Vitz angel sencer අවුලක්

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    කැත සිද්ධියක් උනා, toyota vitz car eke multifunction වැඩ කරන්නෙ නැති උනා😥 මම ඉතින් steering wheel එක ගලවලා රිබන් එක බැලුවම මගින් කැඩිලා... ඊයම් වලින් පාස්සලා දැම්මා, දැන් stability light වැටිලා. Angle sensor එක කරකැවිලා වෙනස් වෙලා😭 Toyota company එකට ගිහින් scan එකක් දැම්මා clear කරගන්න, ඒත් light eka off උනේ නෑ, මේකට මොකද කරන්නේ. Sensor එක දාන්න වෙයි කිවුවා, මම electrical පැත්ත ටිකක් දන්න නිසා හදාගන්න පුළුවන් කොහොමද
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,996
    8,832
    113
    Cenon
    cenon.com
    කැත සිද්ධියක් උනා, toyota vitz car eke multifunction වැඩ කරන්නෙ නැති උනා😥 මම ඉතින් steering wheel එක ගලවලා රිබන් එක බැලුවම මගින් කැඩිලා... ඊයම් වලින් පාස්සලා දැම්මා, දැන් stability light වැටිලා. Angle sensor එක කරකැවිලා වෙනස් වෙලා😭 Toyota company එකට ගිහින් scan එකක් දැම්මා clear කරගන්න, ඒත් light eka off උනේ නෑ, මේකට මොකද කරන්නේ. Sensor එක දාන්න වෙයි කිවුවා, මම electrical පැත්ත ටිකක් දන්න නිසා හදාගන්න පුළුවන් කොහොමද

    වැඩිය කුරුට ගන්න එපා ඕක, Airbag පනිවි එලියට. Seriously.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    ඉලෙක්ට්‍රිකල් පැත්ත දැනගත්තාට කමක් නෑහ් රිබන් එකක් මහ ගානක් වෙන්නෙ නෑනේ. වියදම නිකං වැඩිකරගන්නෙනැතුව ඕක මාරු කරන්න
     
    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ඉලෙක්ට්‍රිකල් පැත්ත දැනගත්තාට කමක් නෑහ් රිබන් එකක් මහ ගානක් වෙන්නෙ නෑනේ. වියදම නිකං වැඩිකරගන්නෙනැතුව ඕක මාරු කරන්න
    රිබන් එක දැම්මා, සෙන්සර් එක zero (0) කරගන්න තමයි අවුල
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    toyota vitz එකක අවුලක් ආවා කියන්නෙත් හරි පුදුමයි.
    සිරි ලංකාවේ ටොයෝටා වාහන ලොවෙත් කැඩෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ.. :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    toyota vitz එකක අවුලක් ආවා කියන්නෙත් හරි පුදුමයි.
    සිරි ලංකාවේ ටොයෝටා වාහන ලොවෙත් කැඩෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ.. :lol:

    cheap aftermarket keli dammama ohoma thama neththan kohomath leda dena wahanayak nwei :D
     
    • Like
    Reactions: johnyh