගෑනියෙකුගෙ තාත්තට තිබිල. අපට කවුරුවත් ඒක කිව්වෙ නෑ.දැනගත්තෙ ගොඩක් දවස් ගිහින්.බයයි බං
     
    • Dislike
    Reactions: sithija.h

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    hamadama rata ugura lwata pichchena ganata Unu wathurata, lunu mesa hadi 2k withara dala ugura hodapn hondata, eka karata passe aye ude aharenakn wathura bonna epa.......

    Nidi maranna epa

    athdutuwai prathyakshai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ඔව්

    එහෙනං අවුලක් නැතුවැති. බල බල ඉන්න හදිස්සියෙ වත් ඕව ලොස්ට් ද කියල


    ඒකෙන් කොරොනා හොයන්න බෑ ඕයි🤣🤣😗
    ඕන ම හෙම්බිරිස්සාවක් හැදුනම එහෙම වෙනව

    ඒක හරි ඒත් වෙන අවුලක් නැතුව හදිස්සියෙ ඕව නැති වුණොත් එහෙම.
     
    • Sad
    Reactions: skylander

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උණ?ගඳ සුවද?කෑම වල රහ ඵහෙම දැනෙනවද?ඒව දැනෙන්නෙ නැත්නම් කාමරයට වෙලාම හිටපං.
     
    • Like
    Reactions: Hyaenidae

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    hamadama rata ugura lwata pichchena ganata Unu wathurata, lunu mesa hadi 2k withara dala ugura hodapn hondata, eka karata passe aye ude aharenakn wathura bonna epa.......

    Nidi maranna epa

    athdutuwai prathyakshai
    ඒ කිව්වෙ ඔහොම කරලා උබ කොරෝනා හැදිල බේරුණාද
     
    • Dislike
    Reactions: sithija.h

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    උදේ හවස දුං අල්ලන්න. උනුවතුර බොන්න. තනි වෙලා ඉන්න. දවසක් දෙකක් බලල ෂුවර් නෑ වගේනං pcr කරගන්න.
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG