උබලගෙ වොච් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා දැනට පාවිච්චි කරන වොච් එකේ හෝ වොච්වල ෆොටෝ එකක් දාමුද? :rolleyes:

    මේ මගෙ ලග දැන තියෙන වොච් හතර. එක සහ තුන (වමේ ඉදන්) මම ගත්ත ඒවා. අනිත් දෙක තෑගි. ගොඩක් ලොකු ගනන්වල ඒවා නෙමෙයි. :cool:

    Update: ඇත්ත ෆොටෝස් දාපල්ලා.

    watches.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Watches damanne nathe

    watchless

    ඔරලෝසු පලදින්නේ නැහැ

    ඔරලෝසු පලදින්නේ නැහැ

    ෆෝන් ආවට පස්සේ මොන ඔරලෝසුද. ඉස්සරම 30 කැසියෝ ඩේටා බෑන්ක් වොච් එකක් තිබුනා. ඒකනං පට්ට. අදටත් ආසයි.

    ඔරෝලෝසු දාන්නෙ නැහැ .වැඩි ආසාවකුත් නැහැ .Phone එකෙන් බලන්නේ

    වෙඩිමකට වගේ යද්දී බඳින්න එකක් තියෙනව ඒ ඇර ඉස්කෝලේ යන කාලෙ බැන්දට පස්සේ ඔරලෝසු පාවිච්චියක් නෑ :baffled:

    මමත් වොච් එක බදින්නෙ වැදගත් ගමනක් යද්දි විතරයි බං. මම ඔෆිස් යන්නෙත් ශෝට ගහන්. :lol: ඒත් මම ටොම්බා වොච්වලට තාම ආසයි. :eek:

    තව මවුන්ටන් බයිසිකල්, රේඩියෝවලටත් ගොඩක් ආසයි. :eek: