දාඩිය දම්මලා සෙම අරින හැටි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගොඩවෙදකම් එපා
    මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කලින් ලොක්ඩවුන් එකටත් ඉස්සෙල්ලා ඉඳලා දීපු මාර්ගෝපදේශයක්. ආයුර්වේද රෝහල් වල කේෂ නාලිකා වල ලේ ගමනය අවහිර වුණ අවස්ථා වලදි ඒවායේ අවහිරතා අයින් කොරන්න යොදන අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්.

    ඒක කොහොමද ඔයා ගොඩ වෙදකමක් කියල කියන්නේ ?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ප.ලි.
    අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම!

    https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/

    bro mekata utarayak denko!
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ela...
    TFS BRO!

    ප.ලි.
    අර උබ කලින් කිව්ව ඇඹුල් දොඩම් වැඩේද හොඳ නැත්නම් මේකද? ඇඹුල් දොඩම් වැඩෙන් සෙම කෙලින්ම කටට එනවනේ ඒත් මේකෙන් වෙන්නේ දාඩිය හරහා පිටකිරීම!

    https://elakiri.com/threads/හක්කෙ-තියලා-සෙම-අරින්නයි-යන්නේ.1959068/
    ක්‍රම දෙකෙන් ම ඇඟ අස්සේ හිර වෙච්චි සෙම තමා එළියට එන්නේ. දෙකේම එකම ප්‍රතිපලය. ඇඹුල් දොඩම් වැඩේ ටිකක් වෙගවත් , ඉක්මන් පල දෙනවා. ඉක්මනින් සෙම අදින්න ඕන වුණාම කොරන්නෙ ඒක.
     
    • Like
    Reactions: Lokupappa