pissu da ban,බෝධියකට වතුර දාන එකයි, රටක සෞඛ්‍ය ඇමති කෙනක්.ඒකතමයි බන් රනිල් වගේ උනුත් මිත්‍යා මත වල ඉන්නවා කියන්න මම උබට හොද image එකක් මුලින්ම එව්වේ බන්. උබ දිගටම හරක වෙනවා කියලා දන්නේ නෑ නේ. බෝධියකට වතුර දාන එකයි, රටක සෞඛ්‍ය ඇමති කෙනක් වසංගතයෙන් බේරෙන්න කළයක් ගගට අත අරින එකයි දෙකක් කියලා තේරෙන්නේ නැත්නම් උබ නිකන් ඉදපන් බන්.![]()
දැන් මහින්ද , ගෝටා ඕන තරම් බෝධි පුජා කරනවා. කවුරුත් මුකුත් කියනවද ??
අනික ඇයි උබ රනිල් වගේ එකෙක් ම තොර ගත්තේ ?? මොකද උබ තමයි පුද්ගල වන්දනාවේ, යන්නේ. මට ඕකත් එකයි ගෝටත් එකයි.![]()
සෞඛ්‍ය amthi kiyanne rajyen kara nam thma,nathnam eka ayage pugalika deyak.meka rajayen neai ne kare,rajayen kalanma රටක සෞඛ්‍ය ඇමති කෙනක් kiyanta puluwan.meka rajaye anugarayen kale ne ne.oka thrum ganata bari tharam gonnekda ban.
onna oya nisa thama man kiyanne ubala karanne boradiye malu bana eka.
පුද්ගල වන්දනාව kiyanne ubala oya karan de gon nambo.
