Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
EK ekenma thamai mama hoya gaththeth.
Ubalata oneda?
math parana thread ekaka thibila dakka
Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
EK ekenma thamai mama hoya gaththeth.
Ubalata oneda?
Ain karanna baida?![]()
SLTGO මෙව්වා එක දැන් තියනවා නෙ? මං අදයි දැක්කෙ මගෙ router එකෙන් public wifi SSID (open) එකකුත් broadcast වෙනවා.![]()
මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන්පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා
![]()
ඕන කෙනෙක් ට ඕකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒකට කනෙක්ට් වෙන කෙනා SLT broadband user කෙනෙක් වෙන්න ඕන + SLT Go වලට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.
ඕක ටෙලිකොම් එකේ hotspot service එකක්. 2019 නොවැම්බර් ඉඳල ගන්න හැම අලුත් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකකටම ඕක ඔටෝ ඇක්ටිවේට් වෙලා එන්නේ.
සරලවම මම SLT broadband user කෙනෙක් සහ SLT Go වලට රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, මම වෙන කෙනෙක් ගේ SLT Go SSID එකකට connect උනාම මගෙන් මගේ SLT Go credentials verify කරලා තමයි මට ඉන්ටෙර්නෙට් access දෙන්නේ. එතකොට මම පාවිච්චි කරන data ටික මගේ SLT broadband package එකෙන් අඩු වෙනව.
හොඳ සර්විස් එකක්.
https://slt.lk/go
ඕන කෙනෙක් ට ඕකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒකට කනෙක්ට් වෙන කෙනා SLT broadband user කෙනෙක් වෙන්න ඕන + SLT Go වලට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.
ඕක ටෙලිකොම් එකේ hotspot service එකක්. 2019 නොවැම්බර් ඉඳල ගන්න හැම අලුත් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකකටම ඕක ඔටෝ ඇක්ටිවේට් වෙලා එන්නේ.
සරලවම මම SLT broadband user කෙනෙක් සහ SLT Go වලට රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, මම වෙන කෙනෙක් ගේ SLT Go SSID එකකට connect උනාම මගෙන් මගේ SLT Go credentials verify කරලා තමයි මට ඉන්ටෙර්නෙට් access දෙන්නේ. එතකොට මම පාවිච්චි කරන data ටික මගේ SLT broadband package එකෙන් අඩු වෙනව.
හොඳ සර්විස් එකක්.
https://slt.lk/go

Api laga nam Admin username/ password thiyenawa SLT fiber router eke.
EK ekenma thamai mama hoya gaththeth.
Ubalata oneda?
machan mata ewannko
matath oni