lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Ain karanna baida?:dull:

    Technical Report 069 (TR-069) is a standard device management protocol developed from the CPE WAN Management Protocol (CWMP) published by the Broadband Forum.
    Based on the TR-069 protocol, the Auto-Configuration Server (ACS) can remotely manage the Customer-Premises Equipment (CPE).

    EoSSpCb.png

    meka thama use karanne
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    SLTGO මෙව්වා එක දැන් තියනවා නෙ? මං අදයි දැක්කෙ මගෙ router එකෙන් public wifi SSID (open) එකකුත් broadcast වෙනවා. :confused:

    kohomada ban oka hoya ganne?wifi search list eke okath pennanawada?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    ඕන කෙනෙක් ට ඕකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒකට කනෙක්ට් වෙන කෙනා SLT broadband user කෙනෙක් වෙන්න ඕන + SLT Go වලට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.

    ඕක ටෙලිකොම් එකේ hotspot service එකක්. 2019 නොවැම්බර් ඉඳල ගන්න හැම අලුත් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකකටම ඕක ඔටෝ ඇක්ටිවේට් වෙලා එන්නේ.

    සරලවම මම SLT broadband user කෙනෙක් සහ SLT Go වලට රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, මම වෙන කෙනෙක් ගේ SLT Go SSID එකකට connect උනාම මගෙන් මගේ SLT Go credentials verify කරලා තමයි මට ඉන්ටෙර්නෙට් access දෙන්නේ. එතකොට මම පාවිච්චි කරන data ටික මගේ SLT broadband package එකෙන් අඩු වෙනව.

    හොඳ සර්විස් එකක්.

    https://slt.lk/go

    මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන් :P පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා :dull:
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    SLT GO

    ඕන කෙනෙක් ට ඕකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒකට කනෙක්ට් වෙන කෙනා SLT broadband user කෙනෙක් වෙන්න ඕන + SLT Go වලට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.

    ඕක ටෙලිකොම් එකේ hotspot service එකක්. 2019 නොවැම්බර් ඉඳල ගන්න හැම අලුත් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකකටම ඕක ඔටෝ ඇක්ටිවේට් වෙලා එන්නේ.

    සරලවම මම SLT broadband user කෙනෙක් සහ SLT Go වලට රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, මම වෙන කෙනෙක් ගේ SLT Go SSID එකකට connect උනාම මගෙන් මගේ SLT Go credentials verify කරලා තමයි මට ඉන්ටෙර්නෙට් access දෙන්නේ. එතකොට මම පාවිච්චි කරන data ටික මගේ SLT broadband package එකෙන් අඩු වෙනව.

    හොඳ සර්විස් එකක්.

    https://slt.lk/go

    Hotspot හැදෙන්නේ Fiber routers වල විතරද? 4G routers වල හැදෙන්නේ නැද්ද?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Screenshot-1.png

    Oka ubalata enable/disable karaganna oninam me widiyata karaganna
    1 select karanna
    2 select karanna
    3 tick karanna
    sltgo kiyana eka click karanna
    4 tick on/off karanna enable/disable
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ඕන කෙනෙක් ට ඕකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒකට කනෙක්ට් වෙන කෙනා SLT broadband user කෙනෙක් වෙන්න ඕන + SLT Go වලට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.

    ඕක ටෙලිකොම් එකේ hotspot service එකක්. 2019 නොවැම්බර් ඉඳල ගන්න හැම අලුත් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකකටම ඕක ඔටෝ ඇක්ටිවේට් වෙලා එන්නේ.

    සරලවම මම SLT broadband user කෙනෙක් සහ SLT Go වලට රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ, මම වෙන කෙනෙක් ගේ SLT Go SSID එකකට connect උනාම මගෙන් මගේ SLT Go credentials verify කරලා තමයි මට ඉන්ටෙර්නෙට් access දෙන්නේ. එතකොට මම පාවිච්චි කරන data ටික මගේ SLT broadband package එකෙන් අඩු වෙනව.

    හොඳ සර්විස් එකක්.

    https://slt.lk/go

    Ai ethakota ape bandwidth eka un use karanwane. apata hambawena 100Mbps walin share wenawane speed eka????:confused::confused: