Ade uduwak??

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    827
    264
    83
    kandy
    Machan me ragama awata ada (01 11 2020) chocolate cake ekak ganna tanak nadda. (wifyge දොළදුකkata) kohewat kadayak arala na ban.
    WhatsApp Image 2020-11-01 at 6.36.10 PM.jpeg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සුපර් මාකට්වල තියනවා. නැත්නම් පෙරේරා ඇන්ඩ් සන්ස් සමහර ඒවා ඇරලා තියනවා. පොඩ්ඩක් කෝල් කරලා බලපන්,
     
    • Like
    Reactions: NRTG and Rukshansms

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    827
    264
    83
    kandy
    සුපර් මාකට්වල තියනවා. නැත්නම් පෙරේරා ඇන්ඩ් සන්ස් සමහර ඒවා ඇරලා තියනවා. පොඩ්ඩක් කෝල් කරලා බලපන්,
    Call kra ban ekekwat ussanne nane. Ow ban pregnant..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපො අපෙ ගෙවල් ලග අක්කා කෙනෙක් පෙරෙතයෙක් වැහුනා වගේ කැවෙ. නොකාපු කෑමක් නෑ ඒ මාස දහයට,
    අයිස්ක්‍රිම් 1L ටබ් එකක්ම එකවැර ගිලලා වමනෙ දානවලු. කේක් කන්න ගියත් කිලො බාගයක් විතර කනවලු. කිරි හට්ටියක් කනවලු ඒකරලා වමනෙදානවලු මොනාද පේර වගයක් අවාරෙ ඉල්ලලා තාත්තා රට වටේ ඇවිද්දා ඒවා හොයන්න