PCR china embassy

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අන්තිමට බැලුවම බිලියන ගණන් නය අරන් ,මිනිස්සුන්ගේ පඩි කපල ,බිලියන ගණන් ආදාර එකතු කරලා , එත් pcr එකක් ගන්නවත් සල්ලි නෑ.රටක් අව්ල් වෙලා තියෙද්දී හොරා කන්න ලේසි කියන්නේ ඕකයි .සුනාමි අරමුදල මතකනේ . රට අව්ලක් නැතුව තියෙද්දී හොරා කන්න ගිහින්නේ රනිල ඇන ගත්තේ .මේ හැමෝම අපේ අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා
     
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Bro, if it took them 8 hrs to find that "issue was caused by unbalanced table" whats the point ?

    I debug stuff for living, if the debugger knows what he is doing it shouldn't take 8 hours, because checking for setup issues are the very first thing in debugging

    Table eke awulak una nam pcr machine eka operate kala dawasema awul wenna ona. Dawas 8k gihin awul yanne kohomada? Mese kadan watilada? Ane hutto danna deyak katha karapan, maththam punnakku tikak kagena paththakata wela hitapan
    අනේ පොන්න යෝ උන්ට වඩා උබට ඔය PCR Machine Repair කරන්න පුළුවන් නම් උබ ගිහින් හදාපංකෝ කැඩෙන Machines . නිකන් online මැරෙන්න හදන්නේ 🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    FUK? then what the fuk happened to covid fund? I recall deducting certain percentage from government workers salary for that. I bet you can "BUY" several highly reliable well made PCR machines from reputed brands with that money instead of relying on some "DONATION"
    and if it was a donation why was there a buzz about not following the tender procedure etc. any way that is secondary, main question is that why didn't they brought at least 1 PCR machine with covid fund
    කොවිඩ් ෆන්ඩ් එකට අදට එකතු වෙලා තියෙන්නේ 1,659,009,132 . අපි අප්‍රේල් මාසෙදි දවසට ටෙස්ට් කලේ 1500 විතර.
    ඒක අද වෙනකොට 10000-12000 ගෙනත් තියෙන්නේ නිකන්ම නෙමේ.මේ වෙනකොට PCR ටෙස්ට් ලක්ශ 5 වැඩිය ගිහින් තියෙනවා
    එකකට වියදම රු6000ක් වත් යනවා.තව කොරන්ටියින් ,රෝහල් වෙන් කිරිම්,අලුති හදන ඒවට වියදම් තියෙනවා.තව 5000 දෙනවා
    ඒවා කෝවිඩ් අරමුදල වගේ කීප ගුණයකින් එහා ගියපු වියදම්.ඒවා ගැන කවුරුත් බලන්නේ නැහැ.ඔහේ බනිනවා

    උබම ගනන් හදලා බලපන්.එතකොට තෙරෙවී.කොහොම උනත් මේ වියදම් වෙන්නේ අපේම බදු සල්ලි තමා
     
    • Like
    Reactions: SuperX and 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    PCR Machine එක China වලින් දුන්න Donation එකක් . උන් ඒ ටිකයි Test Kit ටිකයි ඇමරිකාවෙන් Ventilators ටිකයි දුන්නේ නැත්නම් ඔය ලොරි ටෝක් දෙන්න එකෙක් ඉතිරි වෙන්නේ නැහැ 🤣🤣🤣🤣
    අනිවා ලොක්කො ටික කොවිඩ් ෆන්ඩ් එකෙන් වට්ටකයි කෙසෙලුයි ගත්තෙ නැත්තන් ඔය කෑගහන උන් අද මැරිල මැරිච්ච තැන්වල කෙසෙලුත් පැල වෙලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    අනිවා ලොක්කො ටික කොවිඩ් ෆන්ඩ් එකෙන් වට්ටකයි කෙසෙලුයි ගත්තෙ නැත්තන් ඔය කෑගහන උන් අද මැරිල මැරිච්ච තැන්වල කෙසෙලුත් පැල වෙලා.
    ඕකෙ Acconts තියෙන්නේ මහජන බැකුවේ නේ. Account number එකත් ප්‍රසිද්ධ කරලා නේ තියෙන්නේ. මහජන බැංකුවේ වැඩ කරන ඕනේ එකෙක් ට ඕකේ Acconts Details බලන්න පුළුවන්. ඔය මහජන බැංකුවේ වැඩ කරන්නේ ඔක්කොම SLPP එකේ එවුන් නෙවෙයි නේ. ඔය Account එකෙන් රුපියල් සියක් හරි අඩුවෙල තිබ්බනං බලන්න පුළුවන් ජේවීපී එකේ එවුන් Account Balance එකේ Screen Shot sahare කරන විදිය 🤣🤣🤣🤣
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400

    Salli monatawath use karala nadda?aparade
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ඕකෙ Acconts තියෙන්නේ මහජන බැකුවේ නේ. Account number එකත් ප්‍රසිද්ධ කරලා නේ තියෙන්නේ. මහජන බැංකුවේ වැඩ කරන ඕනේ එකෙක් ට ඕකේ Acconts Details බලන්න පුළුවන්. ඔය මහජන බැංකුවේ වැඩ කරන්නේ ඔක්කොම SLPP එකේ එවුන් නෙවෙයි නේ. ඔය Account එකෙන් රුපියල් සියක් හරි අඩුවෙල තිබ්බනං බලන්න පුළුවන් ජේවීපී එකේ එවුන් Account Balance එකේ Screen Shot sahare කරන විදිය 🤣🤣🤣🤣
    :P :P :P අනිවා එහෙමනෙ මෙච්චර කල් ඔය වගේ දේවල් උනේ.
     
    • Like
    • Haha
    Reactions: 2osama and fdk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    Bro, if it took them 8 hrs to find that "issue was caused by unbalanced table" whats the point ?

    I debug stuff for living, if the debugger knows what he is doing it shouldn't take 8 hours, because checking for setup issues are the very first thing in debugging

    Table eke awulak una nam pcr machine eka operate kala dawasema awul wenna ona. Dawas 8k gihin awul yanne kohomada? Mese kadan watilada? Ane hutto danna deyak katha karapan, maththam punnakku tikak kagena paththakata wela hitapan
    ඒ උඹලා නේ

    මෙව්වා වෙන්නේ මෙහෙමයි දන්නා ශිල්ප සේරම දාලා පැය අටක් නෙවයි යකෝ, දැන් දැක්කේ 10ක් තිස්සේත් හොයල හොයා ගන්න වැරැද්ද නැති උනාම මෙසේ වත් ඇද ඇති කියල හිතන්න ඇතිබොරු නම් බලපන් එහෙම නෙවෙයි ද වෙලා තියෙන්නේ කියලා

    ඒකත් sure නැහැල්ලු 😂

    https://elakiri.com/threads/pcr-යන්ත‍්‍රය-කැඩී-නෑ-මේසය-ඇදයි-නටන්න-බැරි-මිනිහා.1959890/#post-25819039
    #PCRtest
    machine malfunction detected after 10h work: 1.Automated Molecular Extraction partly deviated 2.main machine normal 3.laboratory environment e.q. operation desk unstable might be the cause 4.a few rounds of verification to be run for 100% sure 5. to be resumed on Monday
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    දැන් කුමටද PCR, පනින්න ළඟම ඇති ඟගට හොඳින් නාගන්න.කොරෝනා කම්මුතුයි..
     
    • Haha
    Reactions: RLT4U