වයිෆ් ට කියවල කරගන්න වැඩ

Myth

Well-known member
  • Jul 9, 2009
    18,957
    12,308
    113
    Behind u :p
    උඹල වයිෆ් ට කියල කරවගන්න වැඩ මොනාද?

    Niyapothu kappawaganima,
    Oluwa masage karaganima
    Kana balawa ganima
    Facial ,scrub karawa ganima
    Bite hadawa ganima
    Redi iron karawa ganima

    Umbala,
    Lamai balaganima, Athe gassawa ganima, sukana , sex seen kohomath package eke tiyanawane ban.
    Extra curricular eva dapan😁🤣

    Mama karala dena wada,
    Satiyata 2parak uyanawa
    Hithunoth Redi hodala denawa( washing machine
    Kade yanawa, foot massage danawa
    Yanna one tanak kiwwoth ekkan yanawa
    Dinner out, trip ekkan yanawa
    Off dawasata baba balagannawa,
    B'day , anniversary walata monahari aran denawa ...
    Awlak naa fun eke innawa loku salliyak naa
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. බයිට් හදා ගැනීම
    02. රෙදි හේදවීම / මැදීම
    03. කලාතුරකින් බල්ලො නෑවීම
    04. සියලුම උත්සව, දුර ඥාති මගුල්, මල ගෙවල් වලට මාව නියෝජනයට යැවීම.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Meaning-of-wife_o_144420.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,254
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    01. බයිට් හදා ගැනීම සහ මට කම්මැලි විට බයිට් එකට ගැනීම
    02. රෙදි හේදවීම / මැදීම
    03.දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු හා කල්ක්‍රිය වල සම්පුර්ණ වගකීම.
    04. සියලුම උත්සව, දුර ඥාති මගුල්, මල ගෙවල් වලට මාව නියෝජනයට යැවීම.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට අලුතින් ඇඳුම් ගේන එක. (මම යන්නෙ නැතුවම ගානට අරන් එනවනෙ )
    උයන පිහන එක.
    වැඩට යන කොට මට කෑම කවනවා.
    කොන්ඩෙ කපන එක
    අයන් කර්න එක