උබලා දැනට පාවිච්චි කරන වොච් එකේ හෝ වොච්වල ෆොටෝ එකක් දාමුද? 
මේ මගෙ ලග දැන තියෙන වොච් හතර. එක සහ තුන (වමේ ඉදන්) මම ගත්ත ඒවා. අනිත් දෙක තෑගි. ගොඩක් ලොකු ගනන්වල ඒවා නෙමෙයි.
Update: ඇත්ත ෆොටෝස් දාපල්ලා.

මේ මගෙ ලග දැන තියෙන වොච් හතර. එක සහ තුන (වමේ ඉදන්) මම ගත්ත ඒවා. අනිත් දෙක තෑගි. ගොඩක් ලොකු ගනන්වල ඒවා නෙමෙයි.

Update: ඇත්ත ෆොටෝස් දාපල්ලා.
Last edited:

ඒත් මම ටොම්බා වොච්වලට තාම ආසයි.