කාටත් ප්‍රයෝජනවත් පොඩි BAT Program කාටත් ප්‍රයෝජනවත් ලියමු

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සමහරුන්ගෙ මැසින්වල මදර්බෝඩ් අප්ඩේට් අවුල්වෙලා මොන විදිහටවත් System Date ,Time වෙනස් කරගන්න බැරුව ඇති.
    එතකොට Chrome එකෙන් Internet යන්න බැරුව ඇති.
    මේක CMOSබැටරි දැම්මට හරියන්නෙත් නෑ. Windows සෙටින්වලින් හදන්නත් බෑ වෙන්න පුලුවන්. කොහොම ගියත් පෙන්නන්නෙ මදර්බෝඩ් එකේ පරන date/time එකක්.එහෙම වෙලාවට මදර්මෝඩ් මාරු නොකර මෙකෙන් හදාගන්න පුලුවන්.

    ඒවගේ වෙලාවට Note pad එකේ මේ පොඩි BAT fileඑක ලියල Date.bat විදිහට save කරල ඒක උඩ Right clk කරල Administrator modeඑකෙ ඔපෙන් කරන්න.
    ඉන්පස්සෙ Dos command prompt එකෙ Date ,Time ගහල දින වෙනස් කරගන්න

    1.open note pad
    2.type following

    export TZ='US PACIFIC'
    killall chrome
    date
    open/applications/google\chrome.app

    3. Save as Date.bat
    4. Right click on Date.bat
    5.select Adminitrator mode
    6.open

    Goto Dos mode by cmd
    type Date command
    type correct date
    Time command
    type correct Time

    මොනවත් කරගන්න බැරුව ඉන්ටර්නෙට් යන්න බැරි වෙලාවට මෙකෙන් පුලුවන් කරගන්න
    තමන් දන්න ප්‍රයෝජනවත් තියෙනවනම් මේ එකෙ දාන්න අඉක් අයටත් ඉගෙනගන්න හදිසියකට ගන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උඹට ෂුවර්ද මේක වින්ඩෝස් වල වැඩ කියල?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Yes... In windows you get the taskkill command which is quite flexible. Also tasklist will list out all the processes with the PID.

    Yes command works well

    I coudn't change date and time where cmos has error and unable to update it. With this command easily got it done.

    Are there any infamous useful commands to use when we are in a trouble