හිකිස්...........

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒකතමයි බන් රනිල් වගේ උනුත් මිත්‍යා මත වල ඉන්නවා කියන්න මම උබට හොද image එකක් මුලින්ම එව්වේ බන්. උබ දිගටම හරක වෙනවා කියලා දන්නේ නෑ නේ. බෝධියකට වතුර දාන එකයි, රටක සෞඛ්‍ය ඇමති කෙනක් වසංගතයෙන් බේරෙන්න කළයක් ගගට අත අරින එකයි දෙකක් කියලා තේරෙන්නේ නැත්නම් උබ නිකන් ඉදපන් බන්. :lol: :lol: දැන් මහින්ද , ගෝටා ඕන තරම් බෝධි පුජා කරනවා. කවුරුත් මුකුත් කියනවද ??
    අනික ඇයි උබ රනිල් වගේ එකෙක් ම තොර ගත්තේ ?? මොකද උබ තමයි පුද්ගල වන්දනාවේ, යන්නේ. මට ඕකත් එකයි ගෝටත් එකයි. :lol::lol:
    pissu da ban,බෝධියකට වතුර දාන එකයි, රටක සෞඛ්‍ය ඇමති කෙනක්.
    සෞඛ්‍ය amthi kiyanne rajyen kara nam thma,nathnam eka ayage pugalika deyak.meka rajayen neai ne kare,rajayen kalanma රටක සෞඛ්‍ය ඇමති කෙනක් kiyanta puluwan.meka rajaye anugarayen kale ne ne.oka thrum ganata bari tharam gonnekda ban.

    onna oya nisa thama man kiyanne ubala karanne boradiye malu bana eka.
    පුද්ගල වන්දනාව kiyanne ubala oya karan de gon nambo.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,895
    3,262
    113
    Malabe
    anna ubata thrruna widiya.uba inne pudgala wirodaye,ekaki ubata pvithra ge waradi penne,
    /එකද මේකද හොද /
    apita nam penne ekema conspet eka dennak karanwa kiyala,
    ubata pena widiyata pawithra wardi,ranil bodi puja karanawa.ane gone.
    sawala niyaya okta kiyenne ban.
    Ranil bodhi pooja kalaata anik ratavasiyantath aeka karanna kiyuve naha. Methana vihiluva agamatith hamotama karanna kiyanavaney.
    Kivva vagey godak aya Indiavata pava yanava, habei anik ayatatath yanna kiyannaha.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    amthi kiyanne rajyen kara nam thma,nathnam eka ayage pugalika deyak.meka rajayen neai ne kare,rajayen kalanma
    මුලින්ම හරියට type කරන්න ඉගෙන ගනින්. මොන මගුලක් කියවලද මන්ද.
    උබ ඔතන රනිල් නැතිව මහින්දය වතුර දාන එකක් දැම්මත් මම උබට කියන්නේ ඔය ටිකම තමයි බන්.
    උබ තමයි උබේ මොකද්ද අවුලක් නිසා පවිත්‍ර කරපු ගොන් වැඩේ දේශපාලන පක්ෂෙකට දාගෙන අනිත් පැත්තේ උන්ගේ ඒවා උස්සගෙන එන්නේ.
    කඩේ යන එක නවත්තපු දවසට උබට තේරෙයි.. එතකන් ලෝකෙට මිහරකා චරිතය කර කර ඉදපන්. අපරාදේ මම උබ ගැන ටිකක් හොදට හිතන් හිටියා.
    උබත් අර ගොන් කඩේ යන වහල්ලු වගේ තමයි. කළේ අල්ලාගෙන ඉන්න එකා නෙවෙයි බන් කරන දේ දිහා බලපං.. උබට ආයිත් අකුරු නාස්ති කරන්නේ නෑ . :rofl:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    123056365_835071000573868_4685905367375386147_n.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට හිතෙන්නේ මේක දාල තියෙන්නේ පොඩ්ඩක් හිනස්සවල , stress එක අඩු කරලා immunity එක වැඩිකරන්න පුලුවන්ද බලන්න...

    දෙන්නෙක් පොලිතින් එක්ක දානවා...දෙන්නෙක් පොලිතින් නැතුව දානවා...හරි ක්‍රමේ මොකක්ද දන්නේ නෑ
    හරි ගියොත් අව්ලක් නෑ. වැරදුනෝත් වයිට් කාරය කියනව පොලිතීන් කොලේ ගලවන්නෙ නැතුව දාපු නිසා හරිගියේ නෑ කියල.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මුලින්ම හරියට type කරන්න ඉගෙන ගනින්. මොන මගුලක් කියවලද මන්ද.
    උබ ඔතන රනිල් නැතිව මහින්දය වතුර දාන එකක් දැම්මත් මම උබට කියන්නේ ඔය ටිකම තමයි බන්.
    උබ තමයි උබේ මොකද්ද අවුලක් නිසා පවිත්‍ර කරපු ගොන් වැඩේ දේශපාලන පක්ෂෙකට දාගෙන අනිත් පැත්තේ උන්ගේ ඒවා උස්සගෙන එන්නේ.
    කඩේ යන එක නවත්තපු දවසට උබට තේරෙයි.. එතකන් ලෝකෙට මිහරකා චරිතය කර කර ඉදපන්. අපරාදේ මම උබ ගැන ටිකක් හොදට හිතන් හිටියා.
    උබත් අර ගොන් කඩේ යන වහල්ලු වගේ තමයි. කළේ අල්ලාගෙන ඉන්න එකා නෙවෙයි බන් කරන දේ දිහා බලපං.. උබට ආයිත් අකුරු නාස්ති කරන්නේ නෑ . :rofl:
    anna ehema lissla palayn.bro.
    /උබත් අර ගොන් කඩේ යන වහල්ලු වගේ තමයි./
    anthimata kiyanne oka thama.

    mahinada wathura dana ekak damma nam uba like 1k dala paduwe idivi,
    ubala wage unge radi galalwala lokayata pannta oni.nidihas matha darin kiyala koranne boruwa kiyala.
    පවිත්‍ර කරපු ගොන් වැඩේ දේශපාලන පක්ෂෙකට දාගෙන.
    uba ne ban ahema kare.man kiwe ranil and pawithra dennam kare eka wade,
    uba pata kannadi dagana inna nisa ranilge wade hodai.pavithrage wade hari ne.ane ube logic.

    මම උබ ගැන ටිකක් හොදට හිතන් හිටියා.
    mata kagewth chritha sahachika epa bro.

    මට නම් මේක තවත් සංවාදයක් විතරයි.
    උබ පුද්ගලිකව ගත්තානම් එකට කරන්ට දෙයකුත් නැ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    uba ne ban ahema kare.man kiwe ranil and pawithra dennam kare eka wade,
    uba pata kannadi dagana inna nisa ranilge wade hodai.pavithrage wade hari ne.ane ube logic.
    අනේ යකෝ. :lol: කොහෙද මම රනිල් කරපු දේ හොදයි කිව්වේ?? කියන්න දෙයක් නැතනම් බොරු නොකිය ඉදපන්.. අනික රනිල් ඔතන ඕක කරන්නේ මොකටද කියලවත් මම දන්නේ නෑ . උබ දන්නෙත් නෑ නේ??? .
    ඔන්න රනිල කොරෝනා හොද කරන්න කියලා පිරිත් පැන් ඉහ ඉහ , බෝධි පුජා තිය තිය ගිය එකක් උබ දැම්ම නම් එකත් ඕක වගේම ගොන් වැඩ තමයි ලෙඩ හොද වෙන්නේ නෑ .. උබමේ රනිල පැන් වක්කරන පින්තුරයක් අලවන්නේ තේරුමක් නෑ . එක තමයි මම උබට ඌ දේවාලෙක ඉන්න එකක් දුන්නේ ඌත් ඒ වගේ මිත්‍යා මත වල ඉන්න එකෙක් කියලා පෙන්නන්න.. පවිත්‍ර කරපු දේට හිනා උනාම උබ ඇයි අනිත් පක්ෂේ උන් ගැන කතා?? දේශපාලනේ තමයි උබේ තියෙන්නේ. මට ඔකුන්ගෙන් වැඩක් නෑ.. මොකා කරත් ගොන් වැඩ ගොන් වැඩම තමයි.
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මරාගන්න එපා කොල්ලනේ ....සජියගේ , පාටලීගේ මෝඩ වැඩ වගේ මේවත් දෙකේ කොලේට දාන්න පුරුදු වෙමු....

    හරි ගියොත් අව්ලක් නෑ. වැරදුනෝත් වයිට් කාරය කියනව පොලිතීන් කොලේ ගලවන්නෙ නැතුව දාපු නිසා හරිගියේ නෑ කියල.

    මටනම් හිතෙන්නේ මුන් ටික සමනල කන්දේ ඉඳන් පිරිත් පැන් දාලා තියෙන්නේ ලංකාවටම යන්න ... .....මේක කලේ add එකට....වැඩේ ගොඩ ගියොත් කාටද ආඩම්බර
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ යකෝ. :lol: කොහෙද මම රනිල් කරපු දේ හොදයි කිව්වේ?? කියන්න දෙයක් නැතනම් බොරු නොකිය ඉදපන්.. අනික රනිල් ඔතන ඕක කරන්නේ මොකටද කියලවත් මම දන්නේ නෑ . උබ දන්නෙත් නෑ නේ??? .
    ඔන්න රනිල කොරෝනා හොද කරන්න කියලා පිරිත් පැන් ඉහ ඉහ , බෝධි පුජා තිය තිය ගිය එකක් උබ දැම්ම නම් එකත් ඕක වගේම ගොන් වැඩ තමයි ලෙඩ හොද වෙන්නේ නෑ .. උබමේ රනිල පැන් වක්කරන පින්තුරයක් අලවන්නේ තේරුමක් නෑ . එක තමයි මම උබට ඌ දේවාලෙක ඉන්න එකක් දුන්නේ ඌත් ඒ වගේ මිත්‍යා මත වල ඉන්න එකෙක් කියලා පෙන්නන්න.. පවිත්‍ර කරපු දේට හිනා උනාම උබ ඇයි අනිත් පක්ෂේ උන් ගැන කතා?? දේශපාලනේ තමයි උබේ තියෙන්නේ. මට ඔකුන්ගෙන් වැඩක් නෑ.. මොකා කරත් ගොන් වැඩ ගොන් වැඩම තමයි.
    /උබමේ රනිල පැන් වක්කරන පින්තුරයක් අලවන්නේ තේරුමක් නෑ.
    කොහෙද මම රනිල් කරපු දේ හොදයි කිව්වේ/
    ai kiwwe u bodipuja karanne.ubath pan wak karala athi kiyala,
    බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් ... උබත් කරලා ඇති නේ
    dan shpe wala giyata wadak ne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    /උබමේ රනිල පැන් වක්කරන පින්තුරයක් අලවන්නේ තේරුමක් නෑ.
    කොහෙද මම රනිල් කරපු දේ හොදයි කිව්වේ/
    ai kiwwe u bodipuja karanne.ubath pan wak karala athi kiyala,
    බෝධියකට පැන් දාන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් ... උබත් කරලා ඇති නේ
    dan shpe wala giyata wadak ne.
    ඉතින් එකින් කියන්නේ ඌ හරි කියලද බන් ?? :lol: ඇයි උබ ලංකාවේ බෝගහකට පැන් දානවා දැකල නැද්ද ??
    උබට ඕනම නම් මෙතන ගෑනි වගේ කියවන්නේ නැතිව ත්‍රෙඩ් එකක් දාල රනිල් ගේ උබ දාපු එකයි පවිත්රගේ එකයි දාල අහපන් මේ දෙකම එකද කියලා . මේකේ උන් උබට කියලා දෙයි. හරකෙක්ට තේරුම් කරන්න බෑ බන් මට. :lol::lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතින් එකින් කියන්නේ ඌ හරි කියලද බන් ?? :lol: ඇයි උබ ලංකාවේ බෝගහකට පැන් දානවා දැකල නැද්ද ලංකාවේ ??
    උබට ඕනම නම් මෙතන ගෑනි වගේ කියවන්නේ නැතිව ත්‍රෙඩ් එකක් දාල රනිල් ගේ උබ දාපු එකයි පවිත්රගේ එකයි දාල අහපන් මේ දෙකම එකද කියලා . මේකේ උන් උබට කියලා දෙයි. හරකෙක්ට තේරුම් කරන්න බෑ බන් මට. :lol::lol::lol::lol:
    ඇයි උබ ලංකාවේ බෝගහකට පැන් දානවා දැකල නැද්ද ලංකාවේ.
    ai uba dakala nadda meta kalin pan kala ohoma wathura danamwa.
    ratara seth patha bali thovil karanawa.
    උබට ඕනම නම් මෙතන ගෑනි වගේ කියවන්නේ නැතිව
    uba ne gani wage ka ganne,
    රනිල් ගේ උබ දාපු එකයි පවිත්රගේ එකයි දාල අහපන් මේ දෙකම එකද කියලා
    2kama eka wage newi.a unata eka conspet eka.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මුලින්ම හරියට type කරන්න ඉගෙන ගනින්. මොන මගුලක් කියවලද මන්ද.
    උබ ඔතන රනිල් නැතිව මහින්දය වතුර දාන එකක් දැම්මත් මම උබට කියන්නේ ඔය ටිකම තමයි බන්.
    උබ තමයි උබේ මොකද්ද අවුලක් නිසා පවිත්‍ර කරපු ගොන් වැඩේ දේශපාලන පක්ෂෙකට දාගෙන අනිත් පැත්තේ උන්ගේ ඒවා උස්සගෙන එන්නේ.
    කඩේ යන එක නවත්තපු දවසට උබට තේරෙයි.. එතකන් ලෝකෙට මිහරකා චරිතය කර කර ඉදපන්. අපරාදේ මම උබ ගැන ටිකක් හොදට හිතන් හිටියා.
    උබත් අර ගොන් කඩේ යන වහල්ලු වගේ තමයි. කළේ අල්ලාගෙන ඉන්න එකා නෙවෙයි බන් කරන දේ දිහා බලපං.. උබට ආයිත් අකුරු නාස්ති කරන්නේ නෑ . :rofl:

    මම මේ දෙබස් දිහා බලාගෙන කල්පනා කරේ මේ රට මේවිදියට හරි තියෙන එකත් එක අතකට පුදුමයක් නේ 😁
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ඔරකල් ඩේටා බේස් ගැන ටෝක්ස් දීලා
    වෙන්ටිලේටර්ස් , PCR මැශින්ස් ICU බෙඩ්ස් ගේන්නේ නැතුව
    පැන් කල වලින් කොරෝනා මර්දනය කරනවා :lol:

    @2osama @erozan
    කෝ කියපන් මාත් එක්ක

    රෙස්පෙට් ස'
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and dilann

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    ඔරකල් ඩේටා බේස් ගැන ටෝක්ස් දීලා
    වෙන්ටිලේටර්ස් , PCR මැශින්ස් ICU බෙඩ්ස් ගේන්නේ නැතුව
    පැන් කල වලින් කොරෝනා මර්දනය කරනවා :lol:

    @2osama @erozan
    කෝ කියපන් මාත් එක්ක

    රෙස්පෙට් ස'

    රෙස්පෙට් ස'
     
    • Haha
    Reactions: hasithayad